6:22 AM 1
ස්ත්‍රි වර්ගයාගේ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පිහිටා ඇත්තේ යෝනියයි.පුරුෂයන්ගේ ලිංගය මෙන්ම  ස්ත්‍රීන්ගේ ලිංගයත් අනන්‍ය වේ.එනම් එය එක් එක් ස්ත්‍රියගෙන් වෙනස් වේ.මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නේ ස්ත්‍රී ලිංගයේ විවිධත්වයයි.

ස්ත්‍රීන්ගේ යෝනිය දෙස බැලූ බැල්මට ඒවා සමාන යැයි පෙනේවි.නමුත් අපි හරියටම යෝනි මුව  දෙස බැලුව හොත් එහි විවිධ හැඩයන් තිඛෙන බව පෙනේවි

යෝනියට පොදු හැඩයක් තිබේ යැයි කිව හැකිමුත් එහි තොල් වල පෙනුම මගින් ප්‍රභේදනය කල හැකිය.




බොහෝ කාන්තාවන් ඔවුන්ගේ යෝනි තොල් වල ප්‍රමාණය සහ සමමිතිය සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවේ.සමහර කාන්තාවන්ගේ දුක් ගැනවිල්ල වනුයේ ඔවුන්ගේ යෝනි තොල් බොහෝ නෙරා ගොස් තිබේ
යන්නයි.

විශාල යෝනි තොල් ඇති යෝනියකට ඔබේ ශිශ්නය උත්තේජනය කල හැකිය

මල් පෙත්තක් මෙන් වන මෙම තොල් මගින් ශිශ්නයට හොඳ සම්බාහනයක් දිය හැකිය.

යෝනිය සියලුම වර්ගයේ මල්වලට සැසදීම වඩා උචිතම සැසඳීමද?

පුලුල් වූ යෝනි තොල් අමතර ග්‍රාහිකා ලෙස ක්‍රියා කර පිරිමියාට තවත් හැඟීම් ඇති කරයි.ඊට අමතරව මුඛයෙන් කරනා ලිංගික ක්‍රියා නිසා වඩාත් සතුටුදායක හැඟීම් ජනිත කරයි.එය රදා පවතින්නේ හැඟීම මතයි.

රූපවාහිනියේ ,චිත්‍රපටවල,නිල් චිත්‍රපටවල සහ අන්තර්ජාලයේ සංස්කරණය කරන ලද ස්ත්‍රී ජ්‍රජනක අවයව වල ඡායාරූප තිබේ.මෙම සුපිරි ඡායාරූප ඔස්සේ කාන්තාවන්ට ඔවුන්ට ඔවුන්ගේ යෝනිය ඒවා සමග සංසන්දනය කරන්නට ඉඩ සලස්වයි.

යෝනි මාදිලි යනු ස්වභාවයෙන් පවතින දෙයකි ඒවා සංස්කරණය කල ඡායාරූප මත පදනම් නොවේ.

මතක තබාගන්න,නිල් චිත්‍රපට නිලියන් සහ නිරුවත් නිරූපිකාවන් යෝනි තොල් වල හැඩය වෙනස් කර සමමිතිය ඇතිකර වඩාත් ආකර්ෂ”ය පෙනුමක් ලබා ගැනීමට ශල්‍යකර්ම සිදු කරගනියි.එනිසා යෝනි මුව අසමමිතික සහ වඩාත් අලංකාරයක් ලබා දෙයි.

යොවුන් වියේ සිටින කාන්තාවන්ගේ යෝනිය වැඩිහිටි කාන්තාවන්ට වඩා වෙනස් බවද සඳහන් කිරීම වටියි.දරුවන් බිහිකල කාන්තාවන්ගේ යෝනියද පෙනුමෙන් වෙනස් වේ.යෝනි සංසන්දනයේදී  වයස, ප්ලාස්ටික් ශල්‍යකර්ම සහ සංස්කරණය කල ඡායාරූප වැනි සාධක සැලකිල්ලට ගත යුතුය.

කාන්තාවනි,මතක තබාගන්න සෑම යෝනියක්ම ඒවාහි තොල් සමාන වුවත් නැතත් වෙනස් සේම සුන්දරය.

2:39 AM

සෙක්‌ස්‌ (සෙක්ස්) යන වචනය කාගෙන් හෝ මුවින් ප්‍රසිද්ධ ස්‌ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක්‌ කළ අයකු ලෙසිනි. එසේත් නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනි. නමුත් අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යනතුරු වැඩිම භාවිතයක්‌ ඇති වචනය වන්නේද සෙක්‌ස්‌ය. වර්තමානයේ තරුණ තරු‚යන්ගේ ආදරයේ පළමු තැන  සෙක්‌ස්‌  ය. රැකියාවක්‌ ලබාගැනීමේදී හෝ උසස්‌ වීමක්‌ ලබා ගැනීමේදී පමණක්‌ නොව ක්‍රීඩාවේදී ජාතික කණ්‌ඩායමට එක්‌වීම සඳහාද වර්තමානයේ දක්‍ෂතාවයට වඩා  සෙක්‌ස්‌  වලට මුල්තැන
ලැබී ඇති බව පසුගියදා අනාවරණය විය.

එහෙත් අපි ˜‍සෙක්‌ස්‌˜‍ ගැන ප්‍රසිද්ධියේ කතා බහ කරන්න පැකිලෙන්නෙමු. නමුත් කෙටි ප‚වුඩ සෙක්ස් මගින් හොර රහසේ සෙක්‌ස්‌ ගැන කතා කරන්න ප්‍රිය කරන්නෙමු. එහි ප්‍රතිඵල මේ වන විට අනාවරණය වෙමින් පවතී. එනම් දිනකට නීති විරෝධී ගබ්සාවන් 700 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවත්ය. සෑම සතියකට වරක්‌ එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු පමණ වාර්තාවන බවත්ය. මේ සියල්ලට හේතුව අපි සෙක්‌ස්‌ ගැන හොරෙන් කතා බහ කිරීමය.



වර්තමානයේ අප ජීවත්වන්නේ අති දියුණු තාක්‌ෂ‚ක ලෝකයකය. එනිසා අප හිතෙන ඕනෑම දෙයක්‌ සුළු මොහොතකින් ලබාගත හැකිය. අවාසනාවකට අප බොහෝ දෙනා මෙම දියුණු තාක්‌ෂණයෙන් ලබාගන්නේ අත්‍යවශ්‍ය දේවල් නොව අන්‍යවශ්‍ය දේවල්ය.මීට වසර විස්‌සකට පමණ පෙර ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස්‌ රෝගියා හමුවීමේ පුවත සැලවීමත් සමග රටම සලිත විය. ඒඩ්ස්‌ යනු ලිංගික ක්‍රියාවන් ආශ්‍රිතව බෝවන මාරාන්තික රෝගයකි. එසේම මෙය හටගන්නේ අනාරක්‍ෂිත ලිංගික ඇසුර නිසාය. අනාරක්‍ෂිත ලිංගික ඇසුර යනු තම විශ්වාස වන්ත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ නොවීම සම්මත ලිංගික ක්‍රියාවන්ගෙන් ඔබ්බට ගිය ලිංගික ක්‍රියාවන්හි යෙදීම ලිංගික සේවිකාවන් හෙවත් ග‚කා ඇසුරය. මෙවැනි ලිංගික කටයුත්තකින් ඒඩ්ස්‌ රෝගය බෝවන බැවින් අප රටේද බොහෝ දෙනා ඒඩ්ස්‌ රෝගියකු හමුවීම ගැන පැවසූ විට සලිතවන්නට වූහ.

හැංගි හැංගි වෙස්‌ බැන්දත් නටන්න වෙන්නේ එළිපිට සේ හොර රහසේ අනියම් ලිංගික ඇසුර පැවැත්වූවත් ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට එය හංගන්නට බැරිය. ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට ඊට බලපාන එච්. අයි. වී. වෛරසය මගින් මිනිස්‌ සිරුරේ ප්‍රතිශක්‌තිය ක්‍රමක්‍රමයෙන් දුර්වල කරයි. එවිට ඉතා පහසුවෙන් එම පුද්ගලයා විවිධ ආසාදන රෝගවලට ගොදුරුවිය හැකිය. එපමණක්‌ද නොව එම ආසාදන මගින් මරණය ඉතා ඉක්‌ම‚න් ළඟාවේ.


යමෙකු මිය ගියේ ඒඩ්ස්‌ රෝගය නිසා යෑයි කියා හෙළිවුවහොත් ඔහු හෝ ඇය සමග ඇසුර පැවැත්වූ සියලූ‍ දෙනාටම සිදුවන්නේ මැරි මැරී ජීවත්වීමටය.

වර්තමානයේ අප රටේද එච්.අයි.වී. ආසාධිතයින් ලක්‍ෂ දෙකක්‌ පමණ සිටින බව හඳුනාගෙන ඇත. ඔවුන් හඳුනාගෙන ඇත්තේ අහම්ඛෙන් මෙන් සිදු කළ රුධිර පරීක්‍ෂාවන්හිදීය. ඉතා සුළු පිරිසක්‌ කෙලින්ම එච්. අයි. වී. රෝග පරීක්‍ෂාව සඳහා යොමුවීමේදී ආසාධිත බව හඳුනාගෙන ඇත.

වයස අවුරුදු 16 ත් 49 ත් අතර වියේ පසුවන කාන්තාවන් සහ පිරිමින් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදනයට ගොදුරු විය හැකිය. ඉන් මිදීමට නම් කළ යුත්තේ ආරක්‍ෂාකාරී ලිංගික ඇසුරක යොමුවීමය.

විශ්වාසවන්ත අයකු සමග වුව ලිංගික ඇසුරේ යෙදෙන විට උපත් පාලන කොපුවක්‌ භාවිතයට යොමුවිය හැකි නම් වඩාත් ආරක්‍ෂා කාරීය.

එච්. අයි. වී. ආසාදනය වන තවත් එක්‌ ක්‍රමයක්‌ වන මත්ද්‍රව්‍ය එන්නත් කටු භාවිතයෙන් ශරීර ගතකර ගැනීම අප රටේ බහුලව නැත. කිහිප දෙනකු එකම එන්නත් කටුව භාවිතය නිසා එච්. අයි. වී. ආසාදිතයකු සිටිය හොත් ඉතා පහසුවෙන් එම පුද්ගලයාගේ රුධිරය නිරෝගී අයකුගේ රුධිරයට එක්‌වීමෙන් ඒඩ්ස්‌ රෝගයට ගොදුරුවිය හැකිය.

