4:51 AM

නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි.ඒ හේතුවෙන් ඔබ කුමක් කරනට පටන් ගත්තත් එය ඇයව සතුටට පත් වෙන ලෙස සිදු කිරීමට මතක තබා ගන්න...

ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීම.
වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි.

මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක  චිත්‍රපටයක් නොවේ.
ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.

ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?
කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.

ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න
ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.

කලබල නොවන්න
එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.

ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න
ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ.

එකක් නොව. තවත් බොහෝ දේ පවතී.
සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.

ඇය රොබෝවක් නොවේ
ඇයටද සුරතාන්තයක් පවතී.

සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා.
ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි.

7:05 AM

මිනිස් ප්‍රජාව තුල ජීවින් බිහිවීම සිදුවනු ලබන්නේ හුදෙක්ම ලිංගිකව එකතු වීමෙන් බව අප දන්නා කරුණකි මිනිස්  සංසර්ග පද්දතියේ පිරිමි ජීවියා මගින් පිට කරනු ලබන ශුක්‍රානු සහ ගැහැණු ජීවියා මගින් පිට කරනු ලබන ඩිම්බ කෝෂ නව ජිවියෙකුගේ බිහිවීමට හේතු සාදක වෙනවා. මෙහිදී ශුක්‍රානු හා ඩිම්බ කෝෂ වල එකතුව සංශේෂිත ඩිම්බයක් ලෙස පරිවර්තනය වීමෙන් පසු එය ක්‍රමක් ක්‍රමයෙන් මව් කුස තුල වර්ධනය වීම නිසා අලුත් ජිවියෙකුගේ නව උපත දැකගත හැකිය.

කෙසේ වෙතත් මේ සදහා අපට බහුල වශයෙන් උදව් වන  අප එදිනෙදා ආහාරයට ගන්නා කොළ වර්ග හා ඇට වර්ග වල ඇති ඖෂධීය ගුණයන් ගැන සලකා බැලීම වැදගත් වේ. යම් ආකාරයකින් අප ගන්නා ආහාර වල ජීව බලය මැග්නීසියම්, අයන්, පොස්පරස්, ප්‍රොටැසියම් වැනි ශරීරයට අත්‍යවශ්‍ය ශක්ති කොටස් අඩුවී යෑම තුලින් සාර්ථක ප්‍රතිපල උදාකරගත නොහැකි වේ.

1. ඛෙසිල් (සුවදැති පැළෑටි වර්ගයක්‌) ඉතාමත් මනරම් සුවදකින් හා ශක්ති ජනක ශරීරයේ අත්‍යවශ්‍ය පටක වර්ධනයට ඉවහල් වන ශක්ති ජනක පානයක් ලෙස බාවිතා කල හැකි වේ.

2. ඇනිස් (අසමෝදගම්) ඉතාමත් සුවදක් හා රසවත් පැලෑටියක් වන අතර මෙය තේ නිෂ්පාදනයට යොදාගනු ලබනවා. මුළුතැන්ගෙයි බාවිතයේදී තෙල් නිෂ්පාදනයට යොදා ගන්නා අතර යුරෝපා රටවල ඛෙහෙත් වශයෙන්ද බාවිතයට ගනු ලබනවා. මැදපෙරදිග රටවල මෙය මද්‍යසාර නිෂ්පාදනයටද යොදාගනු ලබනවා.

3. ඇන්ජලිකා නමැති ශාක විශේෂය ආහාර දිරවීමේ ක්‍රියා පද්දතිය ඛෙහෙවින් උදවු වන අතර මෙය රසවත් පානයක් ලෙසද බාවිතාකර හැකිය. මෙම ශාක විශේෂය කේක් රසගැන්වීමටද බාවිතා කෙරේ. බහුල වශයෙන් ඖෂධ පැළෑටි ආහාරයට ගැනීම හා කැද වශයෙන් බිමට පුරුදුවිම තුලින් ශරීරයට අත්‍යවශ්‍ය විටමින් හා ඛණිජ නොඅඩුව ලැබීම මගින් ශරීර සෞඛ්‍ය මනා ලෙස පැවැත්වීමෙන් ලිංගික ආශ්‍රිත දුබලතාවයන් මගහරවා ගැනීමට උපකාරී වන අතර ජිවිතයේ උපරිම සතුට ලබාගැනීමට ඛෙහෙවින් උපකාරී වනවා.

7:17 AM

ළමාවිය ඉක්මවා නව යොවුන් වියට එළැඹෙන දියණියකට කායික, මානසික අභියෝග රැසකට මුහුණදීමට සිදුවෙනවා. මේ කාලයේදී සිරුරේ ද්විතීයික ලිංගික ලක්‍ෂණ මතුවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඇයට නම් එය නුහුරු අත්දැකීමක්. සිරුර වර්ධනය වීමත් සමඟම සිරුර විසින්ම යම් යම් අවශ්‍යතා ඉල්ලා සිටින අතර ඒවා හරිම සාමාන්‍යයි. බ්‍රෙෂියරයක් ඇඳීමේ අවශ්‍යතාවත් එවැන්නකි.

වයස අවුරුදු එකොළහ පමණ වන විට පපු ප්‍රදේශය වර්ධනය වීමේ ලකුණු පහළ වේ. ඒ වන විට මල්වර වී සිටියත් නැතත් සිරුර වර්ධනය වීම නොනවත්වාම සිදුවේ. කෙමෙන් කෙමෙන් වැඩෙන පපු ප්‍රදේශයත් තන පුඩුවත් ඇඟලා සිටින ඇඳුම් පැලඳුම් මඟින් සැඟවීමට උත්සාහ කළත් එහිදී බ්‍රෙෂියරයක කාර්යය කිරීමට සමත් වෙනත් ඇඳුමක් නැත. නිල ඇඳුමට යටින් බැනියමක්, පෙට් කෝටයක් අන්දවා දැරිය පාසල් යවන බොහෝ මවුවරු තම දියණියට දැන් දැන් බ්‍රෙෂියරයක අවශ්‍යතාවක්ද පවතින බව වටහා ගැනීමට ප්‍රමාද වේ.

