7:40 PM

තමන් යාලූ‍වුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්...  1. ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.  2. ලිංගිකව හැසිරීමට ආරාධනා කල විට අනවශ්‍ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි)

3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.

4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.

5. යහලූ‍වන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)

8:18 AM
තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ 


1 කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ


සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ

2 බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි

3 යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි

4 කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ

5 බොහෝ කාන්තාවන් තම ලිංගික ක්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි

6 ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය

7 වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි

8 පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි

9 කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලූ‍ දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ

10 යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි

11 කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත


12 පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය

7:41 AM
මෙම පානය දිනපතා හිස්බඩ බිව්වොත් වෙන දේ හිතාගන්න බැරිවේවි
පිළිකා නසන විස්මිත පානය

අප ආහාරයට ගන්නා දේවල් අපේ සෞඛ්යයට කෙලින්ම බලපාන බව ඔයාලා දන්නවනේ. ඒක නිසයි අපි අපේ ආහාරය ගැන හොද සැලකිල්ලක් දක්වන්න ඕනි. විශේෂයෙන්ම ආම්ලික සහ ක්ෂාර අතර වෙනස ගැන අප සැලකිලිමත් වෙන්න ඕනි.
ශරීරය තුළ ආම්ලික පරිසරය සමහර රෝග සඳහා කාන්දමක් වගේ . විශේෂයෙන් පිළිකා වලට. පිළිකා ආම්ලික පරිසරය තුළ පමණක් වර්ධනය වෙයි. නමුත් ක්ෂාරීය ආහාර යහපත් සෞඛ්ය සහ සමබර ඡ්‍ය අගයක් නිර්මාණය කරයි. භයානක රෝග වලින් ඔබට ආරක්ෂා විය හැකි වන හොඳම ක්රමය වන්නේ ක්ෂාරීය ආහාර අනුභව කිරීමයි. ක්ෂාරීය ආහාර සාර්ථකව මුල් අදියරේ දී පිළිකා ප්රතිකාර කිරීම සඳහා ඔබට උදව් කරයි. පිළිකා සරෑල වලට ක්ෂාරීය පරිසරය තුළ ජීවත් වෙන්න බැහැ . විෂ සහිත ආහාර පිළිකා අවදානම වැඩි කිරීමට සහ ශරීරය තුල ඉතිරි බාධා කිරීමට මුල්වේ.

කොළ පැහැති එළවළු යුෂ නිතර පරිභෝජනය ඔබේ සෞඛ්ය වැඩි දියුණු කිරීමට හා පිළිකා සරෑල විනාශ කිරීමට ඉක්මන්ම ක්රමය වේ. සීනි අධික ආහාර වළකින්න. පිළිකා සරෑල සීනි වලින් පෝෂණය ලබා ගන්නවා. නිදන්ගත රෝග වර්ධනය වීම වැලැක්වීම හැකි බව ආහාර වලට අවධානය යොමු කරන්න. වැඩියෙන් එළවළු, පලතුරු, ධාන්ය වර්ග ආහාරයට ගන්න. රතු මස් සහ සැකසූ මස් නිෂ්පාදන පරිභෝජනය ඉවතලන්න හෝ සීමා කිරීමට වග බලා ගන්න.

පිළිකා වළක්වා ගැනීම සඳහා ඔබ අපි කියලාදෙන පානය හිස් බඩ (වඩාත් සුදුසු) උදෑසන , දිනකට එක් වරක් පානය කිරීමට යෝග්‍ය වේ. ඔබ මේ වන විටත් පිළිකා වැළඳී ඇති බවට තහවුරු වී තිබේ නම්, ආහාර පෙර හිස් බඩ මත මෙම යුෂ දිනකට තුන් වරක් පානය කරන්න.

අවශ්‍ය දේ

 - ලෙමන් ගෙඩි 1
- නිවිති මිටක්
- ගොටුකොල ටිකක්
- වතුර කෝප්ප බාගයක්

බ්ලෙන්ඩරයක් සියලු දේ එක්කර හොදින් මිශ්‍ර කරගන්න. සාදාගෙන එසැනින් පානය කරන්න.

