9:04 PM

පැරණි කාලයේ නම් කාන්තාවන්ගේ මොලේ තියෙන්නේ හැදී මිටේ කියලා කිවුවට දැන් කාලේ තරුණියන් නම් ගොඩක් කපටි වගේම නුවණින් ඉන්නෙත් ගොඩක් ඉහල තැනක. අද සමාජයේ තරුණයෝ හිතන්නේ මගේ කෙල්ල යාලුවෙලානේ ඉන්නේ දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් ඔබගේ පෙම්වතිය ඔඛෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වන බව ඔබ දන්නවද. ඒවා වචනයෙන් නම් එයාලා කියන්නේ නැහැ ඉතින් ඒවා අපි අනිවාර්යෙන්ම දැනගන්නම ඕනනේ අන්න ඒ පිලිබදව තොරතුරු ටිකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ.

1.කාන්තාවන් කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා ඔබගේ ආදරවන්තියට මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දෙයින් ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි.

2.වෙනත් කාන්තාවක් ඉදිරියේ ඔබගේ පෙම්වතියගේ හෝ බිරිදගේ අඩුපාඩුවක් කවදාවත්ම කියන්න එපා. එයින් සිදුවන්නේ ඇයට පිළිබදව කේන්තියක් හෝ සිත් අමනාපයක් පමණයි මොකද කාන්තාවන් කොහොමත් ඉරිසියයිනේ.

3.ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි. හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා.

4.අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.

5.හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්ණ පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න. එයින් ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි.

7:32 AM

කාන්තාව යනු එක එල්ලේ තම ආශාවන් ගැන කතා නොකරන පිරිසක් වන බව අපි සියලු දෙනාම දන්නා කරුණක්. ඒ අතරින් තම බිරිද හෝ පෙම්වතියද ඇයගේ ආශාවන් සගවාගෙන සිටින්නේ එය කීමට ඇති ලැජ්ජාව හා බය නිසාවෙනි. නමුත් කාන්තාවන් තවත් කාන්තාවක් සමග ඒවා ගැන කතාකිරීමට කිසිම පැකිලීමක් නොදක්වයි එය ඔහුන්ට අලුත් දෙයක් නොවන නිසාවෙනි. රහස් කතා වෙබ්අඩවියේ අප අද ඔබට ගෙන එන්නේ ඔවුන් සගවාගෙන සිටින ආශාවන් කිහිපයක් පිලිබදවයි.

1 කාන්තාවන් වැඩි වශයෙන් ඇළුම් කරන්නේ තරුණයන්ගේ පෙනුමටත් වැඩ ඔවුන්ගේ කතා බහ කරන විලාශයටයි එයට ඔවුන් වැඩි කැමැත්තක් දක්වයි මෘදු වචන බාවිතා කර ඔවුන්ට අමතන විට ඔවුන්ගේ ආශාවන් සිතතුළ මතුවේ.

2 පිරිමි පුද්ගලයන් සමග වැඩි කතාබහක් දැක්වීමට ඔවුන් පැමිණුනේ නැතත් ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ එයටයි.

3 කාන්තාවන් රහසේ අසභ්‍ය දර්ශනයන් නරඹයි එය ඔවුන් කිසිම විටක තම හොදම යහළුවන් සමගවත් කතා කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ එය රහසක් ලෙසම සගවා තබාගනී.

4 ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ශිත කාලයන් වලටයි එයට හේතුව වන්නේ ශිත කාලයන් වල ඔවුන්ට ඇතිවන ආශාවන් වැඩිවීම නිසාවෙනි.

5 පිරිමි පුද්ගලයන් සිතා සිටින්නේ ඔවුන් පමණක්ම කාන්තාවන්ගේ ඇග පසග හා ඇවිදීමේ විලාශයන් දෙස වැඩි ආශාවක් දක්වන බවයි. නමුත් එය සම්පුර්නයෙන්ම වැරදි කාන්තාවන් පිරිමින්ගේ ගමන් විලාසයට ඉතා ප්‍රිය කරයි ඒ වගේම පිරිමින්ගේ ඇග පසග දෙස රහසේම බල සිටි.

11:35 PM

ගැහැ‚ය සුන්දරයි...ලාමකයි...ඇයව සතුටින් තබා ගැනීම හා එ තුලින් සතුටක් තමාද ලබා ගැනීම පිරිමියාගේ තරමක බැරෑරුම් කාර්‍යයක්. එය එදිනෙදා ජීවිතයේ ඇගේ සාමාන්‍ය උවමනාවන් ඉටුකිරීම සේම ලිංගික ක්‍රියාවලියේ දී ඇයට උපරිම තෘප්තියක් ලබා දීමට උත්සාහ කිරීමද වැදගත් වෙයි. 

ලිංගික ක්‍රියාවලියක දී සිතූ සැනින්ම සංසර්ගයේ යෙදී දාතු පිට කිරීමෙන් පිරිමියාගේ සුරතාන්තය​ සපි‍රී විඩාවට පත් වන නමුත් ගැහැ‚යකට එසේ වී අන්තයක් ඇති වන්නේද විඩාවට පත් වන්නේද නැත. ඇය එම ක්‍රියාවලියට පෙර සූදානමක් නොමැතිව එක්වරම එලඹෙන්නේද නැත. එසේ කලානම් ඇය එය කරන්නේ ඔබ සතුටු කිරීම සඳහා පමනකි.කෙනෙක් තම සහායිකාව සමඟ රාත්‍රියේ ලිංගිකව එක්වීමට බලාපොරොත්තුවේ නම් ඔහු අවම වශයෙන් එම උදයේ සිටම එයට සූදානම් විය යුතුයි. තමාගේ උවමනාව ඇයට දැනෙන පරිදි සියුම් පනිවිඩ ලබා දිය යුතුයි. ඇගේ වැඩවල දී උදව් කිරීම, ඇගේ හොඳ අගේ කිරීම, ලස්සන වර්නනා කිරීම, ඇය නොසිතූ අවස්තාවක සියුම්ව සිප ගැනීම, හැකි නම් රාත්‍රී භෝජනයක දී ඇය සමඟ පමනක් තනිවීම වැනි ඇය මානසිකව සතුටු වන දේ කිරීමයි. මෙසේ කිරීමෙන් ඔබගේ අවශ්‍යතාවය තේරුම් ගෙන ඇය තමාව ගතින් සිතින් ඒ සඳහා ලැහැස්ති කරන්නීය. ගතින් ලැහැස්ති කරන්නීය ලෙස මා අදහස් කළේ පිරිසිදු බාවය ගැනයි. සංසර්ගය​කදී නියම තෘප්තිය ලැබිය ලැඛෙන්නේ එකා අනෙකා ගැන අංශ= මාත්‍රයක හෝ පිළිකුලක් ඇති නොකරගෙන ඇති තත්වයකදීය. ඒ නිසා දෙදෙනාම තමන්ව (රහස් ස්තානවල රෝම වැනි දෑ ඉවත් කර) පිරිසුදුව නැවුම්ව සුවඳවත්ව තබා ගැනීම වඩා වැදගත්. 

සංසර්ගයේ ආරම්බයේ දීම ඇගේ ශරීරයට ගොඩවී වහ වහා තම කාර්‍යය ඉටු කිරීමට පෙලෙඹෙන්නේ නැතිව ඇගේ ශරීරයේ අඟලක් අඟලක් පාසා ස්පර්ෂ කිරීමෙන් හා සිප ගැනීමෙන් ඇයව මෝහනයට පත් කිරීමට වග බලාගත යුතුයි. ඔබ එසේ කිරීමෙන් ඇය ඇය වඩාත් සතුටු වී ආපසු නොහැරෙන තත්වයට පත්වන්නීය. එනම් ඔබ කරන ඕනෑම ක්‍රියාවකට ඉඩ දී, ඇගේ සම්පූර්න පාලනය ඔබටම බාර කරන්නීය. ඉන්පසු කෙරෙන්නේ ඔබට අවශ්‍ය දේ පමනයි. මුක සංසර්ගයට ගැහැ‚ය බලවත් කැමැත්තක් දක්වයි. ආරම්භයේ දී ඇය එය ඉල්ලා නොසිටියත්, පසුවෙත්ම ඇය ඒ දේ ඔඛෙන් තදින්ම ඉල්ලන බවක් ඇගෙන් නිකුත්වන ඉඟිවලින් ඔබට වැටහේවි. ඇගේ පියයුරු පිරිමැදීමෙන් හා දිව ගෑමෙන් ඇය උත්තේජනය කිරීමේන් අනතුරුව, පසුකරන ප්‍රදේශ සිඹ ගනිමින් ක්‍රමක් ක්‍රමයෙන් (එකවර නැතිව පොරොත්තු ඇති කරමින් ) ඇගේ පහත් ප්‍රදේශය දෙස ඇදෙන්න.​ ඇගේ යෝනිය, යෝනියේ ඇති ක්ලිටොරි යන අවයවය ඔබේ දිවෙන් සුව කරන්න. ඇය ඇගේ යෝනිය තව තවත් ඔබ වෙනුවෙන් තම ඇඟිලි තුඩුවලින් විවුර්ත කර දෙනු ඇත. ඇය කැමැතිනම් පමනක් ඔබේ ඇඟිලි දෙකක් ඇගේ යෝනිය තුලට ඇතුල් කර යෝනියේ උඩුපැත්තට උදරයේ අවසන් හරියේ රෝම පිහිටන තැනට තරමක් ඉහලින් ඇතුලට වන පරිදි පිහිටා ඇති ඇගේ ඨ ිචදඑ නැමැති අවයවය ඔබේ ඇඟිල්ලෙන් තමා වෙත අ~ගහන ආකාරයට පිරිමදින්න. මෙම අවයවය ඉතා සිනිඳු මෙන්ම සංසර්ග සතුට සඳහා පමනක්ම පිහිටා ඇති අවයවයකි. මෙය ඔබ කිරීම නිසා ඇය සතුටේ උපරිමය කරා යනවා නෝනුමානයි. 

