6:27 PM
කෙසෙල් කියන්නේ ගමේ ගොඩේ වැවෙන රසවත් පළතුරක්. අපි ඉතින් කෙසෙල් කෑවත් මේ කෙසෙල් වල ගුණ ගැන නම් කවුරුවත්ම දන්නේ නැහැ. අද අපි කියන්න යන මේ දේ නම් ඔයාලට අදහගන්න බැරි වේවි.

7:12 AM

මට හිතෙන හැටියට එහෙන් මෙහෙන් ශරීරය ටිකක් පේන්න සැලසුම් කරන ඇදුම් තමයි වඩා සෘංගාරය දනවන ඇදුම්. විලාසිතා නැත්නම් මෝස්තර සැලසුම් කරුවන් භාවිතා කරන්නෙ මේ මූලධර්මය වෙන්න ඕන.මුලූ‍ ශරිරෙම අමු අමුවෙ හායි ගාල පෙන්නන්නෙ...
හිතක් ඔලූ‍වක් නැති මලමිනි. ඒව දැක්කම දුක හිතෙනව අනේ අනිචිචං කියල හිතෙනව මිසක් සෘංගාරය දනවන ඇදුම් නොවෙයි.දසක තුනකට පමණ පෙර අපට ටිකක් වැඩිමල් අයියල ඔඛෙ තීරය කියල නම් කෙරුව ශරීරකොටස ගැන අදහසක් ගන්න ටිකක් කල් ගියා. ඇත්තටම ඔඛෙ තීරය යන වචනය ආවෙ එකල ගුවන් විදුලියෙ ප‍්‍රචාරයවූ අසන්නන්ගේ ඉල්ලීම් තීරයෙන්. 


කාමුක බවයි සෘංගාරික බවයි පටලගෙන දොස් පරොස් කියනව එහෙම නෙවෙයි සෘංගාරය, කාමුක බවට පටහැනිව කෙනෙකු තුල හටගන්වන්නේ ආදරයක්. ආදරය නමැති සංකල්පය මෙ ලෝකයෙන් න්‍යෂ්ටව තුරන්ව යාමට ඔබ පාර කපනවාද? ගැහැනු ළමයිනුත් දැන් බොනව කරටි කැඩෙන්න. අනේ හැමෝම නම් නොවෙයි.

ඇග ඇරෙන ඇඳුම් ඇඳගෙන, මීටරයක් විතර අඩි උස සපත්තු දාලා කොර ගගහ යන හැඩ. මට හිතෙන්නෙ මෝස්තර නිර්මාණ සහ මහ පරිමාණ ව්‍යාපාරවල අපි ඉත්තො වෙලා සීමාවන් ඉක්මවා ගිහිල්ල. පුරුෂ ආධිපත්‍යයේ සෙවනැල්ලක් මෙහි තිබේ නම් සමාව අයදිමි.

කෙසේ වෙතත් සාරිය ඇන්දහම ස්ත්‍රිය ලස්සනයි. ආදරනීයයි. උනුසුම් ගවුම්, කලිසම් අඳින ලඳුන් මා සමග අමනාප නොවේවා, සාරිය අඳින්න කැමති වූවත් ලේසියෙන් ඉක්මනට අඳින්න පුලූ‍වන් ඇඳුමක් නොවේ.

හැම රටකටම, හැම දේශගුනේකටම, හැම අවස්තාවකටම, සංස්කෘතියකටම ගැලපෙන්නෙත් නෑ කොහෙවත් මම සාරී ශොප් එක්කක් ඇරල නම් නෑ ඔන්න. එහෙම අරින්න අදහසකුත් නෑ.

5:34 AM

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ.

ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන.

ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.

කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.

හිස කෙස් වලට කරපිංචාවල බලපෑම

1. හිස කෙස් වැටීම වලක්වයි.
2. හිස කෙස් මුල් ප්‍රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි.

- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- වතුර කෝප්පයක්

විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න

කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.

දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න

මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න,
සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.