ඒඩ්ස්‌ රෝගය අප රට තුළ පමණක්‌ නොව මුළු ලොවම වෙලාගත් පාලනය කිරීම බොහෝ අපහසු වසංගතයක්‌ බවට පත්ව තිබේ. ඊට හේතුවී ඇත්තේ මෙලොව උපන් සෑම අයකුම වාගේ ලිංගික ක්‍රියාවනට සෙක්ස් වලට ඇති ලොල් බවය. තරුණ වයසේදී ඇතිවන හැඟීම් පාලනය කර ගැනීමට අපහසුය. එනිසා තරුණවියේ වැඩිපුරම ලිංගික ක්‍රියාවනට නැඹුරුවේ.

ගැහැනියක්‌ ඉපදී ඇත්තේ දරුවන් බිහිකරන්නටය. පිරිමියකු බිහිවී ඇත්තේ දරුවන් හදන්නටය. එය මානව ස්‌වභාවය. එනිසා පිරිමියකු වයස අවුරුදු 12-14 අතරවියේදී ලිංගික පරිනතවීමට පත්වූ විට ඔහු මිය යන මොහොත දක්‌වාම එය සක්‍රීයව පවතී. කාන්තාවනට වයස අවුරුදු 50-55 දී පමණ දරුවන් බිහිකිරීමේ හැකියාව නිමා වූවාට ලිංගික ආශාව අවසන් නොවේ. එයද මියෙනතුරුම පවතී.මෙම තත්ත්වය මත එච්. අයි. වී. ආසාදනය පාලනය කිරීමට නම් උපත් පාලන කොපු භාවිතයට ජනතාව හුරු කළ යුතුමය.

ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර මේ දිනවල අඩි 60 ක්‌ උස රෝස පැහැති උපත්පාලන කොපුවක්‌ ප්‍රදර්ශනයට තබා ඇත. ඉන් බලාපොරොත්තුවන්නේ තරුණ තරු‚යනට ආරක්‍ෂිත ලිංගික ක්‍රියාවන් කෙරෙහි සිහිකැඳවීමකි.


අප රටේ මෙවැන්නක්‌ ප්‍රදර්ශනය කළ හොත් ඊට එරෙහිව සදාචාරය සංස්‌කෘතිය නැගී සිටිනු ඇත. නමුත් මේ වන විට අප රට පුරා පැයකට රුපියල් 600 ත් 800 ත් අතර මිලකට ලබාගත හැකි කාමර පහසුකම් ඕනෑ තරම් ඇත. මෙම පහසුකම් ලබන්නේ බහුතරයක්‌ අවිවාහක තරුණ තරු‚යන්ය. ඔවුන් එහි යන්නේ ලිංගිකව එක්‌වීමටය. හොරෙන් ගොස්‌ හොරෙන්ම පිටව යන මොවුනගෙන් කීයෙන් කීදෙනකු එච්. අයි. වී. ආසාදිතයන් දැයි කියා දන්නේ නැත.

එච්. අයි. වී. ආසාදනයේ ඇති භයානකම තත්ත්වය වනුයේ මෙම වෛරසය ශරීරගතව වසර කිහිපයක්‌ යටපත්ව සිට එකවරම මතුවීමය. එනම් වසර ගණනාවකට පෙර පැවැත්වූ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධයේ ප්‍රතිඵල මතුවන විට රෝගියාට ඒ ගැන මතකයක්‌ද නැත. එනිසා එච්. අයි. වී. රෝගය පාලනය සඳහා හැංගි හැංගි නොව ප්‍රසිද්ධියේ කථා බහ කළ යුතුය. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. ඒ. එම්. ආරියරත්න මහතා පැවසූ පරිදි එසේ නොකළ හොත් ශ්‍රී ලංකාවේ සතියකට වරක්‌ එච්. අයි. වී. ආසාදිතයන් දෙදෙනකු හමුවීම නොව ඊට වඩා දෙගුණයක්‌ වාර්තාවිය හැකිය.

වෛද්‍ය ආරියරත්න මහතා පවසන පරිදි ආරක්‍ෂක අංශ සාමාජිකයන්, උසස්‌ අධ්‍යාපනය ලබන තරුණ තරු‚යන්, නිදහස්‌ වෙළෙඳ කලාප වල සේවය කරන තරු‚යන් ඉතා පහසුවෙන් එච්. අයි. වී. ආසාදන සඳහා ගොදුරුවිය හැකිය. ඊට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කරන්නේ ඔවුන් දන්නේ ලිංගික සේවනය මිස ආරක්‍ෂිත ලිංගික සේවනය නොවන බැවිනි.

2:29 AM
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ සඳහා මුල් කරගන්න නාසය ස්ත්‍රියකගේ පිහිටීම අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි.

සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත්‍රිය  - පංච කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ.

නාසය කොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත්‍රීන් - බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන ක්‍රියාකරයි.

නාස් පුඩු මැද උල්ව පිහිටා ඇත්නම් - බොහෝ රහස් සඟවා ගනී. කිසිවක් හෙළි නොකරයි. කතා බහ අඩුය.

නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම් - බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ.

ඉහළින් නාසය වක්‍ර සහිතයි නම් - බොහෝ ආශාවන් පසුපස ලුහුබඳී. මායාකාරියකි.

නාස් පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් - කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ. ලැබුණ දෙයද අගය නොකරයි.

උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි ස්ත්‍රීන්- ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි.

කතා කරන විට, නාසය නටවයි නම්- බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම සිත් ඇද ගැනීමට උත්සාහ දරයි.

නාස්පුඩු අඟ දෙකොනෙ වළ ගැසී ඇත්නම් - නිතරම තමා ගැන වර්ණනා කරයි.

නාසයේ සිදුරු වටා හම කළු නම් -  කිසිම උපදෙසක් පිළිනොපදී. තම අභිමතයට කටයුතු කරයි. ඇය විවාහ වුවද අනියම් බැඳීම් ඇතිකර ගනී.

2:50 AM

ඔන්න මම අද කියන්නේ cool trick එකක් ඉතින් මේකට ඔයාල ගාව තියෙන vlc media player එක ..cool නේද මේක ගොඩක් ලේසිම ලේසි tricks එකක් ...මේකන්  youtube video ලේසියෙන්ම බාගන්න පුළුවන් එහෙනම් පටන්ගමුකෝ .....
              





1. පළවෙනියට යන්නකෝ  youtube .

2.ඕන video එකක් තෝරලා link එක copy කරගන්න .



3.හරි දැන් vlc player එක open කරගන්නකො
4.ඊට පස්සේ media > stream > network

5.දැන් ඔයා copy කරගත්ත link එක paste කරන්න 


ඔය රතුපාට කොටුව ඇතුලේ play තෝරන්න 
 
6. දැන් ඔය video එක play  වෙන ගමන් tools > codec information යන්න .

7. හරි දැන් ඔතෙන තියෙන ලින්ක් එක copy කරලා වෙබ් browser එකක url type කරන තැනට paste කරලා enter යතුර තද කරන්න .


8.දැන් ඔය එන black page එකේ මැද කොටුව right click කරලා save video දෙන්න එතකොට වැඩේ ගොඩ 


6:14 PM
සිය සිරුරේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගැනීමටත්, නීරෝගීව පවත්වාගෙන යාමටත් බොහෝ පිරිසක් මේ වන විට මව්කිරි පානය කිරීමට පෙළඹී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් එසේ පානය කරනු ලබන්නේ පැකට් කරන ලද, වෙබ් අඩවි ඔස්සේ ඇණවුම් කළ හැකි පරිදි නිෂ්පාදනය කර ඇති මව්කිරි යි.
කාය වර්ධනයේ නිරතවන පිරිස් මෙන්ම ක්‍රීඩාවන්හි යෙදෙනා පිරිස් මෙයට වැඩියෙන් නැඹුරු වී ඇති අතර එයට 

හේතු වී ඇත්තේ ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ශක්තිය මෙන්ම පෝෂණයන් මව්කිරිවල අඩංගු වීමයි.


කෙසේ නමුත් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී සොයාගෙන ඇති පරිදි මෙලෙස වෙළඳපලෙන් මිළදී ගන්නා කිරි පානය කිරීම මඟින්‍ ්‍යෂඪ ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැළදීමේ ප්‍රවනතාවත් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිඛෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වෙළඳපලට නිකුත් කරන මව්කිරි ලබාගන්නා මව්වරුන්ගේ ශරීරයේ නීරෝගී තත්වය මෙන්ම ඔවුන්ට වැළදී ඇති රෝග පිළිබඳව නිශ්චිතව දැනගැනීමට හැකියාවක් නොමැති වීම මඟින් රෝගී මව්වරුන්ගේ කිරිද නොදැනුවත් හෝ පානය කිරීමේ ඉඩකඩක් මේ තුලින් ඇතිවන බවයි.

එම නිසා වෙළඳපලෙන් මිලදී ගත් මව්කිරි පානය කිරීම යම් අවධානම් ක්‍රියාවක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

11:10 PM
තරුණයන් වැඩි අවදානයක් දක්වන්නේතරුණියන් වෙනුවෙනි.කොල්ලෙක්ට කෙල්ලෙක් /පෙම්වතියක් හෝ කීප දෙනෙක් සිටීම බොහෝ තරුණයන් තමන් පිලිබද අධි තක්සේරු කිරීමට තරම් සාධකයකි.නමුත් මේ ලිපියෙන් පසු එය එසේ නොවනු අනුමානය.
ඔබේ ජීවිතයට ගැහැණු ලමයෙක් පෙම්වතියක් ලෙස එක් වනවා කියන්නේ ම ඔබගේ නිදහස අහුරා ගැනීමක්.තරුණ 

කාලයේ පිරිමියෙකු වශයෙන් මෙය මානසිකව අපහසුතාවයට පත් කරවන්නක්.සබදතාවක සිටින තරුණයන් ඇත්තටම හොද තිර රචකයන් මෙන්ම නලුවන්.මන්ද ඔවුන්ට නිතරම කතා ගෙතීමට රගපෑමට සිදු වන නිසා.
එමෙන්ම තරුණයන් ධනවත් හිගන්නන් බවට පත් කරන්නේද කෙල්ලන් විසිනි.තම පෙම්වතිය වෙනුවෙන් තෑගි ගැනීම,දිනපතා කතා කිරීමට සිය ගනන් ජංගම දුරකතන රීචාජ් කිරීම,ශොපින් කිරීමට සාප්පූ සංකීර්‍ණ පුරා යාම තරුණයන්ගේ පසුන්බි හිස් කරවන්නක්.