 මෙය කිරීමේදී වැඩි බලයක් යෙදීමෙන් හා නියපොතුවලට හීරීමෙන් ඇයට රිදීමක් ඇති වී ඔබේ එල්ලය අතරමග බිඳී යන අවදානමද ඇත. එ නිසා ඔබ මෙය කළ යුත්තේ (ඇගේ ප්‍රතිචාරයන් ගැන සැළකිලිමත්ව) සියුම් ලෙසය​. මේ සියල්ල කිරීමෙන්, ඔබේ ගැහැ‚ය මේ වනවිටත් සුරතාන්ත​ කිහිපයක්ම දැක තෙත් වී සෙවලින් පිරී ඇති තම යෝනිය තවක් ලිංගික ගමනක් සඳහා ඔබ වෙනුවෙන් විවුර්ත කරනු ඇත. මෙයින් ඔබේ ලිංගය ඇතුල් කර පද්දා දාතු පිට කිරීමෙන් ඔබ ලබා ගන්නා සුරතාන්තය​ ඇ‍ය ලබනා තවත් සුරතාන්තය​කි. සමහර විට එයින් ඔබ සුරතාන්තය​ ලැබුවත්, ඇය එය නොලබාම ඔබ සමඟ සතුටින්ම අවසානය දකින්නත් බොහෝ සේ ඉඩ ඇත. එය එසේම වුනත් සම්පූර්න ක්‍රියාවලියේ දී ඔඛෙන් ලැබුනු සතුට නිසා ඇය උපරිමයෙන් සෑහීමට පත්වී ඇත, ඔබව වැලඳගෙන සිපගන්නවාද ඇත. 

4:55 AM
යෝනි මාර්ගය තෙත්ව තැබීම හා යෝනි මාර්ගය තුල වු දේ එලියට තල්ලු කිරීම විෂ බීජ ඇති වීම පාලනය කිරීම හා යම් දුරකට විනාශ කිරීම යෝනි මාර්ගයෙන් පිටවන ස‍්‍රාවයන් තුළින් සිදු වන ප්‍රධාන කාර්ය වේ.


සාමාන්‍යයෙන් ඇතිවන යෝනි මාර්ගයේ ස‍්‍රාවයේ ලක්ෂණ මොනවාද?
ස‍්‍රාවයේ වර්ණය
එය පැහැදිලි දියරමය තත්වයේ සිට සුදු පැහැයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝණත්වය
වතුර වැනි තත්වයක සිට ඇලෙන සුලු උකු තත්වයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝන්ධය
අප‍්‍රසන්න ඝන්ධය වහනය වීම සිදු නොවේ.
මෙසේ විවිධාකාර ලක්ෂණ ඇතිවීමට හේතුව මාස් ශුද්දියෙහි ඇතිවන බලපෑමයි

අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයේ ස‍්‍රාවයන් ඇතිවීමට හේතු මොනවාද?
යෝනි මාර්ගයේ ඇතිවන විෂ බීජ තත්වයන් මීට ප‍්‍රධාන වශයෙන් බලපායි
මීට අමතරව සාමාන්‍ය තත්ව යටතේදී විශේෂයෙන්
ගැබිනි තත්වයකදී
අධික මානසික ආතතිය හා
යෝනි මාර්ගය උත්තේජනයකදි මෙසේ ස‍්‍රාවයේ ප‍්‍රමානය වැඩි විය හැක.
කලාතුරකින යෝනි මාර්ගයේ, ගැබ් ගෙලෙහි හෝ ගර්භාෂයෙ පිලිකා තත්වයකදී මෙවැනි තත්ව ඇතිවිය හැක
දිය වැඩියා රෝගින්ගේ ද යෝනි මාර්ගය ආශ‍්‍රිත විෂ බීජ තත්ව වැඩිවශයෙන් ඇති වේ.

එහිදී ඇතිවන ලක්ෂණ මොනවාද?

ස‍්‍රාවයේ වර්ණයහි ඇතිවන වෙනස් වීම් - එය කහ පැහැයේ සිට තද කොල පැහැයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝණත්වයහි ඇතිවන වෙනස් වීම් - පෙන සහිත ස්වභාවයක සිට ඝන වූ තත්වයක් දක්වා වෙනස් විය හැක.
අප‍්‍රසන්න ඝන්ධයක් වහනය වීම
වෙනදාට වැඩිය ස‍්‍රාවයේ ප‍්‍රමාණය වැඩි වීම
යෝනි මාර්ගය රතුවීම , දැවිල්ල, ඉදිමීම හා කැසීම
උග‍්‍ර අවස්තා වලදී රුධිරය වහනය වීම

මෙවැනි තත්ව වලක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?
යෝනි මාර්ගය අවට පිරිසිදුවට තබා ගැනීම.
යෝනි මාර්ගය අවට විවිධ ආලේපන වර්ග හා පවුඩර් වර්ග ගැල්වීමෙන් වැලකීම.
යට ඇදුම් හිරට ඇදීමෙන් වැලකීම හා නයිලෝන් වැනි දේවල් වලින් තැනූ යට ඇදුම් භාවිතා නොකිරීම.
දියවැඩියා රෝගියෙක් නම් මනා ලෙස රුධිරයේ සීනි පාලනය.

වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්තාවේදීද?
මෙම තත්වය සතියකට පමණ වඩා කාලයක් තිබීම.
යටි බඩෙ වේදනාව ඇති වීම
මූත‍්‍රා දැවිල් මේ සමග ඇතිවීම
යෝනි මාර්ගය අවට බිබිලි ඇතිවීම හා උන ගැනීම
අධික ලෙස වතුර තිබහ ඇති වීම, කෙට්ටු වීම, අධික ලෙස මූත‍්‍රා පිටවීම. මෙය දිය වැඩියා තත්වයක ලක්ෂණ විය හැක
දරුවකු වැඩිවියට පැමි”මට පෙර යෝනි මාර්ගයෙන් අධික ලෙස ස‍්‍රාවයන් ඇති වීම
සමාජ රෝගයක් ඇති වීමට ඇති ඉඩ වැඩි යැයි සැක කරන අවස්තාවකදී.

12:40 AM

පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම) - මෙය චයසපදිසි ලෙස හදුන්වන අතර එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙය බහුලව කුඩා ළමුන් අතර දක්නට ඇති අතර තරුණ අය අතරද දක්නට ලැඛෙන අවස්තා ඇත. ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ

- පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.)
- පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.
- පෙර සම ආශ‍්‍රිතව ඇතිවන පිලිකා

මෙවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?
- මුත‍්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම
- මුත‍්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම
- මුත‍්‍රා කිරීමට අධික ලෙස තැටමීම.
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම.
- සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම.
- විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම)
- වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම.
- පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.

ප‍්‍රථිකාර මොනවාද?
- මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි.
- ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ලබයි. සමහර අවස්ථාවලදී පවතින ස්වභාවය අනුව ක‍්‍රීම් වර්ගයක් (ස්ටීරොයිඞ් සහිත) ආලේප කර සම පිටුපසට කිරීමට උපදෙස් දෙනු ඇත. මෙය දිනකට කිහිප වතාවක් කිරීමෙන් සමහර දරුවන්ගේ යථා තත්වයට පත්වේ. එසේ නොවන අවස්ථා වලදී ශල්‍යකර්මයක් මගින් පෙර සම ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.

මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ තිබේද?
විශේෂිත වූ අතුරු ආබාධ නොමැත. නමුත් ලිගුව කෙලවර කොටසෙහි ඇති සංවේදී බව අඩුවිය හැකි අතර එම කොටසට පහසුවෙන් තුවාල සිදුවීමේ හැකියාව ඇත.

පෙර සම ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පසු
- සාමාන්‍යයෙන් සුව වීමට සතියක් පමණ ගතවේ.
- ශල්‍යකර්මය කල දිනයේදීම හෝ පසුදින රෝහලින් පිටකරනු ලැබේ.
- මෙම ශල්‍යකර්මයට පසුදිනම ස්නානය කලහැක. අදාල ප‍්‍රදේශය ජලයෙන් සෝදා හැරිය හැකි වේ.
- විෂ බීජ නාශක ක‍්‍රීම් වර්ගයක් ආලේප කර කුඩා ගෝස් කැබැල්ලකින් දිනපතා ආවර්ණය කර තැබිය හැක.
- එය තෙත් වී ඇත්නම් වහාම ඉවත් කල යුතුය.