ර්‍ණදුවට දැන් බ්‍රෙෂියර් එකක් අඳින්න කාලය හරි” දුවක් ඉන්න සෑම මවක්ම මේ වාක්‍යය කිවයුතු නිසි කාලය ස්වභාවයෙන්ම අවබෝධ කරගත යුතුය. ඒ වගේම ර්‍ණඅම්මේ මටත් දැන් බ්‍රෙෂියර් එකක් අඳින්න ඕනේ” යනුවෙන් කීමට තරම් අම්මා සහ දුව අතර මනා සහසම්බන්ධතාවක් තිබිය යුතුය. බොහෝ ගැහැනු දරුවන් මෙවැනි කාරණා සම්බන්ධයෙන් ඉතා ලැජ්ජාශීලී වේ. අවශ්‍යතාව තිබුණත් ඒ පිළිබඳ මව සමඟ කතා නොකරන්නේ ඒ නිසාය. නමුත් සඟවාගත යුතු ශරීර අවයව ඇඳුම් අතරින් විනිවිද පෙනීම නිසා සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වනවාට වඩා ඒ සඳහා විසඳුම් ලබාගැනීම ඉතා වැදගත්ය.

ජීවිතයේ ප්‍රථම වතාවට බ්‍රෙෂියරයක් අඳින දියණිය මුහුණ දෙන මුල්ම ගැටලුව තමයි මිතුරු මිතුරියන්ගේ විහිළු තහළුවට ලක්වීම. මේ නිසාම බොහෝ දියණියන් බ්‍රෙෂියර් අඳින්න මැළිකමක් දක්වනවා.

බ්‍රෙෂියරය අඳින්නෙ නැත්නම්
පියවුරු විශාල වෙනකල්ම බ්‍රෙෂියර් අඳින්නෙ නැතිව උරපතු නවාගෙන කුදු වෙලා තමන්ගේ පියයුරු සඟවා ගැනීමට උත්සාහ දරන නව යෞවනියන් අපට හමුවෙනවා. මේක පුරුද්දට ගියාම කුදුවෙන්න වුණත් පුළුවන් පසුකාලීනව.
ඒ වගේම තමයි පියයුරු වර්ධනයත් එක්ක දියණියට බලපෑම් කිහිපයක් ඇති වෙනවා. ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වල නිරත වන සහ නර්තනය, ජිම්නාස්ටික් හදාරන දියණියකට බ්‍රෙෂියර් එක අනිවාර්ය වෙනවා. නැතිනම් පැනීම් දිවීම් ආදියේදී පියයුරු සෙලවීම නිසා වේදනාවට ලක්වීම වගේම අන් අයගේ සමච්චලයට ලක්වීමටත් සිදුවෙනවා.

අලුත් අත්දැකීමක්
පියයුරු වර්ධනය වීමත් එක්ක ඇය සමාජයට මුසුවීමට බියක් දක්වනවා. බ්‍රෙෂියර් එක ඇන්දට පසු ඇඟට හිර ඇඳුම් විනිවිද පෙනෙන සහ සැහැල්ලු ඇඳුම් ඇඳීමට මැළිකමක් දක්වන්න පටන් ගන්නවා. ඒ වගේම නිතරම මිතුරියන්ගෙන් අහන්න ගන්නවා ර්‍ණපේනවද, කැතැයිද” කියලා.

බ්‍රෙෂියරයට කැමැති නැද්ද
මේ විදියට එක පුංචි හේතුවක් නිසා ඇය විශාල මානසික පීඩනයකට ගොදුරු වෙනවා. ඒ වගේම නුහුරු බව සහ සිරුරට අධික ලෙස සිරවූ බ්‍රෙෂියර් ඇඳීම නිසාත් ගැටලුවලට ලක්වෙනවා. මේ විදියට අකැමැත්තෙන් බ්‍රෙෂියර් අඳින නිසා සමහර දියණියන් ආසාදනවලට පවා ලක්වෙනවා.
අමුතු ඇඳුමක් නෙවෙයි
බ්‍රෙෂියර් එකක් කියලා කියන්නෙත් සාමාන්‍ය යට ඇඳුමක්. එහි කිසිම අමුතු විශේෂත්වයක් නැහැ. ඕනෑම යුවතියක් සිරුරේ හැඩය පවත්වාගන්න වගේම පියයුරුවල ආරක්‍ෂාව වගේ දේවල් හේතුකරගෙන බ්‍රෙෂියර් එකක් අඳිනවා.

බ්‍රෙෂියර් විලාසිතා
ඒ වගේම තමයි මුලින් කිව්වා වගේ අත් රහිත, විනිවිද පෙනෙන ඇඳුම් අඳින දියණියක් නම් ඇයටත් බ්‍රෙෂියර් ඇඳීමේ ගැටලුවක් නැහැ. පටි රහිත හා කළු පැහැති, සමේ පැහැයට හුරු ආදී ලෙස විවිධ වර්ගවල බ්‍රෙෂියර් වර්තමාන වෙළෙඳපොළ තුළ තිඛෙනවා.

ක්‍රීඩා කරන දුවලට
ක්‍රීඩා, නර්තන වැනි කටයුතුවල නිරතවන දියණියටත් බ්‍රෙෂියර් එක කියන්නේ ඉතාම වැදගත් දෙයක්. එයට හේතුව බොහෝ විට දිවීම, පැනීම සහ විවිධ නර්තන අභ්‍යාසවලදී අනවශ්‍ය පරිදි පියයුරු ගැස්සීම, සෙලවීම වැනි දේ වළක්වා ගැනීමට මෙන්ම සිරුරේ ලාලිත්‍යය පවත්වා ගැනීමටත් පියයුරු වැදගත් වීමයි.
නරක පුරුද්දක්
නුහුරු බව සහ අපහසු බවක් දැනෙනවා නම් අවශ්‍ය වෙලාවට පමණක් බ්‍රෙෂියර් එකක් ඇඳගෙන ඉඳලා පසුව නිවෙසේ සිටින විට බ්‍රෙෂියරයක් භාවිත නොකර සිටීමට හැකියි. නමුත් පියයුරුවල හැඩය හා ලස්සන ගැන සලකා බැලුවොත් එය එතරම් හොඳ පුරුද්දක් නොවේ.