මීට අමතරව රෑ එලි වෙන තුරු සෝබන කතා ඇසීම,ිපි කිරීම, කාලය මුදල් සියල්ල විනාශ කරවයි.එපමණක් නොව යම් යම් අවස්තා වලදී සිය පෙම්වතියගේ අජූත මිතුරි‍යන් පිනවීමටද ඔබට සිදුවන වාර අනන්තය.

පෙනුමෙන් සුරූපී තරුණියක දුටු  විට ඇය දෙස බැලීම විහිලුවට හෝ ඉගි කිරීම තරුණයන්ගේ ස්වභාවය.නමුත් පෙම්වතියක් සිටියදි එසේ කිරීම අනතුරකට අත වැනීමක් බදුය.

තරුණයෙකුට තනිකඩව සිටීමේදී පෙනුම ගැන එතරම් වද විය යුතු නොවුනද පෙම්වතියක් සිටියදී තමන්ට රිසි විලාසිතාවක් කිරීමේ නිදහසද ඇහිරී යයි.ඇත්තටම තනිකඩයෙකු නම් නිදහසෙ මිතුරන් ඇසුරු කිරීමට ගමන් බිමන් යාමට කාලය,නිදහස,මුදල් සියල්ල ඉතිරි වේ.අම්මා හැර ඔවුන් වැලැක්වීමට වෙන අය නැත.නමුත් පෙම්වතියක් හෝ කීපයක් ඇති තරුණයෙකු නම් ඇත්තටම අසරණ සිරකරුවෙකුටම සමානය.

මේ  කුමක් කීවත කෙල්ලෙක් සිටීමේද වාසි නැතුවාම නොවේ.එවා ගැන පසුවට කතා කරමු.

2:25 AM
අපි ඔබට මීට පෙර ලිපියකින් අරන් ආවේ කොල්ලන් ගැන කෙල්ලන් නොදත් කරුණු ගොන්නක් ගැන. ඒ වගේම කොල්ලොත් දැනගන්න ඕනිනේ කෙල්ලෝ ගැන. ඒ නිසා අපි අද අරන් ආවා කෙල්ලන් ගැන කොල්ලන් නොදත් කරුණු ගොන්නක්. කෙල්ලෙක් ගැන හිතේ පොඩි හරි අදහසක් තියෙනවානම් මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න..

1.කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මසු මුහුණින් තබන කොල්ලන්ටයි.
2. තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට කෙල්ලන් පොඩ්ඩක්වත් කැමති නැත.
3. කෙල්ලන් තම පෙම්වතා සමඟ  ඕනම රහස් දෙයක් කතා කිරීමට කැමැත්ත දක්වයි.
4.කෙල්ලන්ට තම හැගීම් සඟවාගෙන සිටීමේ හොද හැකියාවක් ඇත.
5. කෙල්ලන්ට කොල්ලෙක්  ලස්සනයි යැයි කියනවා තරම් සතුටක් තවත් නැති තරම්.

6.කෙල්ලෙක්ට ලස්සනයි යැයි සැමදාම කීවද ඇය එය අමතක කරයි. නමුත් කැතයි යනුවෙන් එක දවසක් කීවොත් මුලු ජීවිත කාලෙම ඇය එය අමතක නොකරයි.
7. කෙල්ලන් ගන්නා තීරණ සෑමවිටම වෙනස්වෙන සුලුයි.
8. කෙල්ලන් කැමති නෑ තම පෙම්වතා එනතුරු විනාඩි 5ක් වත් බලාසිටීමට.
9. කෙල්ලන් ටෙඩි බෙයාර්ස්ලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔවුන් තම ඇඳ පුරා තබාගෙන සිටී.
10 .තමන් යන්න හැරලා විසිල් කරන කොල්ලන්ට කෙල්ලන් කැමති නෑ. එය ඔවුන් දකින්නේ තමන්ට කරපු මදිකමක් ලෙසසි.

11. කෙල්ලන්ගේ සිතේ ස්වභාවය සැමවිටම වෙනස්වෙන සුලුයි.
12. පිළිවෙලකට ඉන්න ප්‍රියමනාප කොල්ලන්ට කෙල්ලන් කැමැත්තක් දක්වයි.
13. කෙල්ලන්ගේ හිත් කියන්නේ රහස් සාගරයක්. මුලු ජීවිත කාලෙම ඔවුන්ට රහස් හිතේ තබාගෙන ජීවත් විය හැක.
14.කෙල්ලෙක්ගෙන් සමාව ගන්න වුනොත් ඇයව මුලින්ම සන්සුන්කර සිටීම වැදගත්. නැතහොත් ඇය කිසිවිටෙකත් ඔබට සමාව නොදෙනු ඇත.
15. කෙල්ලන් කොල්ලන්ට වඩා කායිකව දුර්වල නමුත් ඔවුන්  ප්‍රශ්න හමුවේදි කොල්ලන්ට වඩා මානසිකව ශක්තිමත්ය.

16. කෙල්ලන් ඉතා ඉක්මනින් පොඩි දේටත් හඬන පිරිසකි. එමගින් ඔවුන් තම දුක නැති කරගැනීමට සමත් වේ.
17. කෙල්ලන් තම පෙම්වතාගෙන් ආරක්‍ෂාව රැකවරණය දැඩිලෙස බලාපොරොත්තු වේ.
18. කෙල්ලන් සාමාන්‍යයෙන් කොල්ලන්ට වඩා සැලසුමක් ඇතිව වැඩකරන පිරිසකි.
19. කෙල්ලන් මේකප් භාවිතා කිරීමට මහත් කැමැත්තක් දක්වයි. ඒ ඔවුන් තුල තම රූපය පිළිබද ඇති අවිශ්වාසය නිසා නොව ඔවුන් සැමවිටම කැමතියි තම භාහිර පෙනුම ඉස්මතු කර පෙන්වීමට.
20. තමන් සිතින් ආදරය කරන කොල්ලා සමග කතාබහ කිරීමේදි ගොතගැසෙන ස්වභාවයක් කෙල්ලන් තුල පවතී.

21. කෙල්ලන්ගේ ලෝකයේ ඔවුන් ආසකරන බොහෝ කොල්ලන් සිටිය හැක. නමුත් ඔවුන් සැබැවින්ම ආදරය කරන්නේ එක කොල්ලෙකුට පමණී.
22. කොල්ලන්ට වඩා වේගයෙන් කෙල්ලන් වයසට යාමේ ප්‍රවනතාවක් ඇත.
23. එමෙන්ම කොල්ලන්ට වඩා තරබාරු වීමේ වැඩි නැඹුරුවක්ද කෙල්ලන් තුල පවතී.
24. කොල්ලන්ට වඩා ඉතා ඉක්මනින් කෙල්ලන් කනස්සල්ලට හා බියට පත්වේ.
25. තමන්ව පුදුමයට පත්වී සතුටක් ගෙන දෙන දේවල් සිදුවෙනවා දැකීමට කෙල්ලන් මහත් කැමැත්තක් දක්වයි.

26. කෙල්ලන් තම ආදර සම්බන්ධය තමන් කියවපු නවකතාවක් හෝ චිත්‍රපටයක සේ සිදුවෙනවා දැකීමට කැමැත්තක් දක්වයි.
27. ඔබගේ සමාව ගැනීමේ විලාශය අවංක යැයි ඇයට හැගුනොත් කෙල්ලන් ඉතා ඉක්මනින් සමාවදෙන සුලුයි. 
28. තමන් සිතින් ආදරය කරන කොල්ලට වෙන කෙල්ලෙක් ඇතැයි දැනගත් පසු තම හැගීම් යටපත් කරන් සිටීමේ හැකියාවක් කෙල්ලන්ට ඇත.
29. කෙල්ලන් තම ශරීරයේ බර ගැන සැළකිල්ලෙන් පසුවෙන පිරිසකි.
30. කෙල්ලන් තම පෙම්වතා සමග ප්‍රේමාන්විත වීමට මහත් කැමැත්තක් දක්වයි.

31. එමෙන්ම හුදෙකලා පෙදෙසක තම පෙම්වතා සමග තනිවී කතාබහ කිරීමට කැමැත්තක් දක්වයි.
32. කෙල්ලන් ආදරයේදි බොලඳයි. ඒ වගේම ස්පර්ශයට බොහෝ සේ ඇලුම් කරයි.
33. කෙල්ලන් පළල් උරහිසක් හා පළල් පපුවක් හිමි කොල්ලන්ට වැඩිපුර කැමැත්තක් දක්වයි.
34. තම හැගීම් සපුරාලිය හැකි කොල්ලෙක්ව කෙල්ලෙක් කිසිදා අත් නොහරී.
35. කොල්ලන්ට සාපේක්‍ෂව කෙල්ලන් ඉතා සංවේදි පිරිසකි.

සැකසුම :- මල්ෂානි

1:31 AM
ශ්‍රී ලංකාව ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයකි. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හැඳින්වීමට  පුළුවන. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වේ. දිවුල් මල්, ගෙඩි, 

කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඖෂධ පිණිස යොදා ගනි.

දිවුල් යනු වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරකි. ඒ නිසා මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල කපිත්ත නමින් හඳුන්වයි. සවිමත් කටුවක් ඇති බැවින් දැඩි ඵල යනුවෙන්, දැඩි සුවඳකින් සමන්විත බැවින් ගන්ධ ඵල යනුවෙන් හඳුන්වනු ලබයි. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් ඇත්තේ එහි සුවිශේෂ රසායනික සංඝටක බහුල බැවිනි. කැල්සියම්, යකඩ, ඛනිජ වර්ග මෙන්ම විටමින් Aලෑ වැනි පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගත වේ. දිවුල් කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් බහුල පලතුරක් ලෙස හැඳින්විය හැක. ඖෂධ පිණිස ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයකම ගෙඩි භාවිතා කල හැක.

ලේ පිරිසුදු කරන දිවුල් ඔසුව


දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයකි. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

6:52 PM
තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ.

1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ.

සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ.

2. බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි.

3. යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි. මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි.

4. කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ.

5. බොහෝ කාන්තාවන් තම ලිංගික ක්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි.

6. ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය.

7. වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය. රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි.

8. පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

9. කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලු දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ.

10. යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි.

11. කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත.


12. පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය.  - mennaweda

7:02 AM
මදුසමය නැතිනම් පළමු රාත්රිය යනු ලිංගිකව ඒක්වීමම පමණක් නොවේ. අනාගතයේ ජීවිතය ගෙන යන සහකරු සහකාරිය සමග අනාගතය ගැන කතා කිරීමට ඇති හොදම වෙලාවයි. ඇය සමග අතීතය ගැන කතා කරන්න. අනාගත සැලසුම් ගැන කතා කරන්න. අතරින් පතර විහිලූ‍ද කරන්න.වඩාත් වැදගත් වන ලිංගික කාරණාද කතා කරන්න.ඒසේම ඔබ ලිංගිකව ඒක්වීමට පෙර සැලකිය යුතු වැදගත් කරුණු රාශියක් ඇත.

1.හොදින් පිරිසිදු වන්න- දවස පුරා මහන්සි වී ඇති නිසා හොදින් ස්නානය කර සැහැල්ලූ‍ වන්න.ඒය ඔබට තරමක අස්වැසිල්ලක් වනු ඇත

2.සෙමෙන් ඇයට ලං වන්න- ඒක වරම ලිංගිකව ඒක් නොවී සෙමෙන් සෙමෙන් විවිධ දේ කතා කරන අතරම ඇගේ වස්ත්රයන් ඒකින් ඒක ගලවන්න.

3.සිප ගන්න- ඇගේ ශරීරයම සිප ගන්න. කාන්තාවන් තොල්,ඛෙල්ල,නළල,ලිංගේන්ද්රය අවට ප්රදේශ සිප ගන්නවාට විශාල කැමැත්තක් දක්වයි.



4.ඇයව සිනහ ගස්සන්න- කිති කවමින්,විහිලූ‍ තහලූ‍ කරමින් ලිංගිකව ඒක්වීමේදි සිනහ ගස්සන්න.

5.හිමින් කරන්න- මුල් අවස්ථාවේදි හෙමින් ලිංගිකව ඒක්වන්න. සෙමෙන් සෙමන් වේගය වැඩිකරන්න.

 6.මුල්ම ඒක්වීමේදි කන්‍යා පටලය බිදීම සිදුවන විට(කන්‍යා පටලය පිහිටා තිබුනොත්) ඇයට වේදනාවක් ගෙන ඒයි. ඒය ගැන තැකීමක් නොකරන ලෙස ඇයට පවසන්න. ඇය සිඹිමින් වේදනාව නොදැනීමට අරින්න.

7.විවිධ ඉරියව් වලින් ලිංගිකව ඒක්වන්න- ලොව සිටින හොදම පිරිමියා ඔබ බව පසක් වන්න හැකි සෑම ඉරියව්වකින්ම ඇය සුරාන්තයට ගෙන ඒන්න.

8. විවේක ගන්න- ඒක්වරක් සුරාන්තයට පත් වීමෙන් පසු විවේක ගන්න. නැවත සතුටු සාමිචියේ යෙදී ඒක්වරම නැවත ඇයට ඔඛේ ග්රණයට ගන්න. 

6:49 AM
දෙන්නෙක් ආදරෙන් බැදෙනවා කියන්නේ ගොඩක් සුන්දර දෙයක්.ඉතින් ගොඩක් ආදරවන්තයන් කරන්නේ ආදර සම්බන්ධතාවය පටන් ගත්තු ගමන්ම තමුන්ගේ හැමදෙයක්ම දෙන්නා එක්ක කතා කරන්න පටන් ගන්නවා.මේ වගේ වෙලාවල් වලදී පෙම්වතුන් හැගීම් වලට වහල් වෙලා කියන්න ඕනේ එකයි නැති එකයි හැම එකම කියවන්න පටන් ගන්නවා.හොදට මතක තියා ගන්න ඔයා දෙන්නගේ එක් වීම එක්තරා ආත්මීය බැදීමක් පමණක් බව.මනසින් එකට බැදිලා හිටියට ඔයාලා ට තියෙන්නේ ශරීර දෙකක්.මේ ලිපියෙන් කියන්න යන දේ ගොඩක්  වැදගත් වෙන්නේ පෙම්වතියන්ට.boyfriend ට කවමදාකවත් නොපැවසිය යුතු දේවල් 6ක් ගැන තමයි කියන්න යන්නේ.

කවදාවත් ඔයාගේ ex - boyfriend ගැන කියවන්න යන්න එපා

පෙම්වතියක් විදියට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කාරණාවක් මේක.කවදාවත් ඔයාගේ boyfriend ව ඔයාගේ කලින් boyfriend එක්ක සංසන්දනය කරලා එයත් එක්ක කතා කරන්න එපා.ඔයාගේ boyfriend ට අවශ්‍ය එයා ගැන පමණක් කථා කිරීම පමණයි.ඔබගේ කලින් boyfriend ලා ආස දේවල්  ගැන කිසිම දෙයක් වැරදිලාවත් කියන්න එපා.එහෙම උනොත් එක ඔයා විසින්ම ඔයාගේ ප්‍රතිරූපයට කර ගන්න ලොකු හානියක් වේවි.

ඔයාගේ facebook password එක boyfriend ට දෙන්න එපා 
මේක අපේ පෙම්වතියෝ ගොඩක් වැරැද්ද ගන්න තැනක්.affair එකක් පටන් ගත්තා කියලා ඔයාගේ හැමදේම boyfriend ට කියන්න යන්න ඕනේ නෑ.එහෙම උනාම වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එක.facebook කියන්නේ තනි පිස්සුවක්.ඉස්සර කාලේ කොල්ලෙක් ට කෙල්ලෙක් talk කරන්න නම්  town එකට හරි , පෝය දවසට පන්සල් හරි බහින්නම වෙනවා.එත් අද නවීන තාක්ෂණයේ දියුණුවත් එක්ක කෙල්ලෙක් ට Hi කියලා talk කරන්න නම් කරන්න ඕනේ keyboard එකේ අකුරු දෙකක් ගහන්න විතරයි.ඉතින් ඔයාගේ facebook එකට boyfriend නිතර නිතර රිංගන්න ගත්තොත් ඔයාගේ privacy එක නැති වෙනවා.අනිත් එක හැම ආදර සම්බන්ධතාවයක් ම විවාහයෙන් කෙලවර වෙන්නේ නැනේ.හදිසිස්යේ ඔයාලා brakeup උනොත් ඔයාගේ FB profile එකට බුදු සරණයි.ඔයාට අබ සරණයි.

ඔබගේ පැරණි ආදර සම්බන්ධතා වල අතිශය රහසිගත සිදුවීම්ගැන කියන්න යන්න එපා 
ඔබගේ අතීතයෙන් boyfriend කෙනෙකුට වැඩක් නෑ.මොකද කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙනකොට වටින් ගොඩින් හොයලා තමයි යාලු වෙන්නේ.කොහොම උනත් කවදාවත් ඔයාගේ පැරණි ආදර සබදතා වලදී  සිද්ද උනු අතිශයෙන් රහසිගත සිදුවීම් ගැන කවමදාකවත් boyfriend ට කියන්න යන්න එපා.
Boyfriend ගේ යහළුවන් ගැන වර්ණනා කරන්න යන්න එපා 
මේ වැඩේ නම් කරන්න ම එපා.boyfriend ගේ හොද යාලුවෝ ගැන ඕනවට වැඩිය වර්ණනා කරන්න යන්න එපා.එහෙම උනොත් ඔයාගේ boyfriend ට අනාරක්ෂිත භවක් දැනෙන්න පුළුවන්.ඒක නිසා "ඔයාගේ අර යාළුවා නම් හරිම ලස්සනයි" වගේ වාක්‍ය boyfriend එක්ක දාන්න යන්න එපා.


Boyfriendගේ අම්මා ගැන නරක දේවල් කතා කරන්න එපා
කවදාවත් boy friend එක්ක එයාගේ අම්මා ට බනින්න එපා.කොල්ලෝ කොහොමත් අම්මා ලට ගොඩක් ආදරෙයි.ඒ ගොල්ලෝ කැමති නෑ තමුන්ට මොන තරම් සමීප පුද්ගලයෙක් උනත් එයාලගේ අම්මලට බනිනවට.තව දෙයක් තමයි අම්මලට ගොඩක් ආදරේ කොල්ලෝ එයාලාගේ නෝනා වත් ගොඩක් හොදින් රැක බලා ගන්නවා.එක නිසා "ඔයාගේ අම්මාට නම් මන් කැමති නෑ " කියන වාක්‍ය කවදාවත් boyfriend ගේ මුනට කියන්න එපා

තම යහළුවන්ගේ ආදර සබදතා වල අඩුපාඩු boyfriend ට කියන්න යන්න එපා 
ඔයාගේ හොදම යෙහෙලියක් එයාගේ පෙම්වතාට වංචාවක් කරනවා කියලා හිතන්නකෝ.ඔයා එක ඔයාගේ boy friend එක්ක කවදාවත් කියන්න යන්න එපා.එක අනවශ්‍ය දෙයක්.කොල්ලෝ ගොඩක් open.බැරි වෙලාවත් ඔයා කියපු රහස එයාට රකින්න බැරි උනොත් ඔයාට හොද යාලුවෙක් නැති වේවි.ඒ නිසා කේලම් එහෙම boyfriend ට  කියන කොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ 


1:41 AM
ඔබගේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න පුළුවන් දේවල් කීපයක් අද අලුත් ලංකා  තුලින් කියලා දෙන්නම්.ඇත්තටම පෙම්වතිය ඔබට හොරෙන් තවත් කෙනෙකුට ආදරය කරන කොට ඇගේ හැසිරීම් රටාවේ සුවිශේෂී වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා.අන්න ඒ ටික හරි වෙලාවට අදුර ගන්න පුළුවන් උනොත් ඔබට පුළුවන් වේවි වඩාත් විමසිලිමත් වෙලා ඒ ගැන හොයන්න.