8:01 PM
ඔබ මෙතෙක් නොදැන සිටි මේ කරුණු දැනගත්තොත් පුදුම හිතේවි

ශරීර සෞඛ්‍ය ගැන සිතන ඔබ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වනවාද? දිදුලන දත් දෙපළක් හිමි වීම ඔබේ සුන්දරත්වය වඩාත් ඔප් නංවන්නකි. මුතුවන් දත් දෙපළක් හිමි කර ගන්න කැමැති ඔබට මේ කාරණා වැදගත් වෙයි.

දත් අවපැහැ කරන ආහාර

වයින් වර්ග, දුඹුරු තේ පානය කරන්නේ නම්, නිතර දුම් පානය කරන්නේ නම් ඔබේ දත් අවපැහැ ගැන්වෙයි. එපමණක් නොව කෝලා වර්ග, තද පැහැති පාන වර්ග නිතර ගැනීමත් මෙයට හේතුවෙයි. එම වර්ණ දත්වල රැඳීම නිසා මේවා ගත් පසු දත් මැද පිරිසුදු කිරීමට සිහි තබා ගන්න. සාමාන්‍ය දන්තාලේප වෙනුවට දත් හොඳින් පිරිසුදු කරන නිෂ්පාදනයක් භාවිත කරන්න. මාස 6කට වරක් හෝ දන්ත වෛද්‍යවරයකු වෙත ගොස් දත් පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි.

දත් බුරුසුව මාරු කිරීම

මාස දෙකකට හෝ තුනකට වරක් ඔබේ දත් බුරුසුව මාරු කිරීම වඩා සෞඛ්‍යාරක්ෂිතයි. දත් මදින විට මුඛය තුළ ඇති බැක්ටීරියා නිතර එහි ගැටීමත් ඒ හේතුවෙන් විසබීජ වර්ධන වීමත් වන නිසා දත් බුරුසුව විටින් විට මාරු කරන්න. අංශක 45ක ඇලයකට බුරුසුව තබාගෙන වක්‍රාකාරව දත් මැද පිරිසුදු කරන්න. දත් බුරුසුව පෑනක් මෙන් තරමක් ලිහිල්ව අල්ලාගෙන දත් මැදීම සිදු කරන්න.

දිව පිරිසුදු කිරීම

දත් මදින ආකාරයටම දිවද සෑම උදෑසනකම මැදීම කළ යුතුමයි. එහි බැෙ`දන මැලියම් හා එහි වර්ධනය වන බැක්ටීරියා බුරුසුවෙන් මදිමින් සූරා ඉවත් කර පිරිසුදු කරන්න.

දත් පිරිසුදු කරන ආහාර

කර කර ගා හැපෙන ඇතැම් ආහාර වර්ග දත් පිරිසුදු කිරීමට සමත්ය. ඇපල්, අමු කැරට්, සැල්දරි, පොප්කෝන් වැනි ආහාර ඉන් කිහිපයකි. මෙම ආහාර ගැනීමෙන් පසු දත් මැද පිරිසුදු වීම අත්‍යවශ්‍ය නොවේ.

උගුර සේදීමට ඇපල් හා විනාකිරි

සෑම දිනම උදෑසන දත් මැද පිරිසුදු වන්න විනාකිරි දත්වල කුණු ඉවත් කර සුදුවන් කිරීමට සමත් වෙයි. එපමණක් නොව මුඛයේ බැක්ටීරියා විනාශ කර පිරිසුදු කිරීමට ඇපල් යුෂ සමග මිශ්‍ර කර ගත් විනාකිරි දියර යොදා උගුර සෝදා හරින්න.

සතියකට වරක් ලුණු දියරයෙන් දත් පිරිසුදු කරන්න

දත්වල අවපැහැ බව ඉවත් කර සුදුවන් පැහැයක් ලැබීමට සුදුසු දන්තාලේපයක් භාවිත කරන්න. ලුණුත් මෙයට කදිම ආදේශකයක්.