කරපිංචා සහ කොහොඹ

- කරපිංචා කොළ 7-8
- කොහොඹ කොළ 7-8
- සියඹලා කුඩු තේ හැදී 3
- යෝගට් තේ හැදී 3

සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි.

කරපිංචා සහ උළුහාල්

- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- උළුහාල් මේස හැදී 2
- වතුර කෝප්ප ½

සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි.

කරපිංචා තෙල් එකක් ලෙස

- පොල් තෙල් කෝප්ප ½
- කරපිංචා කොළ 7-8

කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලුපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.

මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.

Source | letsgohealthy.net

7:40 PM

තමන් යාලූ‍වුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්...  1. ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.  2. ලිංගිකව හැසිරීමට ආරාධනා කල විට අනවශ්‍ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි)

3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.

4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.

5. යහලූ‍වන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)

8:18 AM
තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ 


1 කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ


සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ

2 බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි

3 යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි

4 කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ

5 බොහෝ කාන්තාවන් තම ලිංගික ක්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි

6 ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය

7 වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි

8 පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි

9 කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලූ‍ දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ

10 යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි

11 කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත


12 පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය

7:41 AM
මෙම පානය දිනපතා හිස්බඩ බිව්වොත් වෙන දේ හිතාගන්න බැරිවේවි
පිළිකා නසන විස්මිත පානය

අප ආහාරයට ගන්නා දේවල් අපේ සෞඛ්යයට කෙලින්ම බලපාන බව ඔයාලා දන්නවනේ. ඒක නිසයි අපි අපේ ආහාරය ගැන හොද සැලකිල්ලක් දක්වන්න ඕනි. විශේෂයෙන්ම ආම්ලික සහ ක්ෂාර අතර වෙනස ගැන අප සැලකිලිමත් වෙන්න ඕනි.
ශරීරය තුළ ආම්ලික පරිසරය සමහර රෝග සඳහා කාන්දමක් වගේ . විශේෂයෙන් පිළිකා වලට. පිළිකා ආම්ලික පරිසරය තුළ පමණක් වර්ධනය වෙයි. නමුත් ක්ෂාරීය ආහාර යහපත් සෞඛ්ය සහ සමබර ඡ්‍ය අගයක් නිර්මාණය කරයි. භයානක රෝග වලින් ඔබට ආරක්ෂා විය හැකි වන හොඳම ක්රමය වන්නේ ක්ෂාරීය ආහාර අනුභව කිරීමයි. ක්ෂාරීය ආහාර සාර්ථකව මුල් අදියරේ දී පිළිකා ප්රතිකාර කිරීම සඳහා ඔබට උදව් කරයි. පිළිකා සරෑල වලට ක්ෂාරීය පරිසරය තුළ ජීවත් වෙන්න බැහැ . විෂ සහිත ආහාර පිළිකා අවදානම වැඩි කිරීමට සහ ශරීරය තුල ඉතිරි බාධා කිරීමට මුල්වේ.

කොළ පැහැති එළවළු යුෂ නිතර පරිභෝජනය ඔබේ සෞඛ්ය වැඩි දියුණු කිරීමට හා පිළිකා සරෑල විනාශ කිරීමට ඉක්මන්ම ක්රමය වේ. සීනි අධික ආහාර වළකින්න. පිළිකා සරෑල සීනි වලින් පෝෂණය ලබා ගන්නවා. නිදන්ගත රෝග වර්ධනය වීම වැලැක්වීම හැකි බව ආහාර වලට අවධානය යොමු කරන්න. වැඩියෙන් එළවළු, පලතුරු, ධාන්ය වර්ග ආහාරයට ගන්න. රතු මස් සහ සැකසූ මස් නිෂ්පාදන පරිභෝජනය ඉවතලන්න හෝ සීමා කිරීමට වග බලා ගන්න.