ශල්‍යකර්මය කිරීමට පෙර නිර්වින්දනය සිදුකෙරේද?
කුඩා දරුවන්ගේ මෙය කරන්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙනි. වැඩිහිටියන්ගේ මෙය හිරි වැට්ටවීමෙන් පසු කල හැක.

යම් හෙයකින් ලේ ගැලීමක් වුවහොත් කුමක් කල යුතුද?
ඉතා පිරිසිදු රෙදි කැබැල්ලකින් එතැන විනාඩි 10ක් පමණ තද කරගෙන සිටින්න. බොහෝ විට ලේ ගැලීම නවතී. එසේ නවතින්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ශල්‍යකර්මයට පසු වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්ථාවේද?
- ලේ ගැලීම නැවතුනේ නැතිනම්
- සැරව ගැලීමක් ඇත්නම්
- සම්පූර්ණ ලිගුව රතුවී තිබේ නම්
- එක දිගටම කැක්කුම පවතින්නේ නම්

විශේෂයෙන් සැළකිය යුතු අවස්ථා
- දරුවන් නැහැවීමේ දී මෙන්ම ශරීර කෘත්‍යයන් කරගැනීමට නොහැකි වැඩිහිටියන් නැහැවීමේදී ද පෙර සම පිටුපසට කර එහි වූ සුදුපැහැති ද්‍රව්‍ය (ීපැටප්) සෝදා හැරීම කල යුතුය. මෙය ලිගුව කෙළවර තෙත්ව තබා ගැනීමට දිනපතා ඇතිවන ස‍්‍රාවයක් වන අතර එසේ දිගටම එකතු වීමෙන් ඒමත විෂබීජ තත්ව ඇතිවීමට පුළුවන.
මෙම හේතුව නිසාම බොහොමයක් වැඩිහිටියන් රොහල් ගතවන අවස්ථා ඇත. මීට අමතරව මෙය මුත‍්‍රාවල විෂබීජ ආසාදන තත්ව ඇතිකිරීමටද හේතු පාදක වේ.

1:21 AM
අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් ප්‍රීතිමත් ස්වරූපයකට පත්වීමට එම දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා කායික සබඳතා ප්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත ගැටූම් අක්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මගහැරි යයි...

එහෙයින් ඔවූන්ගේ කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම වැදගත්ය.

සාමාන්‍යයෙන් අප පිළිගන්නා පරිදි යහමින් ව්‍යායාමවල හෝ කය වෙහෙසෙන කටයූතුවල යෙදීමෙන් මිනිස් ලිංගිකත්වය උසස් මටිටමකට පත් වේ. එලෙසින්ම යහපත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්ද ඔබේ මනසට ප්‍රබල ප්‍රබෝධයක් සේම කායිකවද නිරෝගි බවක් ලැබේ. කදිම රුධිර සංසරණය, නිරොගි හදවතක් ලැබීමටද එය වැදගත්ය. එහෙයින් අඹූසැමි දෙපළක් අතර ඇතිවන ප්‍රබල කායික බැඳීමක් ඔවූන්ගේ ජීවිතවලට යහපතක් ඉටූ කර දෙන කරුණූ 5 ක් කෙරෙහි අපි ඔබේ අවධානය යොමූ කරමූ.

හෘදය සවිමත්වීම
ලිංගිකත්වය පිළිබඳව වෛද්‍ය උපදේශකවරයෙකුවන ආචාර්ය බී හෝන්ස්ලේ පවසන පරිදි නිවැරදිව හා තෘප්තිමත් කායික සබඳතාවක් සැමවිටම සමාන වන්නේ ව්‍යායාමයක යෙදීමටය. උදාහරණයක් ලෙසින් වේගවත් ඇවිදීමකින් සිදුවන තරමේ හෘද ස්පන්දනය වේගවත් වීමක් එයින් සිදු වේ. එමගින් පෙනහලු පූළුල් වීමක් සිදුවීමෙන් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඒ තුළට පිරේ. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරයෙහි වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම වී ඒ වෙනූවට ඔක්සිජන් එක්වීමය. එය ඔබේ සිත කය දෙකම සැහැල්ලුවට හා ප්‍රබල ක්‍රියාශීලි බවක් අත්කර දේ.

එහෙයින් සාර්ථක සැමියෙකු ප්‍රාර්ථනා කරන සෑම බිරිඳක විසින්ම තම සැමියාට ලිංගික සබඳකම් සඳහා තමාගේ දායකත්වය ලබාදීම වගකීමක්ව පවතී. බොහෝ කාර්යාලයන්හි මළානික ස්වරූපයට කෝපයට පත්වීම හෝ අලස ස්වරූපයකට බොහෝ පිරිමින් පත්වන්නේද මෙම අවශ්‍යතාව නිවැරදිව ඉටූ නොවීමෙනි. එහෙයින් ඔවූන්ට කාර්යාලිය හෝ පෞද්ගලික දිවියෙහි ජයග්‍රහණයන් ලැබීම අසීරු වේ. එයට අමතරව අඹූ සැමියන්ගේ 

කායික සබඳතා වඩාත් සූන්දර පසූබිමකට පත්වීම තුළින් තවත් ප්‍රතිලාභයක් ලැබීමට මගක්ද ආචාර්ය හෝන්ස්ලේ යෝජනා කර සිටී. ඒ ඔවූන්ගේ කායික සබඳතාව පැවැත්වෙද්දී ගැඹූරින් හූස්ම ගැනීමක්ද සිදු කිරීමය. එවිට එය ව්‍යායාමයක ස්වභාවය ගන්නා අතර හෘද නාල වෙතට රුධිරය ගලා ඒම වේගවත් වේ. එය රුධිරයෙහි වූ කොලොස්ටෝල් ප්‍රතිශතයෙන් සිදුවන හානි අවම කෙරේ. එය තවත් පැත්තකින් බිරිඳක ලෙසින් ඔබේ රූපය වර්ධනය කිරීමටද හේතු වේ.

ආලේපන ගැල්වීම වෙනූවට
තම සැමියා සමග බිරිඳක විසින් පවත්වනූ ලබන තෘප්තිමත් කායික සබඳතාවක් මගින් ඔහූගේ සාර්ථකත්වය සේම සමෙහි අලංකාරයට ඔබ වැය කරන මූදලද ඉතිරි කර ගැනීමට හැකි වේ. මන්ද කදිම රුධිර සංසරණයක් හේතුවෙන් ඔබේ මූහූණට හා සමට ප්‍රබල දීප්තියක් එමගින් එක් වේ. විශේෂයෙන්ම ලිංගික සදබඳකමකින් පසූව නිවැරදිව පරීක්ෂා කළහොත් ඔබේ මූහූණට ආලෝකයක් ලැබී ඇති බවක් සොයා ගැනීමට ඔබටම හැකි වේ.

මෙය තවත් පැත්තකින් විමසා බැලුවොත් බොහෝ සකී්‍රය ලිංගික සබඳතා පවත්වන්නියන්ගේ රුව බොහෝ අලංකාර වීම හා වයසට නොයන තත්ත්වයකට පත්වන්නේද එම හේතුව නිසාවෙනි. ප්‍රබල රුධිර සංසරණය හේතුවෙන් සම මතුපිට ප්‍රබල පෝෂණයක් ඇතිිකිරීම කායික සබඳතා මගින් සිදු වේ.

විෂ සහිත දේ පිටව යෑම
සිරුරෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමටද කායික සබඳකම් දායකත්වයක් ලබා දේ යැයි ඔබ නොසිතුවාට සැකයක් නොවේ. එයට හේතුවන්නේ කායික සබඳතාවකදී සිදුවන සිරුරෙහි උණූසූම් වීම හා දහදිය දෑමීම මත ඒසමගම සම තුළ වූ අහිතකර රසායනිකයන්ද පිටව යෑමය. වෛද්‍ය මතයට අනූව පැය භාගයක් ප්‍රබල කායික බැඳීමක් ඇති කර ගන්නා අඹූ සැමියන්ගේ එම ක්‍රියාවලිය සමාන වන්නේ පැය සම්භාහන ආයතනයක කල් ගෙවීමටය.

එසේ දෙදෙනා දෑඩි ක්‍රියාකාරත්වයක් හා දහදිය දෑමීමක් සිදුවීමෙන් අපද්‍රව්‍ය පිටවීමෙන් දහදිය දුගද හැමීමක් ද සිදු නොවේ.

කඩිසරබව ඇතිවේ
ආචාර්ය හෝන්ස්ලේ පවසන පරිදි අඹූසැමි සබඳතාවකදී කැලරි දෑවීමක් සිදුවන අතර එහි ප්‍රමාණය රඳා පවතින්නේ සබඳතාවෙහි දීර්ඝත්වය මතය. එයට අමතරව එමගින් මාංශ පේශින් ලිහිල් වීමක්ද සිදු වේ. එහෙයින් එය ගර්භනී කතුන්ට වඩාත් ප්‍රතිඵල දායක වේ. විශේෂයෙන්ම මෙහිදී උකුල උදරය හා කළවාවන්හි මාංශ පේශින් ලිහිල් වීමක් සිදුවීමෙන් ප්‍රබල කාර්යක්ෂම බවක් ජීවිතයට එක් වේ.