නැවුම්ව සිටින්න

මුඛයේ නැවුම් බව පරීක්ෂා කිරීමට නම් අතට හුස්මක් වැදීමට සලස්වා එය නාසයට ළං කර බලන්න. දුගඳක් ඇත්නම් දත් නිසි ලෙස පිරිසුදු නොවූ බව ඉන් හැ`ගවෙයි. මුඛය නැවුම්ව තබා ගැනීමට ඇල්කොහොල් රහිත පදමඑය අ්ිය එකක් භාවිත කරන්න.

තොල් ආලේපන

දීප්තිමත් රතු වැනි තද වර්ණ තොල්වලට ගැල්වීමෙන් දත් අවපැහැ පෙනුමක් ගනියි. මේ නිසා ළා පැහැති තොල් ආලේපන තෝරා ගන්න.

ශාලිකා රංගනී සමරදිවාකර
- මවුබිම

7:53 PM
ඉතින් කොහොමද යාලුවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. ඔන්න අද විශ්ම ලෝකය තුලින් ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම්

කැරට්

කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට  ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා විටමින් ක‍ හා ක‍්රදඑැබැ කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි කැරට් කෑවම සුදු වෙන්නේ. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම  නිරෝගී දිදුළන කෙස් කලබකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා බොන එක ලේසියි. ඕනේ නම් ේජැ ච්ජන විදියට භාවිතා කරනත් පුළුවන්.

ගස්ලබු

ගස්ලබු වලත් විටමින් ක‍ සැහෙන්න අඩංගුයි. ඊට අමවතරව විටමින් A -ෑ හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්.ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ත‍්ජැ ඡ්ජන එකක් විදියත් භාවිතා කරන්න පුලුවන්

තක්කාලි

රතු පාට නැවුම් තක්කාලි වල ඛහිදචැබැ කියන පෝෂණ සන්ගටකය. මතක මන් උඩින් කිව්වා කැරට් වල තියෙනවා කියලා ක‍්රදඑැබැ කියලා අපිට සුදු වෙන්න උදව් කරන දෙයක්. අන්න ඒ වගේම එකක තමයි මේ ඛහිදචැබැ කියන්නෙත්. මුහුණ සුදු කරනවට අමතරව තක්කාලි අපිව කෙට්ටු කරන්නත් පිළිකා අවධානම අඩු කරන්නත් පුළුවන් ආහාරයක් බවට වෛද්‍ය වරුන් හදුනාගෙන තියෙනවා.

බීට්රූට්

බීට්රූට් කියන්නේ සම අභ්‍යන්තරයට දක්වාම ගිහින් පිරිසුදු කරන්න පුළුවන් යකඩ හා විටමින් රාශියක් අඩංගු ආහාරයක්. මේ තුලින් ඔබේ රුධිර සංසරණය ක්‍රමවත් කරනවා වගේම කම්බුල් වලට දිදුළන රෝස පැහැයක් ලබා දෙනවා. බීට්රූට් මුහුණට පැක් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හොදින් බ්ලෙන්ඩර් කරලා යුෂ විදියට පානය කරන්නත් පුළුවන් 

ඨරුැබ ඔැ්

ඨරුැබ ඔැ් වල සමට ගොඩක් වැදගත් පෝෂණයක් සපයන ඖෂධිය පානයක්. මෙ මගින් සමේ හිරු එලිය නිසා සිදුවන කළු වීම් , ලප කැළැල් වගේ දේවල් ඉවත් කරමින් සම පැහැපත් කරනවා.

ගෝවා මල්

මේක ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම විටමින් ක‍ - ෑ වලින් පිරිපුන්. තවද ගෝවා මල් තුල අපේ ඇගේ ශරීරයේ තියෙන විෂ නසන ගුණයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන කොට අපිට පැහැපත් සමක් හා නිරෝගී කෙස් කලබක් නිරායාසයෙන්ම ලැඛෙනවා.