ඔබේ පෙම්වතිය වෙනදාට වඩා ඇයගේ ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත් වෙනවා නම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.හැබැයි ඒක මෙහෙමයි කෙල්ලෝ කොහොමත් හැම වෙලාවේම ලස්සනට අදින්න පළදින්න කැමතියි. එත් සාමානයයෙන් කෙල්ලෙක් ගොඩක්ම ලස්සනට අදින්නේ තමුන්ගේ කොල්ලාව හම්බ වෙන්න එන දවසට තමයි.එක නිසා පෙම්වතිය ඔයා හම්බ වේවි කියලා හිතන්නෙවත් නැති දවස් වලත් එක පාරටම ලස්සනට අදින්න පටන් ගත්තොත් ඇය හැඩවැඩ වෙන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්.ඇය ඔබ හම්බ වෙන්න එන්නේ නැති දවස් වලත් එක පාරටම මිල අධික ඇදුම් පැළදුම් අදින්න ගත්තොත් ,සුවද විලවුන්, make-up ගැන ගොඩක් අවධානය යොමු කරන්න ගත්තොත් විතරක් මේ සැකය ඇය වෙත එල්ල කරන්න.

ඔබේ පෙම්වතිය ඇයගේ phone එක වෙනදාට වඩා ඔබෙන් හංගන්න උත්සාහ කරනවා නම් එතැන පොඩි කොස්සක් තියෙන්න පුළුවන්.වෙනදාට කිසිම බයක් සැකක් නැතුව ඔහේ ඔයා ඉන්න තැනම මෙසේ දාලා ගිය phone එක දැන් ඇය ඔබෙන් ටිකක් හංගනවා කියන්නේ සමහරවිට ඇය වෙනත් කෙනෙකු හා ඔබට හොරෙන් text කරනවා වෙන්න පුළුවන්.call කරනවා වෙන්න පුළුවන්.

ඒ වගේම කෙල්ල වෙනදාට ඔයාගේ sms වලට පට ගාලා එන reply එක දැන් නිතරම වගේ  පරක්කු වෙනවා නම් call එකට වෙනදා වගේ answer කරන්න ටිකක් කම්මැලි වගේ නම් චුට්ටක් වීතර වටින් පිටින් හොයලා බැලුවොත් හොදයි.(පැය 24ම text කරන උන් නම් මේ අන්තිමට කිව්ව දේ ගැන අමතක කරලා දාන්න හොදේ)

ඇය වෙනදා ට වඩා ඔබ සමග රන්ඩු අල්ලන්න පටන් ගත්තොත් , ඔබේ දෙසට නිතරම ඇගිල්ල දික් කරන්න ගත්තොත් ඔන්න පෙම්වතුන්ට පොඩ්ඩක් බොන්න වෙන ප්‍රශ්නයක්.මොකද එහෙම වෙන්න හේතු දෙකයි තියෙන්න පුළුවන්.එකක් ඔය දෙන්නාගේ අදහස් නොගැලපෙන අවස්ථා අවාම.අනිත් එක තමයි ඇයට ඔබගෙන් ඉවත් වෙලා වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ උන අවස්තාවක.ඔබ අතින් සිදු වන සුළු අතපසු වීමකට පාවා ඇය විශාල ලෙස කෝප වී ඔබට බැන වදින්නට නින්දා කරන්න ගත්තොත් ඒ වෙනස පිටි පස්සේ ලොකු කතාවක් තියෙන්න පුළුවන්.

තව වැදගත්ම දෙයක් තමයි පෙම්වතියගේ දින චරියාවේ සිදු වන වෙනස් වීම්.ඒ කියන්නේ වෙනදා දවස තිස්සෙම ඔබ එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබේ කෙල්ල හිටි ගමන් පැය කිහිපයක් අතුරුදහන් වෙන එක.අතුරුදහන් වෙනවා කියන්නේ මේ කොහේ හරි ගිහින් අතරමන් වෙනවා වගේ එකක් නෙවෙයි හොදේ.මෙහෙම හිතන්නකෝ හිටි ගමන් පැය පහක් හයක් කිසිම ප්‍රතිචාරයක් නැතුව යනවා කියලා.ඇහුවම කියනවා නින්ද ගියා වගේ උත්තරයක්.හැබැයි මෙන්න මේ වගේ කෙල්ල ඔයාගේ radar එකෙන් පැය ගණන් අතුරුදහන් වෙන්න ගත්තොත් හා ඒ වෙලාවල් වල කරපු කියපු දේවල් ගැන සාධාරණ පිළිතුරක් දෙන්න ඇය අපොහොසත් උනොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න

ඒ වගේම ඔයාලා facebook passwords එහෙම දෙන්නා මාරු කරන් ඉන්න පෙම්වතුන් නම් එක පාරට පෙම්වතිය ඇයගේ password එක වෙනස් කරා කියන්නේ  ඇත්තටම හිත හදා ගන්න එක හොදයි.ඉස්සර facebook තිබුනේ නැති කාලේ කෙල්ලෙක්ට talk කරන්න කොල්ලෝ කොයි තරම් ස්ටෑන්ඩ් ගානේ , class ගානේ කට්ට කෑවද ? එත් අද එහෙම නෑ.facebook එකෙන් හරිම ලේසියෙන් keyboard එකේ අකුරු දෙකක් ගහලා පුළුවන් ලංකාවේ ඕනේ කෙල්ලෙක්ට hi කියන්න .ඉතින් ඔබේ පෙම්වතියටත් facebook account එකක් තියෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද ඒ මගින් නොමග යන්න හරිම ලේසි නිසා.මම නම් කියන්නේ කිසිම වෙලාවක facebook passwords දෙන්නා අතර හුවමාරු කර ගන්න එපා කියලා.එක දෙන්නටම මහා කරදරයක්.අපේ ජිවිත වලට privacy කියන එක ගොඩක් වැදගත් හොදම දේ තමයි දෙන්නා අතර හොද අවභෝදයක් ඇති කර ගන්න එක.අනිත් එක ඔබේ පෙම්වතියට කියලා දෙන්න talk කරාම talk වෙන කෙල්ලෙක් වෙන්න එපා කියලා.

හරි ඔන්න එහෙනම් ලිපිය ලියලා ඉවරයි.දැන් ඉතින් මට බනින උන් බැනපල්ලා.කොහොමත් තමුන්ගේ කෙල්ල වෙන ආදරයක් එක්ක පැටලුනු ගමන් කලින් තිබුණු ආදරේ අඩු වෙනවා.එක සාපේක්ෂව ඕනේ කොල්ලෙක්ට තේරුම් ගන්න පුළුවන්.කොහොම උනත් මේ කියපු වෙනස් වීම් ගැනත් ටිකක් අවධානයෙන් හිටියොත් හොදයි.කලින් ලියපු ලිපියකට එක්කෙනෙක් මට බුරුවා කියලත් බැනලා තිබ්බා.කමක් නෑ යාළුවනේ.ඔයාලාගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා.ලිපිය හොද නම් fb එකට පොඩි share පාරකුත් දාගෙනම යන්න හොද ඩලාලා වගේ.

 - ප්‍රසන්න සංජීව -

12:45 AM

NASA ආයතනයේ සුර්ය නැරඹුම් මැදිරියට (Solar Dynamic Observatory/SDO) වසර 5ක් සපිරුනා පමණි. එමගින් පැය 24 පුරාවටම මුළු සුර්යයාගේම අති පැහැදිලි චායාරූප ලබාදෙයි. ඉර මතුපිට සිදුවන අලංකාර පිපිරීම් සියැසින්ම දැකබලා ගැනීමට මෙමගින් ඉද ප්‍රස්තාව සලසයි. මේ විශ්මිත චායාරූප සදා විශ්මිත විශ්වය පිලිබඳව ඇති දැක්ම තව තවත් තීව්‍ර කිරීමට උපකාර කරයි.
මෙම නිරීක්ෂණ යානයෙන් විද්‍යාඥයන්ට හිරුගේ අධි තීව්‍ර චායාරූප අධ්‍යනය කිරීමේ අවස්ථාව සැලසෙයි. හිරු රශ්මියේ තරංග ආයාම වල වෙනස්ම්කම් හා එමගින් විවිධ උෂ්ණත්ව ගණනය කිරීම සිදු කෙරේ. හිරුගේ අභ්‍යන්තරයේ සිදු වන රසායනික වෙනස්වීම්, සහ ඒ හේතුවෙන් ඇති වන පිපිරීම්, හිරුගේ මතුපිට උෂ්ණත්වයට වඩා අවට වායුගෝලයේ උෂ්ණත්වය 1000ස් ගුණයකින් වැඩි වීමට හේතුව සහ ක්ෂනයෙන් වෙනස් වන සුර්යයා වට ඇති චුම්භක ක්ෂේත්‍රය ගැන ද හොඳින් නිරීක්ෂණය කිරීමට මෙමගින් මග පෑදේ.
SDO යනු නාසා ආයතනයේ ප්‍රථම තරුවක් සමග ජීවත් වීමේ වැඩසටහනයි. එය අපට වැදගත් වන්නේ එමගින් පෘථිවිය හා සුර්යයා අතර ඇති සම්බන්ධය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඉඩ සැලසීමයි. පහත වීඩියෝ පටය නරඹන්න. හැකිනම් Full HD වීඩියෝවක් ලෙස නරඹා මේ විශ්මිත රූපරාමු වල උපරිම අත්දැකීම විඳගන්න.

12:40 AM
පියාඹන පීරිසියක ආකාරයට සැකසුනු අභ්‍යාවකාශ යානයක් නාසා ගගනගාමීන් පිරිසක් ද රැගෙන අඟහරු ග්‍රහයා වෙත යාමට හවායි වෙරල තිරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයක දී ගුවන් ගත කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබෙනවා. NASA ආයතනයේ “Low-Density Supersonic Decelerator” එක විශාල ඉහල උසකට යැවිය හැකි කාලගුණ බැලුනයකට සවි කිරීමට නියමිතයි. මේ බැලුනය මගින් මීටර් 36,500ක් තරම් ඉහල අහසේ දී ඒ කියන්නේ වායුගෝලයේ ගනකම වැඩිම ස්ථානය පසු කිරීමෙන් අනතුරුව යානය මුදාහැරෙන අතර එවිට යානයේ රොකට් ක්‍රියාත්මක වී ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් යානය ගමන් කිරීමට නියමිතයි.

මේ ආකාරයේ ගුවන් ගත කිරීමක් නාසා ආයතනය අත් හදා බලා ඇති පළමු අවස්ථාව නොවන අතර මින් පෙර අවස්ථාවක දී ඔවුන් අපේක්ෂා කල පරිදි සුපර් සොනික් පැරෂුටය ගමන් නොකළ අතර එම නිසා විවිධ වැඩි දියුණු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව යලිත් වරක් මෙය අත් හදා බැලීමට සැරසෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් නාසා ආයතනයේ මාර්ක් ඇඩ්ලර් පවසා සිටියේ මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන්ගේ නව සුපර් සොනික් පැරෂුටය මත බවයි. මෙහි සජීවී දසුන් සෑම දෙනාටම එවේලේම නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ද වැඩි දුරටත් පවසා සිටියා.