ආත්ම ආඩම්බරය
කායික සබඳතාවකදී ඔබට සැහැල්ලුවට හා උද්යෝගි බවට පත් කරන හෝමෝන නිකුත් වීමද ඔබේ ජීවිතයට ප්‍රබලව බලපායි. එහෙයින් එයින් පසූව ඔබ යම් කටයූත්තක යෙදෙද්දී බොහෝ සරල බවක් හැගේ. අලුත් හැගීම් හා සිතුවිලි ඇති වේ.

තවද කදිම කායික සබඳතාවකදී දෙදෙනා තුළම ප්‍රබල ආත්ම ආඩම්බරයක් ඇතිවීම මෙහිදී බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම පිරිමියෙකු තුළ සියූම් ජයග්‍රාහී ස්වරූපයක් ඇති වීමෙන් ඔහූගේ දෛනික ජීවිතයේ කටයූතු වඩාත් පහසූ වේ. ගැහැනියක ලෙසින් ඔබට එයින් ආදරය ලබන්නියක යන හැඟීම, ආරක්ෂක බව හ ජීවිතය පරිපූර්ණ වූයේ යැයිද හැගේ. එම මානසිකත්වය ඔබව ගෘහ අලංකාරයට රස ආහාර පිළියෙල කිරීම පවූලේ ප්‍රබල සමගියක් ඇති කර ගැනීමට බලපායි.

යහපත් කායික සබඳකමක් පවත්වන අඹූසැමි යූවලක අතර ප්‍රබල සමීපතාවක් ඇති වේ. මන්ද ඔවූන් කායිකව ඇතිකර ගත් සමීපතාව මත ප්‍රබල වේ. මෙය සමාන වන්නේ විවාහයට පෙර පෙම්වතුන්ව සිටියදී දෙදෙනා අතර වූ බැඳීමටය. අඹූ සැමියන් වූ පසූව දෙදෙනා අතර මෙම කායික බැඳීම ඉහළ මටිටමක තිබිය යූත්තේ එය පවූලේ දියූණූවට ප්‍රබලව බලපෑම් කිරීමෙනි.

වින්දනාත්මක හා සංතෘප්ත කායික බැඳීම් අඹූ සැමියන් අතර නොතිබූණූ විටදී දෙදෙනා ලෝක දෙකක ජීවත් වීම අරඹන අතර එම අතෘප්තිකර හැගීම නූරුස්නා බවකින් අන් සියලු දෙයෙහිද මතු වේ.් නමූත් එයට හේතුව මෙම කායික සබඳතාවන්ගේ දුර්වලත්වය බව එළිපිට හෙළි දරව් නොවන්නේ එය කතා කිරීම ලැජ්ජා වීමෙනි. එහෙයින් සෑම බිරිඳක්ම සැමියා තමා වෙතින් නිසි ලෙසින් තෘප්තිමත් වන්නේද යන්න ගැන අවබෝධයකින් පසූවීම අත්‍යවශ්‍ය වේ.එය පවූලේ සාර්ථකත්වයට හා දෙදෙනාගෙ එකගතාවට දෑඩිව බලපායි.

6:18 AM

ගාඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කිසි දෙයක් වෙන්නේ නෑ කියල. ඒත් ඒ මතය වැරදියි.මේ ලිපිය සරල සිංහලට හරවල ඛෙදාගන්නේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්න.  ලිංගික හර්පීස් හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්‍රී යෝනිමාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම් භා විටයෙන් වලක්වාගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝවේ. 


ලිංගික උකුණන්
රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් බෝ වේග කොන්ඩම් මගින් වලක්වා ලිය නොහැකග ලිංගික ප්‍රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්වන අය) ඒ මගින් බොහෝ දුරට වලක්වා ගතහැක.

ලිංගික ඉන්නන්
හර්පීස් මෙන්ම ස්පර්ශයෙන් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ගත නොහැක.

ඒඩ්ස්
ලේටෙක්ස් කොන්ඩම්වල ඉතා කලතුරකින් ඇතිවන ඉතා කුඩා (ශුක්‍රාණුවලටවත් යා නොහැකි )සිදුරු තුලින් ඒඩ්ස් වයිරසයට රිංගා යාහැකග මෙය ඉතා කලාතුරකින් සිදුවන නමුත් අවදානමක් පවතී.

සිෆිලිස්
කොන්ඩම මත තැවරෙන ස්‍රාවයන් සමේ තැවරීම මගින් සිෆිලිස් බෝවිය හැක.

හෙපටයිටිස් බී
ඉහත ලෙසම ස්‍රාවය තැවරීම මගින් බෝවීම සිදුවේ.

ක්ලැමීඩියා
පහසුවෙන් රෝග ලක්ෂන නොපෙන්වන් මෙමරෝගය ඉහත ආකාරයෙන්ම ලිංගික ස්‍රාවයන් සම මත තැවරීමෙන් බෝවේ.

ගර්භනීභාවය
කොන්ඩම් මගින් 100්‍% ගර්භනීභාවය වැලක්විය නොහැක.

මෙයට පිලිතුරක් ලෙස මෙම කොන්ඩම යට ඇදුම ්පචත නිර්මාණය කර තිඛෙනවා. නමුත් මෙයත් 100්‍% සාර්තක නෑ.

8:53 PM

නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1. ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි. 


2. මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක (ඡදරබ) චිත්‍රපටයක් නොවේ
ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.

3. ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?
කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.

4. ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න
ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.

5. කලබල නොවන්න එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.

6. ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ. 

7. එකක් නොව. තවත් බොහෝ දේ පවතී.
සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.

8. ඇය රොබෝවක් නොවේ ඇයටද සුරතාන්තයක් පවතී.

9. සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි. 

7:09 AM

ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක. එත් ඔබ නිදි යහනෙදි හො`ද සහකරුවෙක්ද?  එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද? මෙන්න එයට ක්‍රම 9ක්ම..

1 හදවත නිරෝගීවත්ව තබාගන්න

ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුධිර පීඩනය බලපාන බව.. සිගරට් උරන්නන්ගේ ලිංගික ශක්තිය අඩු වන්නේ ඒ හේතුව නිසයි. මන්ද ඔවුන්ගේ රුධිර පීඩනය අක්‍රමවත්ය. එ බැවින් නිරෝගීමත් හදවත් ඇතිවීම ලිංගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ.

2 ක්‍රියාශිලීව සිටීම

ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද?
ඔබ ක්‍රියාශීලී වන විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ. මේ ස`දහා ඔබ දිනකට විනාඩි 30 ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්. දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ.

3 ආහාර පාලනය

ඔනැම දෙයක්දී කැම ප්‍රධාන තැනක් ගන්නවා. සුදු ළුණු, කෙසෙල්, චොකලට්, රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලිංගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ.

4 පීඩනයෙන් තොර වන්න

ඔබ නිතරම  පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේවි. මන්ද ඔබ පීඩනයෙන් සිටින පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික ශක්තිය අඩුවිය හැක. මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එම`ගින් ඔබ ලිංගිකත්වයට ඇති ආශාව අඩු විය හැක.

5 නරක පුරුදු අත් හරින්න

ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්නා එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න. මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුධිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලිංගික හැකියාවන් අඩු කරනු ලබයි.

6 සූර්්‍ය ශක්තිය අත් විදින්න

ඔබ විවේකීව සිටින මොහොතක සූර්්‍ය රශ්මිය අත් විදින්න. එයින් ඔබේ සිරුර නීරෝගීකර ඔබේ ෙසෙල වර්ධනය කරනු ඇත.

7 පුරුදු වෙන්න

ඔබ සහකාරිය/සහකරු සමග ලිංගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න? එයට හොදම දේ ස්වයංවින්දනයයි. එක එක ආකාරයට ස්වයංවින්දනයේ යෙදෙන්න. ඉතා දිගු වේලාවක් ශ=ක්‍රාණු පිට නොකර ඉන්න එය ඔබට උදව් වේ. එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි.

8 හො`ද සවන්දෙන්නෙක් වන්න

අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයි. සමහර අවස්ථාවලදි ඔබේ සහකාරිය සමහර ලිංගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇත. ඇයට සවන් දෙන්න. ඇයත් එක්ක සුහදව ලිංගිකව එක් වන්න. ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න.

9 උපදෙස් ගන්න

පළපුරුදු විශ්වාසී අයගෙන් උපදෙස් ගන්න. එයට ලැජ්ජා නොවෙන්න.

7:06 AM

අද කතා කරන්න යන්නේ අපි වැඩිය සමාජයේ කතිකාවතක් නිර්මානය කර ගන්න ලැජ්ජා වෙන නමුත් විවාහ ජීවිතය තුල අඹු සැමියන් අතර හොද ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්න අතවශ්‍ය වෙන දේවල් ටිකක් ගැන. සමහර විට ඔබ මේ කියන්න යන දේ ගැන කවදාවත් ඒ තරම් අවධානයක් යොමු කරලා නැතුව ඇති.