මාළු

මාළු වල අඩංගු වෙලා තියෙනවා ඔමේගා 3 කියන අපේ සමට  ඉතා වැදගත් මේද අම්ල ජාතියක්. ඒ වගේම මාළු වල ගොඩක් අපිට අවශ්‍ය කරන විටමින් වර්ග තියෙනවා.මේ තුලින් අපිට පැහැපත් දිදුළන සමක් ලබා දෙනවා.


අල

අල කනවාට වඩා හොදයි අමු අල පෙති මුහුණ මත තියන් ඉදලා මුහුණ හෙමිට මසාජ් කර ගන්න පුළුවන් නම්. එතුලින් ඔබට පුළුවන් කම ලැබේවි මුහුණේ තියෙන අදුරු  ලප කැළැල් ඉවත් අකර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගන්න

මී කිරි

මී කිරි වල ගොඩක්ම තියෙන්නේ කැල්සියම් උනාට  මී කිරි වලට ඉතා සාර්ථකව ඔබේ මුහුණ සුදු කරන්නත් පුලුවන්. ඒ වගේම මුහුණේ තෙතමනය නියම ගානට පවත්වා ගෙන එහි අඩංගු ලැක්ටික්  ඇසිඩ් මගින් මුහුණට නව පෙනුමක් ලබා දෙනවා.

දොඩම්

දොඩම් වල ගොඩක් තියෙන්නේ විටමින් ක‍ග දොඩම් මගින් මුහුණේ සමට  නව පෙනුමක් ලැඛෙනවා. ඒ වගේම දොඩම් මගින් සමේ ජදකක්ටැබ කියන සමේ අලුත් ෙසෙල නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් දේවල් අඩංගුයි. ඒ නිසා නිතරම ඔබට දීප්තිමත් මලානික නොවූ සමක් තියා ගෙන ලස්සනට ඉන්න පුළුවන් 

7:50 PM

ඉඳ හිටවත් කොස්, පොළොස් මැල්ලුමක් ආහාර වේලකට එකතු කර ගතහොත් ඇග පතට ඉන් ලැඛෙන සවි ශක්තිය මෙපමණකැයි කියන්න නම් බෑ. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැඛෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්.

කොස් ගස මේ නිසාම ඖෂධාගාරයක් තරමටම අපේ දෛනික ජීවිතයට සමීප වනවා. අතීතයේදී කොස් ගසේ බොහෝ කොටස් විවිධ ඖෂධ සැදීම සදහා යොදාගත් බව වෛද්‍ය පොත පතෙහි සඳහන්.

කොස් වලින් මුහුණ පැහැපත් කර ගන්න හැටි

අවශ්‍ය ද්‍රව්‍ය

පැසුණු කොස් මදුළු
දෙහි ඇඹුල් අවශ්‍ය තරම් 

ආලේපනය හදා ගන්න හා භාවිතා කරන ආකාරය

පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේදී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි. 

රුව වඩන මේ කොස් රහස් ටිකත් දැන ගන්න

පැහැපත් මුහුණකට පැසුණු කොස් මදුළු වැඩි වැඩියෙන් ආහාරයට ගන්න. එවිට ඔබේ රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි.

තවද කාන්තාවන්ගේ පියයුරු ශක්තිමත් වීමට මෙන්ම සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි. 

දියවැඩියාව නසන කොස් අත් ඛෙහෙත

කොස් කොළ කලං 16 
කොස් මුල් කලං 03 
කොතල හිඹුටු කලං 03 
වතුර කාල් 08 වතුර කාල් 08 

කාලට සිඳුවා මී පැණි අනුපාන දමා බීම ගුණයි. මී පැණි වැඩි වශයෙන් ගැනීම නම් දියවැඩියාවට අගුණයි. 

තවද දිය වැඩියාවට කොස් කොළ හා මිනීමල් පැළැටියේ (පස්පෙති ) මුල් එකට දමා තම්බා බීම සාර්ථක ඔසුවකි. ඉඳුණු කොළ වේලා රත්වනතුරු බැද කුඩුකර කෝපි මෙන් බීමට ගැනීමත් දියවැඩියාවට යහපත් ගුණ දෙනවා.