9:43 PM
අතරිනුත් භයානකම ඉරියව්ව ගැනයි අද අපි කථා කරන්න යන්නේ.මොකද්ද මේ තරම් භයානක ඉරියව්ව.මේක නමින් කව් ගර්ල්ය

.මෙහිදි සිදුවන්නේ සහකරුවා වැතිරී සිටින අතර සහකාරිය සහකරුව්ව මත නැග ලින්ගිකිව එක් වීමය.මෙය ලොව පවතින ජනප්රියම ලින්ගික ඉරියව් වලින්ද එකකි.එම හේතුවමද මෙහි භයානක කම වැඩි කරන්න බලපා ඇත

මෙය භයානක ඉරියව්වක් වන්නේ මෙහිදී සහකාරිය සහකරුවාගේ ලින්ගින්ද්රය මත නැගි සිටීමය.එහිදී ඇයගේ ශරීරයේ බර සියල්ලම වැටෙන්නේ සහකරුවාගේ ලින්ගය හා ශරිරය මතටය.එසේම මෙහිදී සහකාරිය විසින් වැඩි කාරියක් කරන අතර සහකරු බොහෝ විට සිදු කරන්නේ වැතිරී සිටීම පම‚.එමගින් චලනය ඔස්සේ පීඩනයක් ඇති විය හැකි අවදානමද ඉහ)කඑතය,මෙය සිදු කිරීමේදී කිසිදු වේදානවක් ඇති නොවුනත් මෙමගින් පසු අතුරු රෝග ඇති විය හැක.විශේෂයෙන් මස්පිඩු පෙරලීම් වගේ අවස්තා ඇතිවිමේ ඉහ)කඑත සම්භාවිතාවයක් ඇත.

මෙම දත්තයක් පුදගලයන් 182ක් යොදාගෙන කර සමීක්ෂණයක ප්රතිපලයක් වේ.මේදි 51% පිරිසක් විසින් භයානකම ඉරියව්ව ලෙස තොරා ගෙන ඇත්තේ කව් ගර්ල් ඉරියව්වයි මෙම ඉරියව්වේ ලින්ගික් එක් වි සිටිමෙන් පුද්ගලයන් මිය ගිය අවස්ථාද ඉතිහාසයේ සදහන් වේ 

7:54 PM
ඉතින් කොහොමද යාලුවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. ඔන්න අද  ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම්

කැරට්
කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට  ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා 

විටමින් ක‍ හා ක‍්රදඑැබැ කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි කැරට් කෑවම සුදු වෙන්නේ. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම  නිරෝගී දිදුළන කෙස් කලබකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා බොන එක ලේසියි. ඕනේ නම් ේජැ ච්ජන විදියට භාවිතා කරනත් පුළුවන්.

ගස්ලබු
ගස්ලබු වලත් විටමින් ක‍ සැහෙන්න අඩංගුයි. ඊට අමවතරව විටමින් A -ෑ හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්.ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ත‍්ජැ ඡ්ජන එකක් විදියත් භාවිතා කරන්න පුලුවන්

තක්කාලි
රතු පාට නැවුම් තක්කාලි වල ඛහිදචැබැ කියන පෝෂණ සන්ගටකය. මතක මන් උඩින් කිව්වා කැරට් වල තියෙනවා කියලා ක‍්රදඑැබැ කියලා අපිට සුදු වෙන්න උදව් කරන දෙයක්. අන්න ඒ වගේම එකක තමයි මේ ඛහිදචැබැ කියන්නෙත්. මුහුණ සුදු කරනවට අමතරව තක්කාලි අපිව කෙට්ටු කරන්නත් පිළිකා අවධානම අඩු කරන්නත් පුළුවන් ආහාරයක් බවට වෛද්‍ය වරුන් හදුනාගෙන තියෙනවා.

බීට්රූට්
බීට්රූට් කියන්නේ සම අභ්‍යන්තරයට දක්වාම ගිහින් පිරිසුදු කරන්න පුළුවන් යකඩ හා විටමින් රාශියක් අඩංගු ආහාරයක්. මේ තුලින් ඔබේ රුධිර සංසරණය ක්‍රමවත් කරනවා වගේම කම්බුල් වලට දිදුළන රෝස පැහැයක් ලබා දෙනවා. බීට්රූට් මුහුණට පැක් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හොදින් බ්ලෙන්ඩර් කරලා යුෂ විදියට පානය කරන්නත් පුළුවන්

ඨරුැබ ඔැ්
ඨරුැබ ඔැ් වල සමට ගොඩක් වැදගත් පෝෂණයක් සපයන ඖෂධිය පානයක්. මෙ මගින් සමේ හිරු එලිය නිසා සිදුවන කළු වීම් , ලප කැළැල් වගේ දේවල් ඉවත් කරමින් සම පැහැපත් කරනවා.

ගෝවා මල්
මේක ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම විටමින් ක‍ - ෑ වලින් පිරිපුන්. තවද ගෝවා මල් තුල අපේ ඇගේ ශරීරයේ තියෙන විෂ නසන ගුණයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන කොට අපිට පැහැපත් සමක් හා නිරෝගී කෙස් කලබක් නිරායාසයෙන්ම ලැඛෙනවා.

මාළු
මාළු වල අඩංගු වෙලා තියෙනවා ඔමේගා 3 කියන අපේ සමට  ඉතා වැදගත් මේද අම්ල ජාතියක්. ඒ වගේම මාළු වල ගොඩක් අපිට අවශ්‍ය කරන විටමින් වර්ග තියෙනවා.මේ තුලින් අපිට පැහැපත් දිදුළන සමක් ලබා දෙනවා.


අල
අල කනවාට වඩා හොදයි අමු අල පෙති මුහුණ මත තියන් ඉදලා මුහුණ හෙමිට මසාජ් කර ගන්න පුළුවන් නම්. එතුලින් ඔබට පුළුවන් කම ලැබේවි මුහුණේ තියෙන අදුරු  ලප කැළැල් ඉවත් අකර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගන්න

මී කිරි
මී කිරි වල ගොඩක්ම තියෙන්නේ කැල්සියම් උනාට  මී කිරි වලට ඉතා සාර්ථකව ඔබේ මුහුණ සුදු කරන්නත් පුලුවන්. ඒ වගේම මුහුණේ තෙතමනය නියම ගානට පවත්වා ගෙන එහි අඩංගු ලැක්ටික්  ඇසිඩ් මගින් මුහුණට නව පෙනුමක් ලබා දෙනවා.

දොඩම්
දොඩම් වල ගොඩක් තියෙන්නේ විටමින් ක‍ග දොඩම් මගින් මුහුණේ සමට  නව පෙනුමක් ලැඛෙනවා. ඒ වගේම දොඩම් මගින් සමේ ජදකක්ටැබ කියන සමේ අලුත් ෙසෙල නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් දේවල් අඩංගුයි. ඒ නිසා නිතරම ඔබට දීප්තිමත් මලානික නොවූ සමක් තියා ගෙන ලස්සනට ඉන්න පුළුවන්

7:31 PM
ඔබ හෝ ඔබගේ සහකරු සහකාරිය ජීවිතයේ කිසියම් දිනයකදී වේදනාකාරී ලිංගික එකතු වීමක් අත්දැක ඇත්ද? හෝ තවමත් අත්දකිනවාද ? එසේ නම් මේ ලිපිය ඔබ සඳහාම වේ.වේදනාකාරී ලිංගික එකතුවීම් සඳහා බොහෝ හේතු තිබිය හැකිය. එයින් සමහරක් මානසිකමය ගැටළු වන අතර බොහොමයක් කායික ගැටළු වේ. මානසික සහ කායික ගැටළු මෙසේ යැයි කියා එකිනෙකින් වෙනස් කළ 

නොහැක්කේ යම් අවස්ථා වල මේ එක් ගැටළුවක් නිසා අනෙක් ගැටළු ඇති වන බැවිනි. මෙහිදී අප පළමුවෙන්ම මානසික ගැටළු සඳහා යොමු වෙමු.


වේදනාකාරී සංසර්ගයට හේතු වන මානසික ගැටළු

ලිංගිකත්වය පිළිබඳ මිත්‍යා විශ්වාස සහ දුර්මත.
සංසර්ගය පිළිබඳව ඇති අනිසි බිය.
තම සහකරු පිළිබඳව ඇති සැකය /අවිශ්වාසය.
ඉහත කී කරුණු නිසා යෝනිය සහ ඒ ආසන්න පෙදෙස් වල මාංශ පේශීන් තද වීමක් ඇති වීමට පුළුවන. එසේම යෝනි ශ්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි. එම නිසා ශිෂ්නය සමග රළු ඝර්ෂනයක් සහිත සංසර්ගයක් ඇති වේ. මෙහිදී ඇති වන වේදනාව මනසේ තදින් තැන්පත් වන අතර එය තවදුරටත් වේදනාකාරී සංසර්ගයක් සඳහා අඩිතාලමක් දමයි.
මානසික දුබලතා (ආතතිය, මානසික අවපීඩන ආදී)
මෙහිදී සංසර්ගයට කිසිදු කැමැත්තක් නොදක්වන අතර සහකරුගේ බලකිරීම් නිසා සංසර්ගය සිදුවේ. එවිටද යෝනි ශ්‍රාවයන් ඇති වීම හෝ එමගින් යෝනිය ලිහිසිකරණය වීමද නවතියි.

වේදනාකාරී සංසර්ගයට හේතු වන ශාරීරික ගැටළු

සමාජ රෝග
යෝනි මාර්ග ආශ්‍රිත ආසාදන
ගැබ් ගෙල ආශ්‍රිත ගැටළු
ගැබ් ගෙල ප්‍රදාහයන්
ඇතැම් මෛථුන්‍ය ඉරියව් නිසා ශිෂ්නය ගැබ් ගෙලෙහි තදින් වැදීම (ෘදටටහ ඉරියව්වේදී ශිෂ්නය යෝනි මාර්ගයේ ගැඹුරටම ගමන් කරයි)
ගැබ් ගෙල පිළිකා
ගර්භාෂ ගත ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) ආදිය නිසා
එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය
මෙය නම් ගර්භාෂගත සෛලයන් එයින් පිටත පිහිටීම නිසා , ඔසප් වීම සිදුවන විට ගර්භාෂයෙන් පිටත රුධිරය ගැලීම සිදුවේ.
හෝර්මෝන අසමතුලිතතාවය
ආර්ථවහරණය
පැලෝපීය නාල තුළ සිදුවන ගැබ් ගැනීම්
ඩිම්බ කෝෂ වල ඇතැම් ගැටළු
යෝනි මාර්ග තුළ ඇතිවන ඇතැම් තුවාල ආදිය
දරු ප්‍රසූතිය
දරු ප්‍රසූතියක් ළඟ සිදු වූ පසු සිදුකරන ලිංගික එකතුවීම්.

