7:16 AM
A+ A-

Fastest Car on the Planet" Set for Testing in 2015 [Video]

ශබ්දයේ වේගය පරද්දන්න පුලුවන් කාර් එකක් මෙන්නශබ්දයේ වේගය පරද්දන්න පුලුවන් කාර් එකක් මෙන්න
බ්ලඩ්හෞන්ඩ් එස්.එස්.සී. කියන මේ කාර් එක ජෙට් සහ රොකට් තාක්ෂණයෙන් පණගන්වලා තමයි තියෙන්නේ. ඒ වුනාට ඒක සාමාන්‍යය පුද්ගලයෙකුට එලවන්න පුලුවන්.

පැයට සැතපුම් 100ක් යන්න තමයි මේ වාහනේ හදල තියෙන්නේ. මීටර් 17.4ක් දිග මේ වාහනේ ටොන් 7.5ක් බරයි. 135,000ක අශ්ව ජවයක් නිපදවනවා. ඒ බලය ෆෝර්මියුලා වන් රේස් එකක ඔක්කොම වාහන එකට දාලා හය ගුණයකින් වැඩි කලාම ලැබෙන ජවයට සමානයි.




* _______________________________________________________ *
වෙබ් අඩවියේ සාමාජිකයෙකු වීමට වම් පස පහලම Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.


තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්