දරු ප‍්‍රසුතියෙන් පසු ප‍්‍රසුතියෙන් පසු ආහාර ගන්නා කාලයේ පොළොස් ගැට උයා ආහාරයට දීමෙන් ගර්භාෂය පිරිසුදු වෙනවා මෙන්ම කිරි එරෙන බවද සදහන්.

එමෙන්ම ඔසප් දෝෂ සමනය කරන්නන් පොළොස් ගැට මාළුව ගුණයි.

කුෂ්ඨ රෝග හා පරණ තුවාල සුව කරයි. කොස් ගසේ මතුපිට වියළී ගිය පොත්ත ඉවත් කළ පසු යට පොත්තේ සුඹුලු සුරාගෙන තලතෙලින් මලවා බඳීන්න. මෙයටම කහකුඩු, ඔළිඳ ඇට හා මී පැණි එක්කර අඹරා ගෑම සුදු කබර රෝගයට ද යහපත් ප‍්‍රතිඵල ගෙන දීමට සමත් වනවා.

වැල මදුළු මී පැණි වල බහා තබා උදේට හිස්බඩ කෑමට දීම කක්කල් කැස්සට ගුණදායකයි. 

බඩ විරේකය අවශ්‍ය වූ විට හිස්බඩ බඩ පිරෙනතුරු වැල මඳුළු කන්නට දීමෙන් බඩ විරේකය වන අතර බඩවැල් හොඳීන් පිරිසුදු වනවා. 

නින්ද නොයන අයට ඉතාමත් ළා කොස් දළු වලින් මාළුව උයා කන්නට දීම මෙන්ම කොස් නැටි තම්බා පානය කිරීම ගුණදායක වන බව සඳහන් වනවා. 

මත් ගතිය නැති කිරීමට ළපටි කොස් ගෙඩියක ඉස්ම ගෙන පොල්කිරි වලින් අනා හකුරු සමග කන්නට දීම ගුණයි. ඕනෑම මත්ගතියකට මෙය ඔසුවක්. 

ඉදුනු කොස්කොළ තල තෙලින් බැද කෑමට ගැනීම මුත‍්‍රා රෝගවලට ගුණදායකයි. සරුවට වැඩුණු අමුකොළ සහ කොස් පොතු තැම්බූූ කසාය මුත‍්‍රාගල් දියවීමට උපකාරී වෙයි. 

by - wishmalokaya

4:23 AM
ඔබ ඔබගේ මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් යාමට සූදානම්ව සිටින විට ඔබගේ පෙම්වතා එයට එක හෙළාම විරුද්ධ වනවාට ඔබ කැමැතිද? නැහැ නේද? ඒ වගේම යාළුවන් සමග යාළු මිත්‍රකම් වැඩිය තියාගන්න එපා යැයි නීති දමන කාන්තාවන්ට බොහෝ පිරිමි දක්වන්නේ අකමැත්තක්.

නිවැරදි දැක්මක් ඇති කිසිදු කාන්තාවක් කැමති වෙන්නේ නැහැ තමන් ආදරේ කරන පුද්ගලයා තනිවම ඔහේ බලාගත් අත බලාගෙන යාළුවෙක්, මිත්‍රයෙක් නැතිව ජීවත් වෙනවාට. එවැනි පුද්ගලයින් නිරතුරුවම ගැටලුවලට මැදිවෙන බව ඔබ දන්නවාද? තම යහළුවන්ට ආදරේ කරන ඔවුන්ගේ දුකසැප සොයා බලන පිරිමි විවාහ වූ පසු තම බිරිඳට ඉතා දැඩි ලෙස ආදරය, රැකවරණය ලබා දෙන අයයි. ඒ නිසා ප්‍රථමයෙන්ම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න.


2. පමණට වඩා හිතන පෙම්වතියන්

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා කතාවක් ඔබ අසා ඇති. ඒ වගේ හැම දෙයක් පිළිබඳව ඕනාවට වඩා හිතන කාන්තාවන්ට පිරිමි අය වැඩි මනාපයක් නැහැ.

උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇයි අද එයා මට ගොඩාක් ලස්සනයි කිව්වේ, නැත්නම් මගේ කාර්යාලයේ ජෙනී හරි ලස්සනයි කිව්වේ ඇයි?” ආදිය ගැන පර තෙරටම සිතෙනවා නම් ඒ වගේම සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන්න කිසි කැමැත්තක් නැත්නම් එවැනි මානසික මට්ටම්වල පසුවන කාන්තාවන් කෙරෙහි පිරිමින්ගේ තිඛෙන ආකර්ෂණය ශීඝ්‍රයෙන් අඩුවන ගතියකුයි තිඛෙන්නේ. ඒ වගේම එවැනි පෙම්වතියන් සිටින පෙම්වතුන් සිතන්නේ. ඇයි මගේ පෙම්වතිය සැම විටම සෑම දෙයක් පිළිබඳවම සැකයෙන් බලන්නෙ යනුවෙනුයි.

මේ තත්ත්වයෙන් මිදීමට නම් ඔබ කළ යුත්තේ නැවතත් ඔබ කරන කියන දේවල් පිළිබඳව සිතා බැලීමයි. කාන්තාවෝ වැඩි රුචියක් දක්වන්නේ ඔවුන්ගේ සමහර හැගීම් වසාගෙන සිටීමටයි නමුත් ඒ හැගීම් වසං කරගෙන ඉන්නේ නැතිව පෙම්වතාට කියන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබගේ අරමුණ ඔහුට පහදා දෙන්න. ඇස් කන් ඇරගෙන බලන්න ඔහු මොනවද කියන්නේ කියා. පුංචි දේවල් ගැන මහ ලොකුවට හිතන එක නවත්තන්න.

3. හැම විටම ඇගේ එල්ලී සිටීමට කැමති පෙම්වතියන්

මෙවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් හැම විටම තම පෙම්වතාගේ උදව් උපකාරයෙන් තොරව ජීවිතය පිළිබඳව සිතීමට හෝ ජීවිතය පිළිබඳව දැක්මට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් පෙම්වතෙක් මුණ ගැසුණු මුල් සතියේම ඔවුන්ට තදින් බැදෙනවා. ඒ වගේම ඉන් පසුව ජීවිතේ සෑම දෙයකදීම පෙම්වතාගේ උදව්වකින් තොරව කිසිවක් කිරීමට ඔවුන් කැමති වෙන්නේ නැහැ. තම ජීවිතයේ සෑම දෙයක්ම පෙම්වතා සමග කිරීමටත් සෑම උදව් උපකාරයක්ම ඔහුගෙන් ලබා ගැනීමටත් මෙවැනි කාන්තාවන් පෙළඹෙන්නේ පුරුද්දක් වශයෙනුයි. නමුත් මෙවැනි පර‍පෝෂිත ජීවිත ගත කරන කාන්තාවන්ට පිරිමි කැමති නැහැ. එයට හේතුව එවැනි කාන්තාවන්ට තම පෙම්වතා නොමැතිව කිසිදු කාර්යයක් නිසියාකාරව කරගත නොහැකි බවට ඔවුන් තේරුම් ගැනීමයි. 

හැම කෙනෙකුටම පෞද්ගලික ජීවිතයක් තිඛෙන බව මුලින්ම තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබ ආදරේ කරන පෙම්වතා රැකියාවක් කරන්නේ නම් ඔහුට දිගින් දිගටම දුරකථන ඇමතුම් දීම හා කෙටි පණිවිඩ යැවීම පුළුවන් තරම් සීමා කරන්න. ඔහුගේ රැකියාව කරගෙන යාමට අත්වැලක් වෙන්න. තමන් ආදරේ කරන පෙම්වතාව විශ්වාස කරන්න. ඔහුට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ දෙන්න.