ආසාදනය වෙනවාද
එසේම තමාට ආසාදන වැනි ගැටලු ඇතිවෙනවා නම් වෛද්‍යවරියක, හෙදියක හරහා ඖෂධ හා ආලේපන ලබා ගැනීමටත් සුදුසුයි. ආසාදන ඇති නොවන වෙලෝනා, කපු වැනි රෙදි වර්ගවලින් නිෂ්පාදිත බ්‍රෙෂියර් ඇඳීමටත් හැකියාව තිඛෙනවා.

එම නිසා බ්‍රෙෂියරයක් භාවිත කිරීම විශාල ගැටලුවක් ලෙස සැලකීමට අවශ්‍ය නැහැ. නමුත් බ්‍රෙෂියරයක් ඇඳීම අත්‍යවශ්‍ය කාරණයක් කියන එක අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. ප්‍රථම වරට බ්‍රෙෂියරයක් ඇඳීමට ඇති ලැජ්ජාවට ප්‍රධාන හේතුවක් ලෙස තමන් දැන් මහ ගැහැනියක වී ඇති බවට දැනෙන හැඟීමත් අම්මලා අඳින ඇඳුමටත් අඳින්න වුණා නේ යනුවෙන් දැනෙන හැඟීමක් හඳුනාගත හැකිය. නමුත් දැන් එසේ ලැජ්ජා විය යුතු කාලයක් නොවේ. බ්‍රෙෂියරය යන නමට පවා ලැජ්ජාවෙන් ඇඹරෙන දුවලට දැන් ඒ වෙනුවට ්‍ය්කෙ ඇිඑ යනුවෙන් නිෂ්පාදිත නව යෞවනියන් වෙනුවෙන්ම මසන ලද ඉතා හැඩකාර හුරුබුහුටි නව විලාසිතාවේ බ්‍රෙෂියර මිලදී ගැනීමට හැකියාව ඇත.

හංසි ආටිගල

8:02 AM

ලිංගික සංසර්ගයේ වැඩි වාර ගණනක් යෙදීම ජීවිතයේ සන්තුෂ්ටියට හේතු නොවන බව ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඔවුන් පවසන්නේ විවිධ ආකාරයන් හරහා ගොඩනගා ඇති ලිංගික සංසර්ගය හා ජීවන තෘප්තිය අතර සබඳතාවය එතරම් සරල නොවන බවයි.

කාර්නෙගී මෙලන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් මේ පරීක්‍ෂණය වයස අවුරුදු 35-65 අතර විවාහක යුවල් සහභාගි කරගෙන තිබේ.

ඔවුන් මුලින්ම යුවල් කාණ්ඩ දෙකකට ඛෙදා වෙන්කර ඇති අතර එක් කණ්ඩායමකට පමණක් ඔවුන් ලිංගික ඇසුරේ යෙදෙන වාර ගණන දෙගුණයකින් වැඩිකරන ලෙස දැනුම් දී ඇත.

තෘප්තිය පිළිබඳ පදනම් අක්‍ෂයන් ගොඩනැගීම සඳහා එක් එක් පුද්ගලයාගේ සෞඛ්‍ය සම්පන්න භාවය, සතුට, සංසර්ගයේ යෙදුණු ආකාරය, සහකරුවාගේ ස්වභාවය හා එය තෘප්තිමත්ද යන්න දෛනිකව විමසා බලා ඇත.

තෙමසකින් පසු පර්යේෂකයින් අනාවරණය කරගෙන ඇත්තේ ලිංගිකව හැසිරෙන වාර ගණන ඉහළ නැංවීම මගින් ජීවිතයේ සතුට වැඩිවනු වෙනුවට අඩුවී ඇති බවයි.

පර්යේෂණයේ ප‍්‍රධාන විද්‍යාඥ මහාචාර්ය ජෝර්ජ් ලොවෙන්ස්ටයින් පවසා ඇත්තේ ලිංගික සංසර්ගයේ යෙදීමට එන පෙළඹුමක් මත එය සිදුකිරීම වෙනුවට දෛනික අවශ්‍යතාවයක් ලෙස එහි නිරතවීම මගින් මෙම තත්වය ඇතිවී ඇති බවයි.

සබඳතාවයක මුල් කාලයේදී වැඩි වාර ගණනක් ලිංගිකව එක්වුවද පසුකාලීනව එය වඩාත් තෘප්තිය ලැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කල් දමන බව ඔහුගේ අදහසයි. 

7:32 AM
දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ 

1.ප්රතිශක්තීකරණය ඉහල යැම

ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ.

2.පීඩනයන් අවම කිරීම

දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත.

3.වේදනාවන් සහනය කිරීම

දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ?
එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න එහෙමයි ඔලූ‍වේ වේදනාවක් හෝ වෙනයම් වේදනාවල් වලට ලින්ගිකත්වය දායක වන්නේ.

4.ආයුෂ වැඩිවේ

ප්රතිශක්තීකරනය වැඩි වීම  හොද රුදිර ගමනාගමනයක් වැනි වාසි රැසක් ලැබීම හෙතුවෙන්  දෛනික ලින්ගික එක් වීමෙන් ඔබේ ආයුෂ ඉහ)කඑත යයි.එසේම ඔබ දන්නවාද සතිකිහිපයකට වරක් ලින්ගිකව එක් වෙන කෙනෙක්ට වඩා සතියකට 2 වරක් ස්වයන්වින්දනයේ යෙදෙන්නෙක්ගේ ආයුෂ වැඩි බව.

5.රුධිර සන්සරණය  හොදවීම

6.හෘද රෝග පැමිනිමේ අවදානම අවම කිරීම

රුධිර සන්සරණය හොදවීම හෙතුකොටගෙන හෘදයට පිරිසුදු ලේ ලැබේ.එමගින් හෘද රෝග ඒමේ අවදානම පහ)කඑත වැටේ.

7.සුවබර නින්දක් ලැබීම
හොද ලින්ගික සම්බන්දා පැවැතුවු දිනයක් යනු හොද සුවබර දවසක්.
8.ශාරිරික යෝග්යතාවය ඉහ)කඑත යැම

6:24 AM

තත්පර දහයක සිප ගැනීමක් මගින් පුද්ගලයන් දෙදෙනෙකු අතර මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් පවසති. ජෝඩු විසි එකක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයින් පවසන්නේ දිනකට වාර නමයක් සිප ගැනීමෙන් කෙළ වල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි. 

