10:12 PM
A+ A-

කොහොමද කාලය හරහා ගමන් කරන්නෙ?



 කාලය හරහා ගමන් කරන හැටි නොවුනත් මේක කියෙව්වාම තේරෙයි අයින්ස්ටයින් මහතා විසින් පැවසූ ආලෝකයට 
වඩා වේගයෙන් ගමන් කල  හැකිනම් කෙසේද මෙය කල  හැකි වන්නෙ කියලා.

Sir Albert Einstein
 nh;a ysf;kjd fkao oelalu'''


ඔව් ඔය තියෙන්නෙ පෘථිවියේ ඦායාරූපයක් වුනත් ගොඩ දෙනක් දන්නැතිව ඇති ඒක අරන් තියෙන හැටි,ඒ ගැන පසුව කියන්නම්කෝ,මුලින්ම අපි තේරුම් ගන්න ඕනෙ අපි දකින දේ ඇත්තක්ද කියලා.
කොහොමද ඉතින් ආලෝකයට වඩා වේගෙන් ගියොත් කාලය හරහා යන්නෙ??
මේකනෙ සීන් එක, ශබ්දය වුවත් ගමන් කරන වේගයක් තියෙනවා.
තත්පරයකට මීටර්  332ක්(332 Ms1)
332ක්(332ම්ස්)1)ඉතින් ඔය වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමට තරම් තාක්ෂනයක්නම් දැනට තියෙනවා.

ඒත් අර කීව ආලෝකයට වඩා වේගයෙන් නම් මේවාට යන්න හැකියාවක් නෑ..
මොකද...තත්පරයක් ඇතුලත..
299 792 458 ඵ ක් 
ගමන් කිරීම දැනට ඇති තාක්ශණය අනුව අපහසු දෙයක් බව ඔබටද වැටහෙන්ය් ඇත.

ඉතින් කොහොමද ඔය වේගෙන් ගියොත් කාලය හරහා යන්න පුලුවන්??
තින් අපි කියමුකො ගහකින් ගෙඩියක් වැටෙන හැටි අපි දකිනවා කියලා,නමුත් එය අපේ ඇසට ලඟාවීමට යම් කාලයක් ගත වෙනවා,මොකද ආලෝකයටත් වේගයක් තිඛෙන නිසා,



ඒ නිසානෙ හිරුගෙන් ලැඛෙන ආලෝකය පෘතිවියට වැටීමටත් යම් කාලයක් ගත වෙන්නෙ,

මේ ගැන කියද්දි තමයි ආලෝක වර්ෂ ගැන කියවෙන්නෙ, ආලෝක වර්ශයක් කියන්නෙ දුරකකේ කියන්නෙ ආලෝකයේ වේගයෙන් වසරක් තුලදි ගමන් ක)කඑත හැකි දුර
එහෙනම් අපි කියමුකො ආලෝක වර්ශ 10ක් ඈතින් තියෙන තාරකාවක් විනාෂ වෙනවා කියලා මේ අවස්ථාවේදී..
අපිට ඒදෙස බැලුවොත් (දුරේක්ශයක් හෝ ආධාරයෙන්)්පචත එය දැක ගැනීමටද හැක.
ඒත්....
ඇත්තටම ඕක විනාශ වෙන්න අපි බලන් ඉන්න වෙලාවෙදිද??
අපෝ නෑ...
ඇත්තම කීවොත් වසර 10කට කලින් සිදු වූ දෙක තමා මේ අවස්ථාවේදී අපි දකින්නෙ..
මොකද ඒක තියෙන්නෙ ආලෝක වර්ශ 10ක් ඈතින්නෙ..
ඉතින් ඕක විනාශ වෙන හැටි අපි දකින්නෙත් වර්ශ 10කට පසුවයි..
හරි තව උදාහරණයක්..
පෘතිවියට ආලෝක වර්ශ 2600ක් ඈතින් තිඛෙන ග්‍රහලොවක ජීවියෙක් (පිටසක්වල ජීවියෙක් ·)්පචත දුරේක්ශයක් අරන් පෘෘතිවිය දෙස බැලුවොත් ඔහුට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමය දැක ගැනීමටද හැකිවනු ඇත..
ඒ විතරද අපට වඩා ආලෝක වර්ශ ගණනාවක් ඈතින් ඇති තාරකාවන් රාතී අහසේ දැක ගැනීමට හැකිවුවත්...
කවුද දන්නෙ ඕවා මේ වෙනකොට විනාශ වෙලා තියෙන ඒවාද කියල..
ආ අර උඩ පින්තූරෙ තියෙන්නෙ පෘථිවියෙ ඡායාරූපයක් නෙවේ..
භදබිඑසජන ඡැබ එකක්...
ඉතින් ඒක දකින් බොහෝ දෙනෙක් සිතන්නෙ නෑ සැබැවින්ම ඒ කුමක්ද කියලා..
ඉතින් අපිටත් පුලුවන්නම් ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරන්න...
වෙන ග්‍රහලොවකට ගිහින් හරි අතීතයට යන්න බැරියැ..
අවසානයෙන් කියන්න කැමතියි තමන් දකින දෙය සැබෑවක්ද කියලා තමාම සිතා බලන්න කියලා..
යතාර්ථය තේරුම්ගන්න..

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු
අලුත්ම දේවල් උණු උණුවෙම ගන්න  Aකමඑයක්බන්ගජදප වෙබ් අඩවියෙ  සාමාජික අත්වය ගන්න  වදසබ ඔයසි ීසඑැ මත  ක‍කසන  කරන්න