වැඩේ ඉවර උන ගමන්ම ඊ්එයරදදප දුවන්න එපා

මේක නම් ගොඩක් සුලබ දෙයක්. පිරිසිදු වෙන්න ඕනේ තමයි. හැබැයි තව ටික වෙලාවක් ඔබේ සහකරු / සහකාරිය සමග එකට ගුලි වෙලා හිටියොත් ඔබ දෙදෙනාගේ ආදරය තවත් ලෙන්ගතු එකක් වෙයි 


වැඩේ ඉවර උන ගමන් වෙනත් කාර්යක් සදහා පිටත් වීමට  හදිස්සි වෙන්න එපා

ලිංගික සංසර්ගය ඉවර වූ සැනින්ම එම ස්ථානයෙන් පිටත් වීම සදහා ඔබගේ සහකරු / සහකාරිය සයනයේ බලා සිටිද්දී ඇදුම් අදින්න එපා. හැමෝටම වැඩ තියෙනවා තමයි. එත් ඔබේ කඩි මුඩිය නිසා ඔහුගේ/ ඇයගේ හිත රිදෙන්න පුළුවන්. මොකද දෙදෙනෙක් අතර ආදරය කියන්නේ රාගයටම සීමා වුන දෙයක් නොවෙන නිසා

අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එපා

ලිංගිකව එකතු වීමෙන් අනතුරුව කවදාවත් දෙන්නා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එපා. ආදරය කියන්නේ රාගයට වඩා එහා ගිය දෙයක්. එක නිසා නිදා ගන්න දෙන්නාට දෙන්නා මුණ බලාගෙන තුරුල් වෙලා.

ඵදඉසකැ ඡයදබැ එක ඔබලා යාලුවොන්ට ජ්කක කරන්න එපා

මේක නම් හොදම නැති දෙයක්. ඔබේ සහකරු හෝ සහකාරිය සමග ඔබේම ලොවක තනි වී අවසන් වූ සැනින් චයදබැ එක අරන් පසිිැා ජ්කකි ටිකටයි ීඵී ටිකටයි රුචකහ කරන්න ගියොත් එක ඔබේ ආදර සම්බන්ධතාවයේ තියෙන ලෙන්ගතුභාවය අඩු කරන්න හේතුවක් වේවි. එක නිසා යම් කිසි වෙලාවක් චයදබැ එක පැත්තකටම කරලා තියන්න. ඔබේ අවධානය ඔබේ සහකරුට හෝ සහකාරිය වෙනුවෙන්ම යොදවන්න.

වැඩේ ඉවර උන ගමන් වෙන වෙනම නිදා ගන්නත් එපා

විවාහ ජීවිතයට එළඹුන අලුත නම් යුවලවල් බොහොම කුළුපගයි. ලෙන්ගතුයි. හැබැයි ටික ටික කල් ගත වෙනකොට මේ දේවල් වෙනස වෙන අවස්ථා අද සමාජයේ ගොඩක්ම තියෙනවා. බොහොම ආදරයෙන් විවාහ ජිවිතයට එළඹුණු  බහුතරයකගේ පවුල් ජීවිතය අද ලිංගික ක්‍රියාකාරකම් වලට පමණක් සීමා වෙලා. ලිංගික කටයුතු වලට පමණක් එකට එක්වී පසුව වෙන වෙනම නිදා ගන්න පුරුදු වෙලා. මේ වගේ දේවල් වලට කවදාවත් පුරුදු වෙන්න එපා. එය ඔබේ දෙදෙනා තව තවත් දුරස් කරාවි

වැඩේ ඉවර උන ගමන් කුස්සියට දුවලා කන්න ජාති හොයන්න එපා

ලිංගිකව එකතු වී අවසන් වූ සැනින් තනියම ඇදෙන් නැගිටලා කුස්සියට ගිහින් කන්න කෑම ජාති හොයන්න එපා. මේ වැඩේ කරනවා නම් දෙන්නා එක්කම එකතු වෙලා කරන්න. මොකද ඔබ තනියම මේ දේ කරන්න ගියොත් මීට මොහොතකට පෙර ඔබ සමග ඉතා ලගින් වේලිලා හිටපු ඔබේ සහකරු / සහකාරිය සයනයේ තනි වෙනවා. එතකොට ඔහු / ඇය හිතන්න පුළුවන් ඔබ ඇත්තටම එකතු වීමෙන් ආශ්වාදයක් ලැබුවෙ නෑ කියලා. නැත්තම් එකතු වූ මොහොතෙදි පවා ඔබ කෑමක් ගැන ඔලුවේ තියන් හිටියා කියලා.

හොදින් මතක තියා ගන්න. මන් මේ කියපු දේවල් බොහොම සුළු දේවල් කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් පුංචි වතුර බින්දු ගොඩක් එකතු වෙලා මහා දියඇලි ගංගා හැදෙනවා වගේ ඔබ නොදැනුවත්ව කරන මේ වගේ පුංචි වැරදි නිසාත් කවදාවහරි දවසක ඔබට ලොකු ප්‍රති විපාකයක් අත් විදින්න සිද්ද වෙන්න පුළුවන්. මිනිස්සු තමන්ගේ පැත්ත සාධාරනිකරණය කර ගන්න ඔබට විරුද්ධව එල්ල කරන්න පුළුවන් හැම පුංචි චෝදනාවක්ම එයාලාගේ හිත් ඇතුලේ ගොනු කර ගන්නවා. එක නිසා විවාහ දිවිය තුල පුංච් වැරද්දක් වත් ඉතුරු කරන්න එපා.

6:49 PM

ඇත්තටම මේ ලෝකේ ගොඩක් ජනප්‍රියතම දෙයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ගැහැණු පිරිමි කොයි කව්රුත් මේ ගැන ගොඩක් සැලකිලිමත්. නමුත් ඔය කිසි කෙනෙක් පියවුරු සම්බන්දයෙන් වැඩි අවධානයක් යොමු නොකරපු දේවල් ටිකක් ගැන අද කියල දෙන්නම්

කාන්තාවන්ගේ පියවුරු දෙකම එක සමාන නෑ. හොදින් බැලුවොත් ඒ වෙනස අදුර ගන්න පුළුවන්. මේ ගැන බොරුවට බය වෙන්න දෙයක් නෑ. මේ අසමානතාවය සෑම කාන්තාවකගේම දැකිය හැකි බොහොම සාමාන්‍ය දෙයක් විතරයි. 


නිසි ලෙස වර්ධන අවධිය පසු කල පියවුරු වල ප්‍රමාණය තවදුරත් ස්වාභාවිකව ඔබට වැඩි කර ගන්න හැකියාවක් නෑ. ලොකු කර ගන්න ඕනෙම නම් ඔබට සිදු වෙනවා ශල්‍යකර්මයක් වෙත යොමු වෙන්න. කව්රු හරි තර්ක කරන්න පුළුවන් මව්කිරි දෙන කාලයේදී පියයුරු ලොකු වෙනවා කියලා. ඔව් එහෙම වෙනවා. එත් එම කාලය අවසන් වූ සැනින් එම වැඩි වූ ප්‍රමාණය එල්ලා වැටෙන්න ගන්නවා.  පියයුරු වල ප්‍රමාණය යොගා ව්‍යායාම් මගින් නම් විශාල කර ගන්න පුළුවන්. ඒ දේවල් ගැන ඉදිරි ලිපියකින් කියලා

ඔබේ තරුණ කාලේදී පියයුරු කියන්නේ ක්ෂිර ග්‍රන්ථි , ජදකක්ටැබ කියන ප්‍රෝටීන් වර්ග හා මේද කොටස් වලින් පිරිණු තැනක්. නමුත් ඔබ වයසට යන කොට පියයුරු තනිකරම මේද (ත‍්එ ඊ්ටි) පිරුණු තැනක් බවට පත් වෙනවා. අවසානයේ ඒවා පෘථිවියේ ගුරුත්වා කර්ශන බලයට කීකරු වී පොලව දෙසට බර වෙනවා. ඒ කියන්නේ එල්ලා වැටෙන්න ගන්නවා.

කාන්තාවක් ප්‍රථම වතාවට පිරිමියෙකුට මුණ ගසෙන විට පිරිමින්ගෙන් 80% ක්ම බලන්නේ කාන්තාවගේ පියයුරු දිහාලු. ඒ කියන්නේ 20% මුණ දිහා මුලින්ම බලලා කතා කරන්නේ.