මුඛයේ හත් සීයකට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා වන බව එම පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි ඔවුන් තවදුරටත් කියා සිටින්නේ.
එම සමීක්ෂණ වාර්තා පළ කර තිඛෙන්නේ ‘මයික්‍රෝ බයෝම්’ නමැති සඟරාවේයි.
බැක්ටීරියා රෝග චිකිත්සාවක්

පළමු පියවර ලෙස පරීක්ෂණයට ලක් කළ යුවල, තත්පර දහයකට සීමා කළ සිප ගැනීමට පෙර සහ පසු ඛේට සාම්පල විද්‍යාඥයින් විසින් අධීක්ෂණයට ලක් කොට තිබේ.

ඉන් පසු යුවළෙන් එක් පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි බැක්ටීරියා අඩංගු දියරයක් පානය කිරීමට සලස්වා ඔවුන් සිප ගැනීමෙන් පසු යළිත් ඛේට සාම්පල පරීක්ෂාවට ලක් කොට තිබේ.

දියරය පානය නොකළ පුද්ගලයාට එම සිප ගැනීමට පසු මිලියන අසූවක් බැක්ටීරියා ඔහුගේ ශරීරගතව ඇති බවයි ඉහත කී පරීක්ෂණයෙන් තහවුරු වී තිඛෙන්නේ.

විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි පරීක්ෂණ මගින් අනාගතයේ දී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කිරීම තුලින් බැක්ටීරියා කාරක රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදා කර ගත හැකි බවයි.

12:34 AM

පිරිමියාට මෙන්ම ගැහැණු ඔවුන්ටද හැඟීම් දැනීම් ඇත.නමුත් පිරිමි පාර්ශවය බහුතරය එසේ සිතන පාටක් නම් නැත.එ නිසාම පිරිමියාට ඇතැම් දේ මග හැරෙනවාය.පහතින් දැක්වෙන්නේ අන්න ඒ වගේ හුඟක් පිරිමින්ට මග හැරෙන කරුණු කාරණා ටිකක්..කියවලාම බලන්නකෝ.

1.විවෘතබව
සෑම කාන්තාවකම ඇයගේ යටි සිතේ ඇති ආශාවන් තම ස්වාමි පුරුෂයාට හෙළිකිරිමට කැමැත්තක් දක්වන නමුත් තමන්ගේ ආශාවන් හෙළි කිරිමට ඔවුන් බියක් මෙන්ම ලැජ්ජාවක්ද දක්වන්නේ එසේ කිරීම මගින් පිරිමියා තමා පිළිබඳ වැරදි වැටහීමක් ඇති කර ගතැයි යන බියෙනි.එබැවින් නිදි යහනේදී පිරිමි ඔබ වඩාත් විවෘත විය යුතුය.එකිනෙකාගේ
ආශාවන් වෙනස් බැවින් එකිනෙකා එම ආශාවන්ට ගරු කිරීම යහපත් සම්බන්ධතාවකට හේතු වනු ඇත



2.සවන්දීම
ගැහුණු කොහොමත් තමාට ඇහුම්කන් දෙන පිරිමියෙකුට කැමතිය.නිදි යහනේදීද එය එසේය.පිරිමි ඔබ ඇයට හොඳින් සවන් දෙන්න.ඒවාට ප්‍රතිචාරයන් දක්වමින් ඔවුන්ව සතුටු කරන්න.

3.කාමය
ඇය නොසිතන අවස්ථාකදි සිප ගන්න.තදින් වැළඳගන්න.ඇය ඉවත්ව යන්න උත්සහ කළත්‍ වැළ‍දගෙන සිටින්න.ඇයව සිපගන්න ගමන් හෙමින් හපන්න.ඔබට නොකීවත් මෙවැනි පුංචි පුංචි දෑ වලින් ඇය බොහෝ සතුටු වනවා.

4.දඩබ්බරකම
දඩබ්බර පිරිමියාට ගැහුණු උපතින්ම ආදරය කරයි.කිසිදා නොපෙන්නුවත් මේ දඩබ්බර ගතිය නිදියහනේදීද ඇය ඔඛෙන් බලාපොරොත්තු වෙයි.සොඳුරු දඩබ්බරයෙකු වන්න.ආක්‍රමණශීලි ලෙස ඇයව සතුටු කරන්න.නමුත් මෙය සෑම මොහොතම කළ යුතු නැත.නමුත් වෙනස් කම් කරමින් ඇයව සතුටු කරන්න.

5. අවධානය
මේ කරුණ ඉතා වැදගත්ය.පිරිමි ඔබ බොහෝ දෙනෙක් වරද්දා ගන්නා තැන මෙතනය.පිරිමි බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ සහකාරිගේ ශරීරයේ එක් තැනැක් හෝ තැන් කිහිපයක් දෙස පමණය.නමුත් එසේ නොකරන්න.කාන්තාවකගේ මුලු ශරීරයම සංවේදීය.ඔබ ඇයගේ අවධානය යොමු කරන කිසිවකටත් වඩා නළල මත ඔබ තබන හාදුවෙන්
ඇතැම් විට ඇය බොහෝ සතුටු වේවි.එබැවින් ඇයගේ ශරීරයේ සෑම තැනැක්ම සතුටු කිරීමට අමතක නොකරන්න.

6.නරක කතා
නරක කතා එහෙමත් නැතිනම් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හදුන්වන (වල්) කතා ඇය ආදරය කරන පිරිමියාගෙන් ඇසීමට ආශා කරයි.ඇය කොතෙකුත් එය ප්‍රතික්ෂේප කළත් සත්‍යය එයය.සෑම මොහොතම නොවුණත් ඉඳ හිට හෝ මෙසේ කරන්න.ස්පර්ශයෙන් ගඳින් සුවඳින් පමණක් නොව වචනයෙන් පවා ගැහැණියක සතුටු කළ හැක.ඒවාට ද ඔබ අවධානය යොමු කරන්න.