ඔබත් මෙවන් වේදනාකාරී සංසර්ගයක් අත්විඳින්නේ නම් වහාම ඔබ ළඟම සිටිනා ප්‍රසව හා නාරි වෛද්‍ය වරයා හමුවන්න. මෙහි ඇති බොහෝ තත්ත්වයන සුළු ප්‍රතිකාර තුළින් සමනය කරගත හැකිය.

6:44 AM
ශරීර සෞඛ්‍ය වර්ධනය කිරීම හා නිරෝගිමත් දිවිපෙවතක් උදෙසා ව්‍යායාම වල නිරතවීම හා ඉතා හරවත් ශිල්පිය ක්‍රම මගින් සිරුරේ හැඩය, නම්යශීලීත්වය වැඩි දියුණු කිරීම, තම ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉවසීම හා දරාගැනීම අධිෂ්ඨානය ඇතිකර ගැනීම, ලිංගික ශක්තිය වැඩි දියුණු කිරීම උදෙසා 
 ඇමරිකානු ජාතික කායික විද්‍යාඥයෙකු වන පීට් මැක්කෝල් මහතා විසින් ස්වකීය අධ්‍යනයන් ගෙන තහවුරු කරගත් 

අත්‍යවශ්‍ය ව්‍යායාම අභ්‍යාසයන් පිළිබද අවදානය යොමුකිරිම වැදගත් වේ.

1. බර එසවීම

වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ශරීරයේ ශක්තිය වර්ධනය කිරීමට හා පුරුෂ ලිංගික හෝමෝනයක් වන ටෙස්ටෝස්රෝන් නිපදවීමට ඉතා වැදගත් ව්‍යායාම අභ්‍යාසයකි මෙහිදී ඔසවන බර මගින් මස්පිඩු ශක්තිමත් වීම, උරහිස් පළල් වීම, පපුව වර්ධනය වීම මේදය දහනය වීම නිසා ශරීරයේ ඉහල කොටසේ සවිබලය වැඩිකරනු ලබයි.

2. යෝග අභ්‍යාස ක්‍රමය

ඉතා වෙනස් ඉරියවුවකින් ශරීර අභ්‍යාස වල නිරතවීමට යෝග ව්‍යායාම ඉතා වැදගත් වේ. මෙම ව්‍යායාම මගින් වැඩි නම්‍යශීලීත්වයක් ශරීරයට ලබාදීම මගින් සංසර්ගයේදී ඉතා පහසුවෙන් ශරීරයේ ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය සිදුවන බැවින් වැඩි වෙහෙසක් හා ශක්තියක් වැය නොකරමින් යටි බාහු වල හා වැලමිට ප්‍රදේශ ආශ්‍රිත සමබරතාවයද රදවාගැනීමට හැකිවේ.

3. වේගයෙන් ඇවිදීම

දිනකට අවම වශයෙන් කිලෝමීටර් 2ක් පමණ වේගයෙන් ඇවිදීම තුලින් අසන්න වශයෙන් කැලරී 200ක් පමණ දහනය කරගැනීමේ හැකියාව තිබේ. ලේ ගමනාගමන මැනවින් සිදුකිරීම ලේ නහර වල මනා ක්‍රියාකාරිත්වයක් ඇති කිරීම හදිසි  හෟද ආබාධ වලක්වාගැනීමට හැකියා ඇත.

4. පිහිනීම

හොදින් ඉවසීම පුරුදු කරන ශරීරයේ සියළුම ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරිත්වය එකවර සිදුකිරීම හා ශක්තිමත් කිරීම මගින් සිරුරට ලැඛෙන ප්‍රධාන වාසියයි. පිහිනීම අවම වශයෙන් සතියකට තුන් වරක් මිනිත්තු 30ක් පමණ අභ්‍යාසයේ යෙදීමෙන් ශරීර ශක්තිය වර්ධනය කිරීමට ඛෙහෙවින් හේතු වේ. ලිංගික ශක්තිය වර්ධනයට හා සිරුරේ බර අඩුකරගැනීමටද උදවු වේ.

3:09 AM
ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීම පමණක් අරමුණු කර ගෙනද කියලා දැන ගන්නේ මෙහෙමයි

මේ ලෝකේ විවිධ පෙම්වතුන් වර්ග ඉන්නවා . සමහරු බොක්කෙන්ම ආදරය කරනවා . සමහරු ගානකට ආදරය කරනවා .තවත් සමහරු ඉන්නවා එයාගේ ආශාවන් සපුර ගන්න විතරක් කෙල්ලෝ ආශ්‍රය කරන. කෙල්ලෙක් විදියට ඔබ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ අන්තිමට

කියපු අයගෙන් තමයි . ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන්නේ ඔබ සමග යහන් ගත වීම පමණක් අරමුණු කර ගෙනද කියලා දැන ගන්න පුළුවන් දේවල් ටිකක් ගැන අද  කියලා දෙන්නම්.

ඔබේ පෙම්වතා ඔබ එක්ක වැඩිය එලියට බැහැලා සමාජෙජ් ඇවිදින්න කැමති නැති කෙනෙක් නම් , කොහේ  හරි යන්න කතා කරාම නිතරම එන්න අදිමදි කරනවා නම් පොඩ්ඩක් හිතන්න වෙනවා කොල්ලා මොන වගේ කෙනෙක් ද කියලා ආයේ පාරක්. මොකද සිරාවට ආදරය කරන ගොඩක් කොල්ලෝ කැමතියි කෙල්ල එක්ක හොද රෙස්ටුරෙන්ට් එකකට එහෙම ගිහින් දවල්ට දෙන්න එක්ක හොදට කාලා පොඩි රවුමකුත් ගහලා එන්න. ඔබේ පෙම්වතා ඔහු සමග  ඔබ ඉන්නවා  වැඩිය ලෝකෙට පෙන්නන්න කැමති නැති කෙනෙක් හා නිතරම අදුර වැටුනාට  පස්සේ  රහසිගත හමු වීම් වලට පමණක් ප්‍රිය කරන කෙනෙක් නම් පරිස්සම් වෙන්න

දහවල් කාලයේ ඔහු ඔබ සමග දුරකතනයෙන් හෝ ත‍ඊ එකෙන් ඉතාමත් අඩුවෙන් සම්බන්දතා පවත්වලා රාත්‍රි කාලයේදී විශාල ලෙස ඔබ සමග සම්බන්ධ වීමට උත්සාහ කරනවා නම් කොටින්ම ඔහු ඔබට ජ්කක කරන්නේ එැංඑ කරන්නේ රැට විතරයි නම් ඔන්න ඔය වගේ කොල්ලොත් ඔයාව ආශ්‍රය කරන්නේ සිතින් හෝ කයින් ඔබ සමග යහන් ගත වීමට පමණයි.

ඔබේ පෙම්වතා ඔබව කවදාවත් ඔහුගේ යහළුවන්ට , හිතවතුන්ට අදුන්වා දීමක් කරන්නේ නැත්තම් එතනත් පොඩ්ඩක් හිතන්න වෙනවා. මොකද සිරාවට ආදරය කරනවා නම් කොල්ලෝ ගොඩක් වෙලාවට තමුන්ගේ යහළුවන්ට පෙමවතියව අදුන්වලා දෙනවා. එයාගේ හොදම යාලුවෝ ගැන කියනවා.

ඒ වගේම ඔබේ පෙම්වතා කිසිම වෙලාවක ඔබේ පවුලේ කට්ටිය හමු වීම ප්‍රතිතික්ෂේප කරනවා නම් ඔබේ හොදම යහළු මිත්‍රආදීන් අදුනා ගැනීමට හුගක් අකමැති නම් , ඒ අවස්ථා ඕනේ කමින්ම ඔහු මග හරිනවා නම් අනිවා ඔයා ආශ්‍රය කරන කොල්ලා කොයි වෙලාවක හරි ඔයාගේ ජීවිතෙන් පැදුරටත් නොකියා මාරු වෙන්න බලන් ඉන්න කෙනෙක්.

සාමාන්‍යයෙන් ආදරය කරන කොට සම්බන්ධතාවයේ මුලිකත්වය අරන් කටයුතු  කරන්න ඕනේ කොල්ලා තමයි . ඇවිදින්න යන තැන් සැලසුම් කරන්න , දෙන්න එක්ක එක එක පිස්සු වැඩ කරන්න වගේ දේවල් ගොඩක් වෙලාවට කොල්ලා අතින් ඕනේ කමකින් කෙරෙන්න ඕනේ . එත් ඔබ ආදරය කරන කොල්ලා ප්‍රිය කරන එකම අංශය රහසිගත හමු වීම සැලසුම් කරන එක විතරක් නම් එතන ලොකු කොස්සක් තියෙනවා. ඔයාට  පෙමවතිය විදියට ආදර සම්බන්ධතාවය තුල දෙන්නාට  සිත සතුටු වෙන්න කරන්න පුළුවන් හැමදෙකටම මුලිකත්වය ගන්න වෙලා නම් කොටින්ම කදඩැ එක ඇදන් යන්න වෙලා තියෙන්නේ ඔයාට නම් එකේ තේරුම තමයි මේ කොල්ලා ඔයාට ආදරේ කරන්නේ වෙනත් අරමුණකින් පමනක් බව.

ත‍්ජැඉදදන එකේ ඔබව යහළුවෙක් කර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කරනවා නම් ඒ සදහා එක එක හේතු කියනවා නම් ඔන්න මේකත් ඔහු මොන වගේ කොල්ලෙක් ද කියලා අදුර ගන්න පුළුවන් හොද සලකුණක්.ඇයි බැරි ඔහුට තම පෙම්වතියව මිතුරියක් කර ගන්න. හැබැයි මෙතනදී කෙල්ලොත් කරන වැරදි වැඩ ගොඩක් තියෙනවා. සමහර කෙල්ලෝ තමුන්ගේ පෙම්වතාගේ අ්කක එක කනවා. දාන දාන හැම චදිඑ එකටම ජදපපැබඑ දානවා. කසනැ දානවා.නැට්ට වගේ හැම ිඒඑමි එකේම එල්ලිලා ඉන්නවා. එකත් මල කරදරයක් කොල්ලොන්ට.