4. පෙම්වතා හූරගෙන කන්න හදන පෙම්වතියන්

මෙවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් රජ කුමරියන් මෙන් ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම හමුවූ මුල් අවස්ථාවේදී තම පෙම්වතාව හූරගෙන කන්න උත්සාහ කරන ජාතියේ කාන්තාවන් ඔහුගෙන් ඇඳුම් පැළඳුම්, ආහාරපාන විතරක් නමෛයි මුදල්ද ලබා ගැනීමට සූක්ෂ්මව හැසිරීමට ඇයට ලොකු දක්ෂතාවයක් තිඛෙනවා. දකින දකින අරුමෝසම් මිලදී ගැනීමටත් මෙවැනි කාන්තාවන් උපයෝගී කරගන්නේ තම පෙම්වතාගේ මුදල්.

මෙවැනි කාන්තාවන්ට මේ වගේ ගතිගුණවලින් මිදීමට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ තමන්ටයි කියලා රැකියාවක් සොයා ගැනීමටයි. එවිට ඔබටම හැකිවේවි ඔබගේ ජීවිතයට අවශ්‍ය සියලු දේ මිලදී ගැනීමට. නමුත් ඔබට හැම විටම කුමරියක් මෙන් ජීවත් වීමටනම් එකම පෙම්වතෙකු සමග සිටීමටනම් බැරි වේවි. ඒ නිසා ඔබගේ මනස හරි මාර්ගයේ යෙදවීමට කටයුතු කරන්න.

5. පෞද්ගලිකත්වය අන් අයට හෙළිකරන පෙම්වතියන්

ඔබ පෙම්වතාට ආදරේ කරන පිළිවෙළ පිළිබඳව මෙන්ම ඔහු ඔබට දුන් ප්‍රථම හාදුව පිළිබඳවත් අන් යහළුවන් සමග පවසන පෙම්වතියන්ට පෙම්වතුන් කැමති නැහැ. පෞද්ගලික ජීවිතේ තොරතුරු අකුරක් නෑරම තම මිතුරු මිතුරියන්ට පවසන කාන්තාවන් ඔබ බොහෝ විට දැක ඇති. ඒ වගේම අනිකුත් පුද්ගලයන්ගේ ඕපදූප තමන්ගේ දෙයක් මෙන් සලකා පෙම්වතා හමුවූ මොහොතේ සිට ඒ ගැන කතා කරන කාන්තාවන්ට පුරුෂ පාර්ශ්වයේ ඇත්තේ අඩු සැලකිල්ලක්.

තේරුම් ගන්න, ජීවිතේ සැගවුණ සමහර සිදුවීම් අන් අයට කීමෙන් ඔඛෙත් පෙම්වතාගෙත් ආත්ම ගෞරවයට ඉන් ලොකු කැලලක් සිදුවන බව. අපගේ ජීවිතයට යහළු මිත්‍රකම් අවශ්‍යයයි. නමුත් ඒ යාළුකම්වල සීමාවක් අප විසින් පනවා ගත යුතුයි.

6. කුමාරිකාවක් මෙන් සිටීමට කැමති කාන්තාව

මෙවැනි කාන්තාවන් හැමවිටම තම ඇඳුම් මෙන්ම මුහුණද විසිතුරුව තබා ගැනීමට ලොකු මුදලක් වැය කරනවා. ඒ වගේම හැම විටම දෑත් දෙපා මෙන්ම මුහුණේද නොයෙකුත් ආ‍ලේපන වර්ග තවරාගෙන සිටීමට මොවුන් හරි කැමතියි. හැම විටම පුරුෂ පක්ෂයේ ඇස් ඇය වෙත රඳවා තබා ගැනීමට දැඩි උත්සාහයක් දරනවා. මේකප්වලින් මුළු ශරීරයම හැඩකර ගැනීම මොවුන්ගේ අරමුණයි. ඔවුන් සිහින ලෝකයේ සැරිසරමින් ජීවිතේ යථාර්ථය අත්විඳීමට කැමති නැහැ. එවැනි කාන්තාව කෙරෙහිද පුරුෂ පක්ෂය දක්වන්නේ සැක මුසු බැල්මක්. ඔවුන් රාජකීය විදිහට තම ජීවිතේ ගත කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා.

