Health දවසට කෙසෙල්ගෙඩි දෙකක් කෑවොත් වෙන දේ දන්නවානම් ඔයාලට පුදුම හිතේවි millam 6:27 PM කෙසෙල් කියන්නේ ගමේ ගොඩේ වැවෙන රසවත් පළතුරක්. අපි ඉතින් කෙසෙල් කෑවත් මේ කෙසෙල් වල ගුණ ගැන නම් කවුරුවත්ම දන්නේ නැහැ. අද අපි කියන්න යන මේ දේ නම් ඔයාලට අදහගන්න බැරි වේවි.
Sex Problem බුරිය පේන්න, පියයුරු පේන්න, පස්ස බේරෙන්න සාරි ඇඳලා පාරේ යන ඔෆිස් කෙල්ලෙක්ව සෙක්ස් කරන්න ටෝක් කරගන්නේ මෙහෙමය millam 7:12 AM මට හිතෙන හැටියට එහෙන් මෙහෙන් ශරීරය ටිකක් පේන්න සැලසුම් කරන ඇදුම් තමයි වඩා සෘංගාරය දනවන ඇදුම්. විලාසිතා නැත්නම් මෝස්තර සැලසුම් කරුවන් භාවිතා කරන්නෙ මේ මූලධර්මය වෙන්න ඕන.මුලූ ශරිරෙම අමු අමුවෙ හායි ගාල පෙන්නන්නෙ...හිතක් ඔලූවක් නැති මලමිනි. ඒව දැක්කම දුක හිතෙනව අනේ අනිචිචං කියල හිතෙනව මිසක් සෘංගාරය දනවන ඇදුම් නොවෙයි.දසක තුනකට පමණ පෙර අපට ටිකක් වැඩිමල් අයියල ඔඛෙ තීරය කියල නම් කෙරුව ශරීරකොටස ගැන අදහසක් ගන්න ටිකක් කල් ගියා. ඇත්තටම ඔඛෙ තීරය යන වචනය ආවෙ එකල ගුවන් විදුලියෙ ප්‍රචාරයවූ අසන්නන්ගේ ඉල්ලීම් තීරයෙන්. කාමුක බවයි සෘංගාරික බවයි පටලගෙන දොස් පරොස් කියනව එහෙම නෙවෙයි සෘංගාරය, කාමුක බවට පටහැනිව කෙනෙකු තුල හටගන්වන්නේ ආදරයක්. ආදරය නමැති සංකල්පය මෙ ලෝකයෙන් න්යෂ්ටව තුරන්ව යාමට ඔබ පාර කපනවාද? ගැහැනු ළමයිනුත් දැන් බොනව කරටි කැඩෙන්න. අනේ හැමෝම නම් නොවෙයි.ඇග ඇරෙන ඇඳුම් ඇඳගෙන, මීටරයක් විතර අඩි උස සපත්තු දාලා කොර ගගහ යන හැඩ. මට හිතෙන්නෙ මෝස්තර නිර්මාණ සහ මහ පරිමාණ ව්‍යාපාරවල අපි ඉත්තො වෙලා සීමාවන් ඉක්මවා ගිහිල්ල. පුරුෂ ආධිපත්‍යයේ සෙවනැල්ලක් මෙහි තිබේ නම් සමාව අයදිමි.කෙසේ වෙතත් සාරිය ඇන්දහම ස්ත්‍රිය ලස්සනයි. ආදරනීයයි. උනුසුම් ගවුම්, කලිසම් අඳින ලඳුන් මා සමග අමනාප නොවේවා, සාරිය අඳින්න කැමති වූවත් ලේසියෙන් ඉක්මනට අඳින්න පුලූවන් ඇඳුමක් නොවේ.හැම රටකටම, හැම දේශගුනේකටම, හැම අවස්තාවකටම, සංස්කෘතියකටම ගැලපෙන්නෙත් නෑ කොහෙවත් මම සාරී ශොප් එක්කක් ඇරල නම් නෑ ඔන්න. එහෙම අරින්න අදහසකුත් නෑ.
Health වේගයෙන් හිස කේ වවා ගමුද මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්ඛෙහෙත් හතරක් millam 5:34 AM කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ.ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන.ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.හිස කෙස් වලට කරපිංචාවල බලපෑම1. හිස කෙස් වැටීම වලක්වයි.2. හිස කෙස් මුල් ප්රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි.- කරපිංචා කොළ කෝප්ප භාගයක්- වතුර කෝප්පයක්විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්නකරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්නමෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න,සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.කරපිංචා සහ කොහොඹ- කරපිංචා කොළ 7-8- කොහොඹ කොළ 7-8- සියඹලා කුඩු තේ හැදී 3- යෝගට් තේ හැදී 3සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි.කරපිංචා සහ උළුහාල්- කරපිංචා කොළ කෝප්ප භාගයක්- උළුහාල් මේස හැදී 2- වතුර කෝප්ප ½සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි.කරපිංචා තෙල් එකක් ලෙස- පොල් තෙල් කෝප්ප ½- කරපිංචා කොළ 7-8කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලුපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.Source | letsgohealthy.net