පියයුරු සයනය මත හිටින සේ නිදා ගැනීම නිසා එහි හැඩය (ිය්චැ) අවලස්සන වෙන බව ඔබ දන්නවද? එම නිසා හැකි තරම් පැත්තට හෝ හිස උඩු අතට දමා නිදා ගන්න. එහෙම නිදා ගන්න බැරිම නම් පියයුරු මතට කොට්ටයක් තබා ගෙන නිදා ගන්න. ඒවිට ඒ මත යෙදෙන අසීමිත බර අඩු වේවි

ලොව විශාලතම පියයුරු යුගලය තියෙන්නේ ඔැං්ි වල ජිවත් වෙන ීයැහක් ්‍යැරියැහ කියන කාන්තාවට. ඇය මේ විදියට පියයුරු ලොකු කර ගන්න ශල්‍ය කර්ම 9ක් කරගෙන තියෙනවා

සමීක්ෂණ වලට අනුව ගැහැණුන්ගෙන් 70% තමාගේ පියයුරු වල ප්‍රමාණය ගැන සැහීමකට පත් වෙන්නේ නෑ

ඒ වගේම කාන්තාවන්ගෙන් 85% ක්ම අදින්නේ තම පියයුරු වලට නොගැලපෙන ප්‍රමාණයේ තන පැටි. ඒ නිසා මේ දේ ගැන ඔබත් අද සිටම සැලකිලිමත් වෙන්න

මෙන්න ටිකක් විතර මහත ශරීර තියෙන කිරි එරෙන මව්වරුන්ට හොද පණිවිඩයක්. මාස 6ක් එක දිගට ඔබේ දරුවාට මව් කිරි දෙන විට විට ඔබේ ශරීරයේ බර යම් කිසි ප්‍රමාණයකින් අඩු වෙනවා.

පිරිමින්ටත් පියයුරු තියෙනවා හැබැයි ඒවා වර්ධනය වෙන්නේ නෑ. එත් ටහබැජදප්ිඑස් කියන රෝග තත්වේ වැළදුන පිරිමින්ගේ නම් පියයුරු අසාමාන්‍ය ලෙස ලොකු වෙන්න පුළුවන්

ගැහැණුන්ගෙන් 50% ක් පමණ කිසිම දිනෙක තමන් හට පියයුරු පිළිකා තියෙනවද නැද්ද කියන එක පරික්ෂා කර ගන්නේ නෑලු. ඒහෙම වෙන්න හේතුව තමයි ඇත්තටම ඔවුන්ට එක වැළදිලා තිබේවි යයි බය නිසා. 

6:19 AM

බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්‍යනයකට අනුව එරට වෙසෙන වයස 60ට අඩු මිනිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලිංගික ගැටළු තිබේ.මේවා හෙළිනොවිමට බොහෝවිට බලපාන්නේපිරිමින් තමන් ලිංගික වශයෙන් ඛෙලහීනතාවයකින් පෙළෙන බවට පිළිගැනීමට මැලිකමක් දැක්වීමයි. මෙවැනි ගැටළු නිසිපරිදි හඳුනා නොගැනීම හා ප්‍රතිකාර නොගැනීම නිසා පවුල් ජීවිත පවා අවුල් වන අවස්ථා දැකගත හැකිය. 


වැදගත්ම කරුණ වන්නේ මෙවැනි ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර පැවතීමයි. මේ හේතු නිසාම පිරිමි පාර්ශවයට මතුවන ලිංගික ගැටළු හා ඒවා ඇතිවීමට බලපාන හේතු කීපයක් ඉදිරිපත් කරන්න අපි හිතුව.

පුරුෂ ලිංගය සෘජු නොවීම -
මෙම තත්ත්වයේදී දක්නට ලැඛෙන ලක්ෂණය වන්නේ ලිංගික කටයුතු සඳහා පුරුෂ ලිංගය සෘජු නොවීමයි. මේ තත්ත්වය බොහෝ විට වයස්ගත වීමත් සමග ඇතිවන ගැටළුවක්. වාර්තාවන්ට අනුව 50-59 ත් අතර පිරිමින්ට 18-29 වයසේ පසුවන පිරිමින්ට වඩා මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ තුන් ගුණයක සම්බවිතාවක් පවතියි.

මේ සඳහා විවිධ වර්ගයේ පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පැවතුනත් ප්‍රතිකාර සඳහා යොමුවන ප්‍රතිශතය ඉතා අඩු අගයක පවතියි.
මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවීම සඳහා බලපෑම් කළහැකි රෝගී තත්ත්වයන් තිබේ. උදාහරණයක් ලෙස ඔබ දියවැඩියාව, ආතතිය, කොලේස්ට්‍රෝල්, තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි.

ඒ වගේම අධික දුම් පානය, ව්‍යායාම අඩුකම හා විශේෂ ඛෙහෙත් වර්ග පාවිච්චියේදී ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බව පැවසේ.

ඔබේ සහකරුවන් හෝ ඔබ මෙවැනි තත්ත්වයකින් පීඩා විඳිනම් කළහැකි හොඳම දෙය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි. බොහෝවිට ඉහත සඳහන් කළ හේතු වලින් බැහැරවද මෙම තත්වය ඇතිවිය හැක.
මේසඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම තිබේ. ටෙස්ටොස්ටරෝන් හෝමෝනය පිටතින් සැපයීම, එන්නත්, හෞතික චිකිත්සක ප්‍රතිකාර ඒ අතර වේ.

ක්ෂණික මෝචනය-
ක්ෂණික මෝචනය වයස් බේදයකින් තොරව සිදුවන රෝගී තත්ත්වයකි. මේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව තවමත් හඳුනාගෙන නැතත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම තිබේ. මේ නිසාම හොඳ විසඳුම වන්නේ ඔබ එවැනි ආකාරයේ රෝගී තත්ත්වකින් පෙළෙන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි.

ලිංගික කටයුතු සඳහා ආශාව අඩු වීම

සමාජයේ පවතින මතය වන්නේ පිරිමින් වයසට යාමත් සමග ලිංගික ආශාව ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් පෙන්වන බවයි. නමුත් ලෝකයේ විවිධ තැන්වල සිදු කල අධ්‍යනයන්ට අනුව වයස කෙසේ වෙතත් සෑම පිරිමියෙකුගේම ජීවිතයේ වැදගත්ම කොටසක් ලෙස ලිංගික කටයුතු හැඳින් වේ.

ටෙස්ටොස්ටරෝන් හෝමෝනයේ අඩුබව පිරිමියෙකුගේ ලිංගික ආශාව කෙරෙහි බලපෑම් කරයි. එසේම දියවැඩියාව, වකුගඩු රෝග, විශාදය, පාකින්සන් වැනි රෝග තත්ත්වයන් නිසාද පිරිමින්ගේ ලිංගික ආශාව අඩු විය හැක. මේනිසා හොඳම දෙය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමයි.

එසේම මේ සියලු ලිංගික ගැටළු සඳහා වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව උපදේශන සේවා සඳහා යොමු වීමද වැදගත්ය. සාමාන්‍යයෙන් ගැහැනියකට වඩා පිරිමියෙකුට ලිංගික කටයුතු තම ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි.

මේ ආකාරයේ ලිංගික ගැටළු නිසාම පිරිමින් අවදානම් විසඳුම් සඳහා යොමු වීමේ ඉඩ කඩක් පවතියි. මේ නිසා ඉතා ඉක්මනින් පිළිගත් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ

8:53 PM

විවාහ ජිවිතය සතුටින් හා තෘප්තිමත්ව ගත කිරීමට නම් අනිවාර්යයෙන්ම බිරිද හා සැමියා අතර ශක්තිමත් සම්බන්දතාවයක් අවශ්‍ය වෙනවා. වර්තමානයේ අපේ රටේ සුලබව දැක ගන්න පුළුවන් සිද්දියක් තමයි අවුරුදු ගානක් කදඩැ කරලා ප්රරහ කරන ගොඩක් අයගේ ජිවිත දික්කාසදයෙන් ඉවර වෙන එක. මේ විදියේ වෙන් වීම් වලට ප්‍රධානම හේතුවක් තමයි දෙදෙනා අතර තිඛෙන ආදර සම්බන්දතාවය විවාහ උනාට පස්සේ සුළුවෙන් තැකීම. ඉතින් අද විශ්ම ලෝකයෙන් කියලා දෙන්න යන්නේ ඔබේ බිරිද සමග තිඛෙන ඍැ්ක්එසදබියසච එක හොද ශක්තිමත් එකක් කර ගන්න සැමියාට කරන්න පුළුවන් දෙවල් ටිකක්

ඇය වෙනුවෙන්ම යම් කිසි කාලයක්

ජිවිතේ ගොඩක් කාර්යබහුලයි තමයි. සැමියෙකු විදියට තම පවුල නඩත්තුවට සල්ලි හොයන්න ඕනේ. එත් ඔබට කොයි තරම් වැඩ තිබුනත් දවසකට යම් කිසි කාලයක් ( ූම්කසඑහ ඔසපැ) ඔබේ බිරිදි සමග නිදහසේ ගත කිරීමට වෙන් කරන්න. ඇයගේ හිත ඇතුලේ තියෙන දේවල් වලට ඒ නිදහස් කාලය තුල සවන් දෙන්න. ඒවිට ඇය තේරුම් ගනීවි ඔබ කොයි තරම් ඇයට ආදරේද කියලා. ඔබේ බිරිද සමග දවසකට යම්කිසි කාලයක් ගත කරන එක මොනම  වැඩක් නිසාවත් හෙටට කල් දදා ඉන්න එපා. ඔබේ කායික හා මානසික ඕනේ එපා කම් වෙනුවෙන් බිරිද ඉදිරියේ ඔබ වෙනුවෙන් කාලය වෙන් කරනවට වඩා වැදගත් වෙන්නේ ඇය වෙනුවෙන් කාලය වෙන් කිරීම බව ඔබ හොදින් මතකයේ තියා ගන්න