මෙවැනි කාන්තාවන් තමන්ගේ සිතුම් පැතුම්වලට සරිලන පෙම්වතෙක් නිතරම තෝරා ගැනීමට උත්සුක විය යුතුයි. එසේ නොවුවහොත් ඔබගේ කුමරියක මෙන් ගත කරන ජීවිතය අපායක් බවට පත්වේවි.

7. ගතිගුණ සැනෙකින් වෙනස් කරන පෙම්වතියන්

එක දවසක් ඇස් නටවා සුන්දරව සිනාසෙන මෙවැනි කාන්තාවන් පසුදින කිණිස්සක් අරන් තම පෙම්වතාව මරන්න හදන තරමට තරහා ගති පෙන්වනවා. මෙවැනි කාන්තාවන් හරියට නාට්‍යයක් රගඟ දක්වනවා වගේ තමයි ජීවිතේ ගත කරන්නේ. ඒ වගේම සමහර අවස්ථාවන්වල හරිම මෝඩ වැඩ කරන්නත් මොවුන් හරිම හපන්නු. ආදරය කරන විට ලෝකයේ සිටින අංක එකේ පෙම්වතිය ලෙස හැසිරෙන මෙවැනි කාන්තාව ඊළග මොහොතේ ලෝකයේ සිටින එපාම කරපු පෙම්වතිය බවට පත්වෙනවා.

මේ වගේ ගතිගුණ තිඛෙන කාන්තාවන්ට පිරිමි අය කොහෙත්ම කැමැති නැහැ. ඔවුන්ට කැමති වුණත් බොහෝම කෙටි කාලයක් තුළ ඇයගේ ගතිගුණ වටහා ගත් පසුව වෙන්වී යනවා. ඒ නිසා එවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් ප්‍රථමයෙන්ම කළ යුත්තේ තම මානසික මට්ටම ඉතා සැහැල්ලුවෙන් තබා ගැනීමයි. ඔබව හැරගිය පෙම්වතා ගැන පසුතැවිලි වෙන්න එපා. ඔබගේ ක්ෂණික කෝපය පුළුවන් තරම් පාලනය කරගන්න බලන්න.

8. පිරිමින්ව පිළිකුල් කරන පෙම්වතියන්

මෙවැනි කාන්තාවන් හමු වූ මුල් දිනම තම පෙම්වතාට ඉතා රළු පරළු විදිහට සැලකීමට පසුබට වන්නේ නැහැ. ඒ වගේම හැම ගතිගුණයක්ම පුරුෂාධිපත්‍යයට විරුද්ධවයි සෑදී තිඛෙන්නේ. ක්ෂණිකවම කෝප වීම මෙවැනි කාන්තාවන්ගේ තවත් එක් ලක්ෂණයක්. තම පෙම්වතා විහිළුවක් කළත් එවැනි කාන්තාවන්ට තරහා යනවා. ඒ වගේම පුරුෂ පක්ෂයේ අය අඳින පළඳින විදිහට තම ගත සරසා ගැනීමටත් මොවුන් තුළ ඇත්තේ විශාල කැමැත්තක්. ඒ විතරක් නෙමෙයි හැම විටම කවුද ඔය පිරිමින්ව විශ්වාස කරන්නේ” යනුවෙන් ඔවුන් තම හිතවත් යහළු යෙහෙළියන්ට නිතරම පවසනවා.

මෙවැනි ගති හිමි කාන්තාවන් මුලින්ම කළ යුත්තේ තම ගති පැවතුම් කාන්තාවකට සුදුසු අන්දමින් හැඩ ගස්වා ගැනීමයි. ඒ වගේම ඔබගේ හිත කිසියම් පිරිමියෙක් රිදවූ පමණින් සෑම පිරිමිම එක වගේ ගතිගුණවලින් හෙබි පුද්ගලයන් ලෙස හිතන්න එපා. ඒ අය අතර හොඳ ගතිගුණවලින් යුත් පිරිමින් බොහෝ ප්‍රමාණයක්ද නැත්තේ නැහැ.
Powered by Blogger.