ඉතින්, ඇය ඔඛෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික්ක තමයි මේ..තවත් තියනවා.ඒවා හොඳින් තේරුම් ගෙන අවධානය යොමු කරන්න.එයාට කතා කරන්න දෙදෙනාගේම ආශාවන් එකිනෙකා අතර හෙලිදරව් කිරීමට බිය නොවන්න.තේරුම් ගැනීම හා එකිනෙකා කෙරෙහි විශ්වාසය ඔබේ ලිංගික ජීවිතය වඩාත් සතුටු දායක සහ යහපත් එකක් කරාවි.

8:36 AM

රහස්‍ය ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතුද? එසේත් නොමැති නම් ඉවත් කළ යුතුද යන්න නිශ්චිත අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැත. එහෙත් නවතම පර්යේෂණවලින් සනාථ වී ඇති කරුණු කිහිපයක් අද ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

රහස්‍ය ස්ථාන වල වැවෙන රෝම ඉවත් කිරීම මගින් ශරීරයට පහසුවක් දැනුනද සැබවින්ම එම රෝමයන් මගින් ඉතා වටිනා කෘත්‍යයන් කිහිපයක් ඉටු කරන බව පර්යේෂණවලින් තහවුරු කෙරේ.
1. බැක්ටීරියා වලින් ආරක්ෂා කරයි.

මිනිස් සිරුරේ ඇසි පිය මගින් ඇස් වලට ආරක්ෂාව සැපයේ. නාසයේ ඇති රෝමයන් මගින් ස්වසන පද්ධතියට අනවශ්‍ය ද්‍රව්‍යයන් ඇතුළු වීම සහ ආරක්ෂාව සැපයේ. රහස්‍ය ස්ථාන වල වැවෙන රෝමයන් මගින් ද ඒ හා සමානම කෘත්‍යයක් ඉටු කෙරේ. බැක්ටීරියාවන් සහ අනවශ්‍ය කුඩා අපද්‍රව්‍යය රහස්‍ය ස්ථාන වලට ලගා වීමට බාධකයක් ලෙස රෝම සැලකිය හැකිය. එමෙන්ම මෙම රෝමයන් කැපීම මගින් ඇති වන කුඩා සිදුරු මගින් එම ස්ථාන වලට පහසුවෙන් බැක්ටීරියා ආසාධනයක් වුවද සිදු විය හැකිය.

2. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීම.

මෙම ස්ථාන වල ඇති කුඩා ග්‍රන්ථි වලින් නිපදවෙන පෙරමෝන මගින් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීම සහ උත්තේජනය සිදු වේ. මෙම ස්ථාන වලට හානි වීම මගින් මෙම ක්‍රියාවලියද අඩපණ වේ.

3. ආරක්ෂක පටලයක් ලෙස වැදගත් වේ.

මෙම ස්ථාන වල පවතින රෝමයන් නිසා නින්දේදී මෙන්ම ලිංගික හැසිරීම් වලදී රහස්‍ය අවයව වලට ආරක්ශාව සැලසේ.

5:37 AM

කාන්තා කාමාශාව උද්දීපනය කරන නව පෙත්තකට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ අනුමැතිය හිමි වෙයි. මෙය ඇමෙරිකානු ඖෂධ කර්මාන්තය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ දැරූ උත්සාහයක ප්‍රතිපලයකි.  නව ඖෂධය ෆ්ලිබන්සේරියන් නමින් හැඳින්වෙයි. 2010 වසරේ සිට දෙවතාවක්ම මෙම නිෂ්පාදනය ආහාර හා ඖෂධ පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය. ඊට හේතු වුයේ එහි යහපත් ප්‍රතිපලවලට වඩා අවදානම වැඩිවීමයි. පසුව වඩාත් දියුණු සායනික දත්ත සමඟ නිෂ්පාදක සමාගම මෙවර අනුමැතියට ඉදිරිපත් කර තිබිණ. ලිංගික ප්‍රබෝධය අහිමිවීම සිය පෞද්ගලික දිවියට බලපා  ඇති අන්දම පිළිබඳව කාන්තාවන්ගෙන් ලබාගත් සහතික කිරීම්ද ඉදිරිපත් කරනු ලැබිය.

නව  ඖෂධය ගැනීමෙන් මොළයේ රසායන 3ක් වෙනසකට ලක්වන බව නිෂ්පාදකයෝ කියති. කාමාශාව හීනවූ කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේ උත්ප්‍රාසය ඉන් වර්ධනය කෙරේ.

ඖෂධයෙයහපත් ප්‍රතිලාභයන්හි නවීනතම වර්ධනයද සායනික පරීක්ෂණ වලින් පෙන්වා දී තිබේ.කෙසේ වුවද රුධිර පීඩනය අඩුවීම, කරකැවිල්ල, සහ මුසපත්වීම වැනි අතුරු ආබාධ ඉන් වාර්තා වී ඇත. ඖෂධයේ අවදානම් සීමා කිරීමට පියවර ගන්නා ලෙසත්, අනතුරු ඇඟවීමේ වැකි ඖෂධ ලේබලයේ පැහැදිලිව පෙනෙන සේ සටහන් කරන  ලෙසත් සමාගමට දැනුම් දී තිබේ.

4:40 AM

ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක එත් ඔබ නිදි යහනෙදි හොද සහකරුවෙක්ද?  එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද?
මෙන්න එයට ක්‍රම 9ක්ම

1 හදවත නිරෝගිම්වත්ව තබාගන්න


ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුදිර පීඩනය බලපාන බව සිගරට් උරන්නන්ගේ ලින්ගික ශක්තිය අඩු වන්නේ එ හේතුව නිසයි
මන්ද ඔවුන්ගේ රුදිර පීඩනය අක්‍රමවත්ය?එ බැවින් නිරෝගිමත් හදවත් ඇතිවීම ලින්ගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ

2 ක්‍රියාශිලී සිටීම

ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලින්ගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද
ඔබ ක්‍රියාශීලී විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ
මේ සද්දා ඔබ දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්

දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ

3 ආහාර පාලනය

ඔනැම දෙයක්දී කැම ප්‍රධාන් තැනක් ගන්නවා

සුදු ළුණු කෙසෙල් චොකලට් රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලින්ගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ

4 පීඩනයෙන් තොර වන්න 


ඔබ නිතරම  පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේ
මන්ද ඔබ පීඩනයෙන් ඉන්නෙක්නම් ඔබේ ලින්ගික ශක්තිය අඩුවිය හැක
මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එමගින් ඔබ ලින්ගිකත්වයට ඇති ආශාව අඩු විය හැක

5 නරක පුරුදු අත් හරින්න

ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්න එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න

මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුදිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලින්ගික හැකියාවන් අඩු කරනු ලබයි

6 සූර්‍රය ශක්තිය

ඔබ විවේකිව ඉන්න මොහොතක සූර්‍රිය රශ්මිය අත් විදින්න

එයින් ඔබේ සිරුර නිරෝගීකර ඔබේ සෛල වර්ධනය කරනු ඇත

7 පුරුදු වෙන්න

ඔබ සහකාරිය/සහකරු සමග ලින්ගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න?එයට හොදම දේ ස්වියන්වින්දනයයි
එක එක ආකාරයට ස්වියන්වින්දනයේ යෙදෙන්න
ඉතා දිගු වේලාවක් ශුක්‍රාණු පිට නොකර ඉන්න එය උදව් වේවි

එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි

8 හොද සවන් දෙන්නෙක් වන්න

අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයි
සමහරක් අවස්ථාවලදි ඔබේ සහකාරිය සහරක් ලින්ගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇත
ඇයට සවන් දෙන්න
ඇයත් එක්ක සුහදව ලින්ගිකව එක් වන්න
ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න

9 උපදෙස් ගන්න

පළපුරුදු විශ්වාසි අයගෙන් උපදෙස් ගන්න

3:30 AM
පියයුරු කාන්තාවන්ගේ අලංකාරය වඩවයි. ඉස්සර කාලේ කිවිදෝ කාන්තාවගේ පියයුරු ගැන වර්ණනා කරලා කවි ඒහෙමත් ලියලා තියෙනවා දන්නවා ඇතිනේ. හැබැයි ටිප්ස් ඉන් ශ්‍රී ලංකා වෙතින් අද කියන්න යන්නේ කවි ගැනනම් නෙවේ. ගැබ්ගෙන ඇති කාන්තාවන්ට තම පියයුරු සම්භාහනයෙන් ලැඛෙන වාසි පිළිබදවයි.මෙය ජර්මනියේ වෙදෙළ්‍ය පිරිසකගේ පර්යේෂනයකින් ලැබුන නිගමනයක්. ඇත්තටම කිව්වොත් ගැබිනි මවකට ලැඛෙන්න ඉන්න දරුවාට තම මව් කිරි ලබා දීමේදි මෙය ඉතා වැදගත් වෙනවා. කිමද සමහරක් මව්වරුන්ට මව් කිරි ජනනය වීමේ යම් දුර්වලතාවන් තියෙනවා. 
දරුවා ලැඛෙන්න මාස 2කට කලින් සිට තම පියයුරු, විශේෂයෙන් තණ පුඩු සම්භාහනයෙන් අනාගතයේදි ලැඛෙන්න ඉන්න දරුවාට මව්කිරි ජනනය කිරීමට මහගු උපකාරයක් වෙනවා. පියයුරේ මුලින් පටන් ගෙන තණ පුඩුව දිශාවට ක්රමාණුකූලව මෙම සම්භාහනය සිදු කල යුතුය. ඔබට තනිවම හෝ ඔබගේ සහකරුගේ උදව්වෙන් මෙය කරන්න පුලූ‍වන්.

1:31 AM
පොදුවේ ස්ත්‍රියගේ විවිධ අංග ලක්ෂණ සලකා බලන විට නාසයට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. නාසයෙන් ඒ ස්ත්‍රියගේ අනාගතය, වර්තමානය පවා හෙළි කරගත හැකිය. කෙනකුට හාදු දීම, සිප ගැනීම ආදී දේ සඳහා මුල් කරගන්න නාසය ස්ත්‍රියකගේ පිහිටීම අනුව ඇයගේ ගති ලක්ෂණ මැනවින් පෙන්වයි.

සිහින්ව දිගැටි නාසයක් පිහිටි ස්ත්‍රිය  - පංච කල්‍යාණියක් බඳු, රුව ඇත්තියකි. ඇය බොහෝ කලබල නොවන නිහතමානී තැනැත්තියක් වේ.

නාසය කොට වී ඇහි බැම නාසය හා බැඳී ඇති ස්ත්‍රීන් - බොහෝ කලහාකාරි වේ. කණ්ඩායමක පෙරමුණ ගෙන ක්‍රියාකරයි.

නාස් පුඩු මැද උල්ව පිහිටා ඇත්නම් - බොහෝ රහස් සඟවා ගනී. කිසිවක් හෙළි නොකරයි. කතා බහ අඩුය.

නාස් ඇටය, මැද ඉස්සී පිහිටයි නම් - බොහෝ කපටිකම් කරන්නියකි. කිසිවක් නොමැති කෙනකු සේ ජීවත් වේ.

ඉහළින් නාසය වක්‍ර සහිතයි නම් - බොහෝ ආශාවන් පසුපස ලුහුබඳී. මායාකාරියකි.

නාස් පුඩු ගනව විශාලව පිහිටා ඇත්නම් - කිසිම දෙයකින් සෑහීමට පත් නොවේ. ලැබුණ දෙයද අගය නොකරයි.

උඩුතොල දක්වා නාසය මැදින් ඉස්සුණු දාර සහිතව පිහිටි ස්ත්‍රීන්- ඥානවන්තයි. කථිකත්වයක් ඇත. එමෙන්ම සිහි නුවණින් කටයුතු කරයි.

කතා කරන විට, නාසය නටවයි නම්- බොහෝ රාගාධික තැනැත්තියකි. එමෙන්ම සිත් ඇද ගැනීමට උත්සාහ දරයි.

නාස්පුඩු අඟ දෙකොනෙ වළ ගැසී ඇත්නම් - නිතරම තමා ගැන වර්ණනා කරයි.