ඇය ගැන සටහන් තබා ගන්න

අපි මොකක් හරි අධ්‍යාපන පාටමාලාවක් හදාරන කොට කරන දෙයක් තමයි වැදගත් කරුණු ගැන සටහන් තියා ගන්න එක. ීයදරඑ භදඑැි. එහෙම කරන්නේ වැදගත් දේවල් ටක් ගලා මතක්  කර ගන්න පුළුවන් වෙන නිසා. අන්න ඒ වගේ ඔබේ බිරිදගේ වැදගත්ම දේවල් ගැනත් සටහන් තබා ගන්න කොහේ හරි. හැමදෙයක්ම මතකයේ තියා ගන්න බෑ. අපි මිනිස්සුනේ. අමතක වෙනවා. ඒ නිසා ඔබේ බිරිද කැමතිම දේවල් , කැමතිම පාට . කැමතිම ඍැිඒමරුබඑ එක , කැමතිම ඔඪ චරදටර්පපැ එක වගේ ඔබට අමතක වේවි කියලා හිතෙන දේවල් කොහේ හරි ලියලා තියලා පුළුවන් වෙලාවට කියවන්න. එවිට ඔබට ඇය ගැන හැමදෙයක්ම මතක හිටිවි. මේ දේවල් ඇයට තේරෙන කොට ඇය ඔබට වෙනදාටත් වඩා ආදරය කරාවි.

නිතරම ජිවිතයේ අලුත් දේවල් කරන්න

බිරිදක් සමග විවාහ ජිවිතයේ හැමදාම එකම වැඩ ටිකක් කරන කොට එපා වෙනවා. ඒ නිසා හැකි සැම විටම අලුත් අලුත් දේවල් දෙන්න එක්ක එකතු වෙලා කරන්න. ඒකාකාරී ජිවිත හරිම නීරසයි. පසුකාලීනව ඒවායින් ඇතිවන මානසික අසහනය නිසා දෙදෙනා අතර අඩදබර ඇති වෙනවා. ඒ නිසා පුළුවන් වෙලාවට දෙන්න එක්ක එකතු වෙලා ක්‍රීඩාවක් කරන්න. ඔරු පදින්න. උදේට දුවන්න. මොනවා හරි ජිවිතයේ ඒකාකාරී බව දෙදෙනා එක්කම එකතු වෙලා නැති කර ගන්න පුළුවන් දේවල් කරන්න

ඇයට සවන් දෙන්න

නිතරම එක දිගට කතා කරන්න යන්න එපා. මන් මේ කියන්නේ ඔබේ ජිවිතයේ ජයග්‍රහණ , ඔබ කල කී දේවල් ඇයට නොකියා ඉන්න කියල නෙවෙයි. ඒ දේවල් ගැන කතා කරන්න. හැබයි එක දිගටම ඕනෙවට වඩා ඒ දේවල් කරන්න එපා. හොද සැමියෙක් විදියට ඇයට නිතරම හොද සවන් දෙන්නෙක් වෙන්න.

ඇයගේ ජිවිතයේ අරමුණු ගැන දැන ගන්න

අපි හැමෝටම ජිවිතයේ අරමුණක් තියෙනවා. මැරෙන්න කලින් මන් මේ දේ කරනවා. මට මේ කෙනා වගේ වෙන්න ඕනේ. මට කිසියම් පැත්තකින් ඉදිරියටම යන්න ඕනේ වගේ හැම කෙනෙක්ගෙම හිතේ හීනයක් තියෙනවා. ඔබේ බිරිදටත් අනිවාර්යයෙන්ම හීනයක් / අරමුණක් ඇති. සමහරවිට ඔබේ හීනය වෙනුවෙන් ඇය ඇගේ ජ්විතයේ හීනය කැප කරලා ඇති. ඒ නිසා ඇගේ හිතේ තියෙන ජිවිතයේ අරමුණු ගැන අවධානය යොමු කරන්න. ඇයට ඒ දේවල් සැබෑ කරන්න පුළුවන් විදියට උදව් කරන්න

දෙන්නා එක්ක හැමදාම එකට බුදුන් වදින්න

මේ දේ අනිවාර්යයෙන් කරන්න. බුදුන් වැදලා අවසානයේ දෙන්න එක්ක එකට පවුල වෙනුවෙන් දියුණුව ප්‍රාර්ථනා කරන්න.

ඉතින් යාලුවනේ මේ දේවල් ගැන ඔබේ අවධානය යොමු කරලා ඔබේ විවාහ ජීවිතයේ බිරිද සමග තියෙන බැදීම ශක්තිමත් එකක් කර ගන්න. ඔබේ ජිවිතයේ පුංචි පුංචි වෙනස් කම් ටිකක් කරන්න පරක්කු වෙන්න එපා. wishmalokaya

7:05 AM

කාන්තාවක් හා පුරුෂයෙක් අතර සිදුවන ලොව වඩාත්ම ආකර්ශනීය ම සිදුවීම නම් ලිංගික එක්වීම යි. මෙම ලිංගික එක්වීම සඳහා පුරුෂයා හා කාන්තාව යන දෙදෙනාම ස්වභාවයෙන් ම සිය උපරිමයෙන් කැප වී සිටියි. තවත් ලෙසකින් පවසන්නේ නම් සියලූ දේ ලිංගික එක්වීම සඳහා යැයි පැවසීම අරුමයක් නොවේ.

ලිංගිකව හැසිරීමේ දී පුරුෂයින් අතින් සිදුවන බොහෝ වැරදි ඇත. ඒ වැරදි කාන්තාවන්ගේ පාර්ශවයෙන් බැලූවහොත් ඇයට සිදුවන අසාධාරණයකි. විශේෂයෙන් ම විවාහක කාන්තාවක සිය පුරුෂයාගෙන් ලිංගික සතුට ලබන්නට සූදානමින් සිටියි. එහෙත් පුරුෂයා කාන්තාව හා ලිංගිකව එක් වීමේ දී ඔහුගේ පැත්ත පමණක් සලකන අතර කාන්තාවගේ තෘප්තිය හා ආශාවන් ගැන බොහෝ විට නොසිතයි. 


මෙම ලිපි පෙළින් බලාපොරොත්තු වන්නේ ලිංගික එක්වීමේ දී උපරිම සතුට පුරුෂයාටත්, කාන්තාවටත් එක සේ ලබා දීම යි.
කාන්තාවට දැනෙන්නට නම්,

ඔබ හොඳ සංවේදී වදන් තෙපලන්නෙක් විය යුතුයි.
මෙහි දී ඔබ ඇයගේ සියම් හැ`ගීම් වටහා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරන්න. එය කිසිසේත් ම කාලය අපතේ යැවීමක් නොවනු ඇත. මන් ද යත් සිය බිරිය හෝ පෙම්වතිය උපරිම සතුටින් සිටින විට ඔබට ද එම සතුට සම්ප්‍රේක‍ෂණය වන නිසා ය. එසේ වන්නේ ඔබට ද ඇයගෙන් ලිංගික හැසිරීම සඳහා මනා පිටුබලයක් ලැඛෙන බැවිනි. ආදරය ප්‍රධාන වේ. දෙදෙනා අතර හොඳ සංවාදයක් ගොඩ නගා ගන්න. සිය බිරිඳට තමන් සතු සියලූ දේ පවසන බව අ`ගවන්න. ඇයගේ රහස් තමාට රහස් නොවන බවත් එම රහස් ඇයට මෙලොව පැවසිය හැකි එකම පුද්ගලයා ඔබ බවත් ඇයගේ සිත තුළ විශ්වාසයක් ඇති කරන්න. ඔබ ඇයට කිසි සේත් බොරු නොකරන බව ඇයට දැනෙන්නට ඉඩ හරින්න. ඇගේ ඇති අගය ඇයට වටහා දෙන්න. ඔබ ඇයට ඇලූම් කරන්නේ ඇගේ කුමන ලක‍ෂණවලට ද යන්නත්, ඇගේ කුමන හැසිරීම්වලට ද යන්නත් ඇයට නොබියව, නොපැකිළව පවසන්න. ඔබට ලිංගිකව එක් වීමට අවශ්‍ය අවස්ථාවේ දී ඇයට එය දැනෙන්නට ඉඩ හරින්න. ඔබ ඇගේ හැ`ගීම් හඳුනාගෙන ඇති බව නිතර පවසන්න. ඇයට ආදරයෙන් ළං වන්න.

බොහෝ කාන්තාවන් සිය පෙනුම ගැන කණස්සල්ලෙන් සිටියි.