අන්තිමට කියන්න යන දේ නම් ලාංකීය සමාජෙජ් කෙල්ලන්නට ඒ තරම් අදාළ නැති වෙයි. එත් දැන ගෙන ඉන්න. ඔබගේ පෙම්වතා ඔබ හමු වෙන හැම අවස්ථාවකට මද්‍යසාර යොදා ගන්නවා නම් ඔබ  සමග සමරන්න ඒ පිලිබදවත් ටිකක් හිතන්න වෙනවා. මොකද ඔබේ මත් ගතිය ඔහුගේ වැඩේ ලේසි කරන ගන්න ඔහු යොදන උපක්‍රමයක්ද දන්නේ නැති නිසා

එහෙනම් මේ ලිපිය පිලිබදව ඔයාලගේ ප්‍රතිචාර දක්වන්නකෝ. ඔයාලට සුබ දවසක් 

1:29 AM
ඉතින් කොහොමද යාලුවනේ . තරුණ කාලේ කියන්නේ ජිවිතේ සුන්දරම කාලේ. ආදරය කරන්න හොදම කාලේ.  කෙල්ලෝ නම් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා තමයි . එත් අපි කැමති කෙල්ල අපිට අකමැති නම් ටිකක් දුකයි. ඔයාලා දන්නවද ඕනේ කෙල්ලෙක් එයාගේ ඇස් දෙකට කොල්ලෙක් දැක්ක ගමන් මුල් තත්පර 10 ඇතුලත තීරණය කරන දෙයක් තියෙනවා. ඒ ඔහු සමග යාලු වෙන එක සුදුසුද නැද්ද 
කියලා. මේක සමීක්ෂණ මගින් තමයි හොයා ගෙන තියෙන්නේ. කව්රු නෑ කිව්වත් මේක ඇත්ත කියලයි මට හිතෙන්නේ. මොකද අපි මිනිස්සුනේ. කෙල්ලෙක් එයාගේ  පස්සෙන් එන කොල්ලෙක්ට අකැමති වෙන්න හේතුව ඒ කොල්ලාගේ රුපය  කැත වීම විතරක් නෙවෙයි. ඇත්තටම  කොල්ලොන්ගේ කඩවසම් කමට  වඩා කෙල්ලෝ බලන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ දේවල් ටික කතා කරමු අද විශ්ම ලෝකයෙන්.


පම්පෝරි ගැසීම නිසා
ඔබට හොද ජොබ් එකක් , ඕනේ තරම් සල්ලි , හොද වාහනයක් , වැදගත් පවුල් පසුබිමක් තියෙන්න පුළුවන්. එත් ඔයා ඒ දෙවල්  ගැන ඔයා දාගන්න යන කෙල්ල ඉස්සරහා මහා ලොකුවට පාරම් බාන්න ගියොත් කෙල්ලට අනිවා ටික දවසක් යන කොට ඔයාව එපා වෙනවා .

ඕනෙවට වඩා පිරිමි කම ඇගට ගැනීම හා ගෙම්බෝ වීම.
ඒ වගේම සමහර කොල්ලෝ තමුන්ගේ දුර්වල කම් වහ ගන්නත් බොරුවට ආඩම්බර වෙලා ඉන්නවා. ඔවුන් හිතනවා තමුන් වැඩිය කෙල්ලව  ගණන් ගන්නේ  නැතුව පොඩ්ඩක් ලාවට හිනා වෙලා  දරුණු මුණක් මවා ගෙන බොහොම ආඩම්බරයෙන් ඉන්නකොට කෙල්ලෝ කැමති වෙනවා කියලා. කොල්ලෝ කීයටවත් කෙල්ලෝ ඉස්සරහ නැවෙන්න නම් ඕනේ නෑ.කොහොමත් ගෙම්බෝ වෙන්න හදන කොල්ලොන්ට කෙල්ලෝ වැඩිය කැමති නෑ . එත් තමුන් එරහ කරන කෙල්ල ඉස්සරහා නම් යකෙක් වගේ හැසිරෙන්න එපා. ප්‍රිය මනාප පුද්ගලයෙක් විදියට ඉන්න

හොද  ආත්ම විශ්වාසයක් නොමැති වීම
කොල්ලෙක්ට කෙල්ලේක් දා ගන්න ලස්සන වෙන්න ඕනෙම නෑ. කොල්ලෙක් උනාම හොද කොන්දක් තියෙන්න ඕනේ. පිළිවෙලකට අදින  පළදින කෙනෙක් වෙන්න ඕනේ. තමා පිළිබද හොද ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. කෙල්ල එක්ක යන කොට ඕනේ තැනක බය නැතුව නිවැරදි විදියට වැදගත් විදියට කෙලින් හැසිරෙන්න පුළුවන් කම තියෙන්න ඕනේ. කොහෙද යන්නේ කොහොමද යන්නේ මොකද කරන්නේ කියන තීරණ ගන්න කොට කොල්ලා මුලික වෙන්න ඕනේ. මේකෙන් හැගවෙන්නේ නෑ කෙල්ල තිරන ගැනීමට කිසි ලෙසකින්වත් සම්බන්ධ කර ගන්නේ නෑ කියලා. පෙරමුණ ගන්න  ඕනේ කොල්ලා කියන ඒකයි තේරුම. කොල්ලා කරන්න ඕනේ වැඩ ටික කෙල්ල ට කරන්න දීලා ඔහේ පස්සෙන් ගියොත් නම්  කෙල්ලට අනිවා එපා වෙනවා.

කෙල්ලට ඇහුම්කම් නොදීම
කෙල්ලෝ ගොඩක් කැමතියි තමුන්ගේ කොල්ලා ඒ ගොල්ලොන්ට හොදින් ඇහුම්කම් දෙන කෙනෙක් වෙනවාට. කෙල්ල හම්බ උනු පලවෙනි දවසෙම ඔබ එක දිගටම පැය ගානක් ඔබ කල කී දේ , ඔබගේ දක්ෂතා, ජයග්‍රහණ , කරපු ලොකු වැඩ  වගේ ඔයාගෙම  දේවල් විතරක් එක දිගට වාචලයෙක් වගේ  කියවන්න ගියොත් ඉතින් කෙල්ලට අනිවා ඔයාව එපා වෙනවා. අඩුවෙන් කතා කරන්න. වැඩි පුර ඇයගේ කතාවට ඇහුම් කම් දෙන්න. කුතුහලය පිරි ප්‍රියමනාප මුහුණකින්. ඇය අනිවා ඔබට කැමති  වෙනවා

නරක වේලාවල්
සමහරක් වෙලාවට කොල්ලන්ට පාලනය කිරීමට බැරි හේතු තියෙනවා. ඒ කියන්නේ එක එරහ කරන කොල්ලගේ වැරද්දක් නිසා නෙවෙයි වෙන්නේ.එක්කෝ කෙල්ලට ඒකන කරන වෙලාවේ කෙල්ල ඉන්න මූඩ් එක හරි නෑ. එක්කෝ ඔෆිස් එකේ හරි ගෙදර හරි වෙනත් යාලුවෙක් එක්ක හරි ලොකු ප්‍රශනයක් දා ගෙන ඒ ගැන හිත හිත ඉන්නේ. මෙන්න මේ වෙලාවටත් ඔබ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එ නිසා ඒ වගේ දේවල් ගණන් ගත යුතු නෑ. මොකද ඒ දේවල් ඔබේ වැරදි නොවන නිසා.

කෙල්ලගෙන් අහන එක දින දින පහු කිරීම
සමහරවිට ඔබ දා ගන්න උත්සාහ කරන ඔබට දැනටමත් කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා මේක බය නැතුව කෙල්ලගෙන් අහන එක දවසින් දවස පහු කරනවා නම් කෙල්ලගේ හිතේ ඔයා ගැන කලකිරීමක් , ඔයාගේ ආත්ම විශ්වාසයක් නැති කම ගැන එපා වීමක් ඇති වෙලා කැමැත්ත අකමැත්තක් වෙන්න පුළුවන්.

තවත් කොල්ලෝ  පටල ගන්න තැනක්  තමයි අපිට ඔය ලොකු අතු අල්ලන්න බෑ කියා සිතීම
ඔන්න ඔයාට කෙල්ලෙක්ට ආස හිතුනා. හැබැයි කෙල් ලොකු සල්ලි කාරකගේ දුවක්.කෙල්ලගේ පවුල් පසුබිමත් හෙන ලොකු එකක්  නම් අනිවා එතන පොඩි කොස්සක් තියෙනවා. පිවිතුරැ ආදරේට බාධා නෑ කියන්නේ බොරුවට. චිත්‍රපටි  වල විතරයි කෙල්ල මුළු සේසතම ඇත ඇරලා දාලා කොල්ලෝ එක්ක පැනල යන්න එන්නේ . එත් එහෙම උනා කියලා ඔබේ උත්සාහය අත අරින්න එපා. මොකද සමහරක් විට නගරයේ ලොකුම සල්ලි කාරයෙක් ගේ දුවක් හෙට ඔයාට හම්බ වෙන්න පුළුවන් බංකුවක් උඩ වාඩි වෙලා අඩ අඩ ඉන්නවා. කිසිම කොල්ලෙක් එයට ලං වෙන්න බැරි වෙයි කියලා හිතලා එයාගෙන් කැමැත්ත අහන්නේ නෑති නිසා. ඒ නිසා උත්සාහ කරන්න. එත් හිත  හදා ගන්නත් පුරුදු වෙන්න

කෙල්ලෝ කියන්නේ සිරාවටම අමුතු ජාතියක්. තේරුම් ගන්නම බෑ. තමුන්ගේ කොල්ලට තියෙන දේවල් තමුන්ගේ හොදම යාළුවොන්ගේ කොල්ලෝ එක්ක නිතරම සංසන්දනය කරලා සතුටු වෙන හා දුක් වෙන පිරිසක්. කෙල්ලගේ මූඩ් එක හා ආදර සම්බන්ධතාවේ ශක්තිමත් බව  නිතරම ඔයා ලග දැනට තියෙන හා ඉදිරියේදී ජනනය වෙන මුදල් ප්‍රමානය මත තමයි තීරණය වෙන්නේ.එත් හැම කෙල්ලම එහෙම නෑ.

Powered by Blogger.