නාසයේ සිදුරු වටා හම කළු නම් -  කිසිම උපදෙසක් පිළිනොපදී. තම අභිමතයට කටයුතු කරයි. ඇය විවාහ වුවද අනියම් බැඳීම් ඇතිකර ගනී.

10:30 PM
කුලුඳුලේ ආදරය හැඟීමකට ළෙන්ගතු වූ නව යොවුන් වියේ නැඟණියක් ගැන තමයි ඒ ගීතයෙන් කියැවෙන්නෙ. වයස අවුරුදු ‍දොළහක් දහතුනක් විතර වෙද්දී ගැහැනු ළමයෙක්ගෙ හැසිරීමේ මේ වගේ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. ඊඥඥද ඨඪපතඵ එහෙම නැත්නම් නව යෞවනියෝ... නිතරම උත්සාහ කරන්නේ හැඩවෙන්න. හැබැයි ඉතින් මේ අයට සීමා තහංචි නම් වැඩියි. විශේෂයෙන්ම පාසල් වයස නිසා විලාසිතා කරන්න වෙන්නේ සීමාවක් ඇතිවයි. සීමාවක් ඇතුළත වුවත් ඊඥඥද ඨඪපතඵලට විලාසිතා කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් කොතරම් සීමා තිබුණත් මේ ගැහැනු ළමයි විලාසිතා කිරීම නතර කරන්නෙත් නැහැනේ. ඒ නිසා පාසලටත් අගෞරවයක් නොවන ආකාරයට ඔබේ වයසටත් ගැළපෙන ආකාරයට හැඩවැඩ වෙන්න සරල විදි කිහිපයක් අපි කියලා දෙන්නම්.



01. යහපත් මුඛ සෞඛ්‍යයක්

දවසට තුන්වරක් දත් මදින්න කියලා පුංචි කාලෙ ඉඳන්ම අපිට උගන්වනවනේ. අඩුම ගාණේ උදේට, රෑටවත් නිවැරැදි ක්‍රමයට දත් මදින්න. එය ඔබේ මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට හේතුවෙනවා. විශේෂයෙන්ම මුඛය සුගන්ධවත්ව තබා ගන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබ ප්‍රියයන් සමීපයේ සිටින විට මුඛයෙන් දුර්ගන්ධයක් හැමුවොත් අපහසුතාවක් දැනෙයි. එවැනි මුඛ රෝග තිඛෙනවා නම් වැඩිහිටියන් දැනුවත් කර වෛද්‍ය උපදෙස් ගන්න. සුන්දරත්වය කියන්නෙ පිරිසුදුකම බවත් මතක තියාගන්න.

02. ඩියොඩ්රන්ට් එකක් පාවිච්චි කරන්න. (සුවඳ විලවුන්)

නව යොවුන් වියේ කෙල්ලක් ළඟින් ඉමිහිරි සුවඳක් වහනය වීමද සුන්දරත්වයකි. පාසලට නම් සුවඳ විලවුන් තහනම් විය හැකිය. නමුත් ක්‍රීඩා කරන මහන්සි වන මේ වයසේ ගැහැනු ළමයින්ට නිතරම දහදිය දමනවා. අත යට කිහිලි ප්‍රදේශවලින් මේ දහදිය දුගඳ දැනෙනවා වැඩියි. ඒ නිසා උදේට ඇඟපත සෝදලා ඩියොට්රන්ට් ටිකක් අත යට තවරා ගැනීමේ වරදක් නැහැ.

03. සෞඛ්‍ය සහ පෝෂණය ගැන නිතරම සිතන්න

නිරෝගී නැත්නම් ජීවිතයේ සියලුම දෑ අඩපණ වෙනවා. විශේෂයෙන්ම මේ ඔබේ හැදෙන වයස නිසා නිරෝගීකමේ පදනම ශක්තිමත් කරගන්න ඔබට පුළුවන්. එහිදී පෝෂණය ඉතා වැදගත්. සමහරු මැල්ලුම් කන්නෙ නැහැ. වතුර බොන්නෙ අඩුවෙන්. බත් කන්නෙත් අම්මගෙ බලකිරීමටනෙ. හැබැයි ඉතින් ලස්සනට ඉන්න නම් පෝෂණය අත්‍යවශ්‍යයි. බාහිර අලේපනවලට වඩා මේ වයසේ පිරිපුන් ගතිය රැකෙන්නේ පෝෂණයෙන්. කඩචෝරු කෑම වෙනුවට පෝෂ”ය සමබල ආහාර වේලක් ගන්න බුද්ධිමත් වෙන්න. ඒ වගේම ඉතින් ඕනෑවට වඩා කාලා ඇඟ මහත් කරගන්නත් එපා.

04. හිසකෙස් රැකගන්න

සතියකට දින දෙක තුනක්වත් ස්නානයේදී හිසකෙස් ෂැම්පු කරලා කණ්ඩිෂනර් කරන්න. අඩුම ගාණේ නාන්න. එහෙම කියන්නෙ මේ වයසේදි පාසල් ගිහින් හවසට අමතර පන්තිත් යන නිසා නාන්න ලැඛෙන වෙලාව අඩුයි. නමුත් වෙලාවක් ලැබුණු වහාම නාන්න අමතක කරන්න එපා. දිය ස්නානය ඔබේ සිරුර ප්‍රබෝධවත් කරනවා. හිසකෙස්වල තිඛෙන මලානික බව දුරු කරවනවා. නිවාඩු දවසට හොඳට නාලා නිදහසේ ඉඳලා බලන්න. ඔබට විශේෂ සතුටක් දැනේවි.

05. අනවශ්‍ය රෝම ඉවත් කරන්න

මේ කාරණය සම්බන්ධයෙන් නම් පාසලෙන් ඔබට නීති පනවා තිඛෙනවා විය හැකියි. සමහරුන්ගේ දෙපාවල කොරපොතු හටගන්නවා. ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න. අත් යට කිහිලිවල අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් දහදිය දමන ප්‍රමාණයත් දුර්ගන්ධයත් වළක්වා ගන්න පුළුවන්.