කාන්තාව සිය රූප ස්වභාවය ගැන කණස්සල්ලෙන් පසුවීම ස්වභාවික යි. ඇය ස්වභාවයෙන්ම සියුමැලි, සුකුමාර, අලංකාර වස්තුවක් වීමට ප්‍රිය කරයි. බොහෝ කාන්තාවන් සිය ස්වාමිපුරුෂයා ඉදිරියේ පවා නිරුවත්වීමට අපහසු බවක් දක්වයි. එය ස්වභාවික යි. ඇය ඉතා අලංකාරවත් බව ඇයට නොබියව පවසන්න. ඇය එසේ නැතැයි කිවහොත් ඇගේ සිරුරේ ඇති අලංකාර අවයව ගැන වර්ණනා කරන්න. ඇගේ ළැම ලස්සනයි, ඇගේ නිතඹ ලස්සනයි යනුවෙන් ඇගේ ඔබ ඇත්තටම දකින ලස්සන තැන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න.

කාන්තාවකට ලිංගිකත‍වය ඇගේ ජීවිතයෙන් බාහිර දෙයක් නොවේ.

පුරුෂයෙකුට මෙන් නොව කාන්තාවක් සැනසෙන්නේ ඇය ලබන ලිංගික තෘප්තියෙනි. ඇය දවසේ කොතෙක් වෙහෙස මහන්සි වී සිටිය ද රාත්‍රී සයනය මත සිය පුරුෂයාගෙන් ලබන ලිංගික සතුට ඇයට හෙට දවසේ නව ජීවයකින් පිබිදීමට උපකාර වෙයි. තව ද දවසේ ඉතිරි කාලයේ දී ඔබ ඇයට දක්වන සංවේදීතාවය ඇය ඛෙහෙවින්ම බලාපොරොත්තු වෙයි. ඇය කාර්යාලයේ සිටිනවා නම් ඇගේ අපහසුතා ඇය ඔබ සමග පවසාවි. එවිට ඇයට ඇහුම්කන් දෙන්න. දිරිමත් කරන්න. කිසිවිටෙකත් ඇය නොසලකා හරින්න එපා. නිවසේ සිටින විට නම් නිතර සිප ගැනීම, තුරුළු කර ගැනීම, ආදරයෙන් අතගෑම ආදී ලෙස ආදරය දක්වන්න. ඇගේ සිතට වද දෙන ප්‍රකාශ කිසිසේත් කරන්න එපා. ඇගේ සිත සන්සුන් වූ විට ඇයව ලිංගිකත‍වයට පොළඹවා ගැනීම ඉතා පහසු ය.

සුරතාන්තය අත්‍යාවශ්‍ය කරුණක් නොවේ.

බොහෝ පිරිමින් සිතන්නේ සිය කාන්තාව සුරතාන්තයට පත් කිරීමට හැකි වීම පමණක් ප්‍රමාණවත් යන පරිද්දෙනි. නමුත් එය සර්ව සත්‍යය නොවේ. එවන් අවස්ථා බොහෝ අගනා නමුත් කාන්තාවට සෑම අවස්ථාවක ම එම තත්ත්වයට පත් වීමට හැකියාවක් නොමැත. සමහර අවස්ථාවල කාන්තාවන් සුරතාන්තයට පත් වීමට වඩා පූර්ව ලිංගික ක්‍රියාවලියෙන් ඇය බොහෝ තෘප්තියට පත්වේ. ඇයට සුරතාන්තයට පැමි”මට අවශ්‍ය නම් ඇය ඔබට එය පවසනු ඇත.

ලිංගිකත්වය යනු සංකීර්ණ කර්තව්‍යයක් නොවේ.

එය සරළ ක්‍රියාවකි. එය සරළ බවින් පටන්ගෙන සරළ බවින් ම අවසන් කරන්න. එයට කාන්තාව බොහෝ කැමති වෙයි. ඇය සමග එක්වීම ඔබ සැලසුම් කරන්න එපා. එයට පැමිණි හොඳම අවස්ථාව ප්‍රථමයෙන්ම ප්‍රයෝජනයට ගන්න. බොහෝ සැහැල්ලූවෙන් සරළව එම ක්‍රියාවලියේ යෙදෙන්න.

ලිංගික නොවන ස්පර්ශයට හා කරුණාවන්තකමට කාන්තාවන් බොහෝ ළැදියි.

ආදරය, තුරුළුවීම, අත අල්ලා ගැනීම, සිප ගැනීම ආදී කටයුතු ලිංගික කටයුතු නොවන බව හොඳින් සිතේ ධාරණය කර ගන්න. ඒවා එදිනෙදා ඔබ විසින් කළ යුතු සාමාන්‍ය කටයුතු බව හොඳින් සිහිපත් කරන්න. මතක තබා ගන්න. මේවායින් ඇය ඔබ ගැන මියුරු සිතුවමක් සිතේ මවා ගනු ඇත. එවිට ඇයට ඔබ නිරන්තරයෙන් ඇගේ සුන්දර ලෝකයට අරක්ගත් ප්‍රේමවන්තයා වනු ඇත.

ලිංගික කාර්යයෙන් පසු අත්හැර නොදමන්න

බොහෝ පුරුෂයින් ඔවුන්ගේ ලිංගික කාර්යයෙන් පසු බොහෝ වෙහෙසකර වෙයි. ලිංගික කාර්යයේ දී පුරුෂයින්ගේ මොළයෙන් නිපදවෙන එන්ඩෝෆින් නිසා ඔවුන්ගේ රුධිරයේ එන්ඩෝෆින් සාන්ද්‍රණය ලිංගික කාර්යයෙන් පසු අධික වෙයි. පුරුෂයන් මෝචනයෙන් පසු මානසිකව ක‍ෂණයකින් ලිංගික කටයුත්ත එපා වන තත්ත්වයකට පත් වෙයි. එහෙත් කාන්තාවට එය සිදුවන්නේ ඉතා සෙමින් ය. ඇය පුරුෂයාගේ මෝචනයෙන් පසු වුව ද බොහෝ උද්දීප්‍ය තත්ත්වයක පසු වෙන්නීය. එනිසා ඉන් පසු වුව ද සිය පුරුෂයාගෙන් ඇය බොහෝ විට ලිංගික උද්දීපන බලාපොරොත්තු වෙයි. ලිංගික ක්‍රියාවලිය තවදුරටත් කරගෙන යාමට ඇගේ සිත පෙළෙඹෙයි. ඇය පුරුෂයා එලෙස නැවතීමට ඉඩ නොදෙයි. මෙය පුරුෂයන් තේරුම් ගත යුතු තැනකි. ඔබගේ හැ`ගීම කුමක් වුව ද අඩුම තරමේ ඇය තුරුළු කරගෙන සිටීමට වත් හිත හදා ගන්න. එය ඇයට කරන විශාල ගෞරවයකි. ඇය ඔබ සමග යහන් ගත වී නම් ඔබ ඇය ගැන දරන ආකල්පය ක‍ෂණිකව ආපස්සට නොගන්න. එයින් ඇය ඔබ ගැන දරණ ආකල්පය එලෙස ම පවත්වාගෙන යාමට හැකි වේවි.

එදිනෙදා ජීවිතයේ කාන්තාවන්ට හා පුරුෂයින්ට වැදගත් වන මෙවන් තවත් ලිපියකින් නුදුරේදීම ඔබට ලියන්නෙමු.

8:57 PM 1

පුරුශ පුරුෂලිංගය  ශක්තිමත් බවින් හා ප්‍රමානයෙන් වැඩි කරවා ගැනීම පිරිමින් බොහෝ කැමති දෙයක්.ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න විමසා බලමු  ශිෂ්නය වඩා කාර්යක්ශම කර ගැනීමට නම් ඒ සදහාම වෙන් වු ව්‍යායාම ඇත. නමුත් මෙවා ප්‍රවේසමින් කල යුතු නිසා සරලම  තැන සිට පටන් ගත යුතුයි

යම් ලිංගික උත්තේජයකින් ශිෂ්නය ස්වභාවිකවම විශාල වී රිජු වේ. එවිට මෙමෙ ව්‍යායාම ඇරඹිය හැක සාමාන්‍ය පුටුවක කෙලවරට වන්නට වාඩි වී ශිෂ්නයෙහි ඉහල කෙලවරට තුවායක් තබා වෙනත් කිසිදු සහයකින් තොරව එය ඔසවන්න උත්සහ කරන්න

වෙහෙසකින් තොරව එය සිදු කිරීමට හැකි නම් දෙවන අදියරට යන්න. තුවාය හොදින් තෙත් කර බර වැඩි කර පෙර ක්‍රමයම අනුගමනය කරන්න.

ඉන් පසු තුවාය මාරු කර ප්‍රමානයෙන් විශාල තුවායක් යොදා ව්යායාම කරන්න. අවශ්‍ය නම් ශිෂ්නයේ තෙල් ආලෙප කිරීම වරදක් නොවේ තවත් ව්‍යයාම ඇති මුත් පලමුව මෙය සති 2, 3 ක් ප්‍රගුන කරන්න.

අවාසනාවට ශිෂ්නයෙ ප්‍රමානය ජාන පදනම මත තීරනය වේ. ආහාර මේ මත බලපෑමක් නැත. නමුත් කිරි බිත්තර සැමන් පීකුදු තක්කාලි කැරට් බතල වැනි ආහාර ව්‍යායාම සදහා ශිෂ්නයට ශක්තිය ලබා දේ
Powered by Blogger.