06. නියපොතු කපා පිරිසුදුවට තබාගන්න

දිගු නියපොතුවලට වඩා කෙටියට කපා තිඛෙන නියපොතු ලස්සනයි. ඒවා නිතර පිරිසුදුවට තබාගන්න. නියපොතු හැපීමේ නරක පුරුද්ද ඔබටත් තිඛෙනවා නම් වහාම ඉන් මිදෙන්න. නියපොතු වර්ණ ගැන්වීමටත් බාධක තිඛෙන නිසා පාටි එකකට යන අවස්ථාවක වගේ ඔබට තාවකාලිකව ව්චඪත චපබ එකක් කරගැනීමට පුළුවන්.

07. අවංකව සිනාසෙන්න

නිතරම සිනාමුසු මුහුණින් සිටිනවා නම් ඔබේ ප්‍රියමනාප බව වැඩිවෙනවා. එය සුන්දරත්වයට හේතුවක්. අපි මුලින්ම කිව්වා වගේ දත් පිරිසුදුවට තිඛෙනවා නම් ඔබේ සිනහව වඩාත් සුන්දර වෙයි.

08. මේක් අප් භාවිතයෙන් ඈත්වෙන්න.

දැන් ඉස්සර වගේ නෙවෙයි. පාසලේ නීති කෙසේ වෙතත් සාමාන්‍ය එදිනෙදා ගමනට බිමනට මේ වයසේ දරුවො මේක් අප් එකක් කරන්න උත්සාහ ගන්නවා. අඩුගාණේ ලිප්ස්ටික් ටිකක්වත් ගානවානේ. ඒත් ඉතින් මේ වයසට නම් මේක් අප් අවශ්‍ය නැහැ. ඔබේ සැබෑ සුන්දරත්වය තියෙන්නෙ ස්වාභාවික පෙනුම තුළයි.

09. ගැළපෙන විලාසිතා

නව යොවුන් වියේ ගැහැනු දරුවො ඔවුන්ට, ඔවුන්ගෙ වයසට නොගැළපෙන විලාසිතා කිරීමේ පෙලඹවීමක් දැන් දැන් දකින්න ලැඛෙනවා. බෝරිච්චි අත් දාපු මල් මල් ගවුමක් ඇන්දම තිඛෙන සුන්දරත්වය ඩෙනිම් එකක් ඇඳලා ටී ෂර්ට් එකක් යට කළාම නැහැ කියලා ඔබට වැටහෙන්න ඕනි. නව යොවුන් විය වුණාට ඔබ තවම ළමාවියේ ඉන්න කෙනෙක්. ළමා විය නැවැත එන්නේ නැහැ. නමුත් හිතේ ඇති තරමට විලාසිතා කරන්න සුදුසු කාලයක් ඉදිරියට එනවා.

10. පෙනුම වෙනස් කළාට පෞරුෂත්වය වෙනස් කරගන්න එපා

ඔබ ඔබම වෙන්න. ඔබටම ආවේණික පෞරුෂත්වයක් දැන් පටන්ම සකසා ගන්න. බාහිර පෙනුම නිතර වෙනස් කරගත්තාට පෞරුෂත්වය වෙනස් කරගැනීම ඔබට හානිකරයි. එක් එක් අවස්ථාව අනුව පෙනුම වෙනස් කරගන්න. නමුත් පෞරුෂත්වය එකම ආකාරයකට රැකගන්න.

5:50 AM
දිනපතා ලිංගික හැසිරීමෙන් ලැඛෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න  හැමදාම ලින්ගික හැසිරි උනාම ලැඛෙන වාසි මොනවාද?කෙනෙක් කියන්න පුලූ‍වන් ලින්ගික් හැසිරිරෙන එකම වාසියක්නේ කියලා.එක්තරා විදියට ඔව්.එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිඛෙනවා.එවා තමා මේ

1.ප්රතිශක්තීකරණය ඉහල යැම

ප්රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලින්ගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද?දිනපතා ලින්ගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව සෛල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්තකව මුහුණ දීමට මෙම දෛනික ක්රියාව උපකාරි වේ.

2.පීඩනයන් අවම කිරීම

දෛනිකව ලින්ගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප්රබෝධයක් ගෙන දෙයි.එමගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූ‍වක් ගෙන දෙනු ඇත.

3.වේදනාවන් සහනය කිරීම

දිනපතා ලින්ගික එක් වීමෙන් ලැඛෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම.කොටින්ම කිව්වොත් ඔබේ ඔලූ‍වේ අමාරුවක් පවා සුව කිරීමට ලින්ගික හැසිරීමට පුලූ‍වන්.එ කොහොමද කියලා බලනවා ඇතිනේ?
එක වෙන්නේ මෙහෙමයි.ඔබ සුරතාන්තයට )කඑතගා වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න.මතකද?කෙතරම් ඇස්විල්ලක් ලැඛෙනවාද?අන්න එහෙමයි ඔලූ‍වේ වේදනාවක් හෝ වෙනයම් වේදනාවල් වලට ලින්ගිකත්වය දායක වන්නේ.

4.ආයුෂ වැඩිවේ

ප්රතිශක්තීකරනය වැඩි වීම  හොද රුදිර ගමනාගමනයක් වැනි වාසි රැසක් ලැබීම හෙතුවෙන්  දෛනික ලින්ගික එක් වීමෙන් ඔබේ ආයුෂ ඉහ)කඑත යයි.එසේම ඔබ දන්නවාද සතිකිහිපයකට වරක් ලින්ගිකව එක් වෙන කෙනෙක්ට වඩා සතියකට 2 වරක් ස්වයන්වින්දනයේ යෙදෙන්නෙක්ගේ ආයුෂ වැඩි බව.

5.රුධිර සන්සරණය  හොදවීම

6.හෘද රෝග පැමිනිමේ අවදානම අවම කිරීම

රුධිර සන්සරණය හොදවීම හෙතුකොටගෙන හෘදයට පිරිසුදු ලේ ලැබේ.එමගින් හෘද රෝග ඒමේ අවදානම පහ)කඑත වැටේ.

7.සුවබර නින්දක් ලැබීම
හොද ලින්ගික සම්බන්දා පැවැතුවු දිනයක් යනු හොද සුවබර දවසක්.
8.ශාරිරික යෝග්යතාවය ඉහ)කඑත යැම
Powered by Blogger.