පිළිකා වළක්වා ගැනීම සඳහා ඔබ අපි කියලාදෙන පානය හිස් බඩ (වඩාත් සුදුසු) උදෑසන , දිනකට එක් වරක් පානය කිරීමට යෝග්‍ය වේ. ඔබ මේ වන විටත් පිළිකා වැළඳී ඇති බවට තහවුරු වී තිබේ නම්, ආහාර පෙර හිස් බඩ මත මෙම යුෂ දිනකට තුන් වරක් පානය කරන්න.

අවශ්‍ය දේ

 - ලෙමන් ගෙඩි 1
- නිවිති මිටක්
- ගොටුකොල ටිකක්
- වතුර කෝප්ප බාගයක්

බ්ලෙන්ඩරයක් සියලු දේ එක්කර හොදින් මිශ්‍ර කරගන්න. සාදාගෙන එසැනින් පානය කරන්න.

8:01 PM
ඔබ මෙතෙක් නොදැන සිටි මේ කරුණු දැනගත්තොත් පුදුම හිතේවි

ශරීර සෞඛ්‍ය ගැන සිතන ඔබ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වනවාද? දිදුලන දත් දෙපළක් හිමි වීම ඔබේ සුන්දරත්වය වඩාත් ඔප් නංවන්නකි. මුතුවන් දත් දෙපළක් හිමි කර ගන්න කැමැති ඔබට මේ කාරණා වැදගත් වෙයි.

දත් අවපැහැ කරන ආහාර

වයින් වර්ග, දුඹුරු තේ පානය කරන්නේ නම්, නිතර දුම් පානය කරන්නේ නම් ඔබේ දත් අවපැහැ ගැන්වෙයි. එපමණක් නොව කෝලා වර්ග, තද පැහැති පාන වර්ග නිතර ගැනීමත් මෙයට හේතුවෙයි. එම වර්ණ දත්වල රැඳීම නිසා මේවා ගත් පසු දත් මැද පිරිසුදු කිරීමට සිහි තබා ගන්න. සාමාන්‍ය දන්තාලේප වෙනුවට දත් හොඳින් පිරිසුදු කරන නිෂ්පාදනයක් භාවිත කරන්න. මාස 6කට වරක් හෝ දන්ත වෛද්‍යවරයකු වෙත ගොස් දත් පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි.

දත් බුරුසුව මාරු කිරීම

මාස දෙකකට හෝ තුනකට වරක් ඔබේ දත් බුරුසුව මාරු කිරීම වඩා සෞඛ්‍යාරක්ෂිතයි. දත් මදින විට මුඛය තුළ ඇති බැක්ටීරියා නිතර එහි ගැටීමත් ඒ හේතුවෙන් විසබීජ වර්ධන වීමත් වන නිසා දත් බුරුසුව විටින් විට මාරු කරන්න. අංශක 45ක ඇලයකට බුරුසුව තබාගෙන වක්‍රාකාරව දත් මැද පිරිසුදු කරන්න. දත් බුරුසුව පෑනක් මෙන් තරමක් ලිහිල්ව අල්ලාගෙන දත් මැදීම සිදු කරන්න.

දිව පිරිසුදු කිරීම

දත් මදින ආකාරයටම දිවද සෑම උදෑසනකම මැදීම කළ යුතුමයි. එහි බැෙ`දන මැලියම් හා එහි වර්ධනය වන බැක්ටීරියා බුරුසුවෙන් මදිමින් සූරා ඉවත් කර පිරිසුදු කරන්න.

දත් පිරිසුදු කරන ආහාර

කර කර ගා හැපෙන ඇතැම් ආහාර වර්ග දත් පිරිසුදු කිරීමට සමත්ය. ඇපල්, අමු කැරට්, සැල්දරි, පොප්කෝන් වැනි ආහාර ඉන් කිහිපයකි. මෙම ආහාර ගැනීමෙන් පසු දත් මැද පිරිසුදු වීම අත්‍යවශ්‍ය නොවේ.

උගුර සේදීමට ඇපල් හා විනාකිරි

සෑම දිනම උදෑසන දත් මැද පිරිසුදු වන්න විනාකිරි දත්වල කුණු ඉවත් කර සුදුවන් කිරීමට සමත් වෙයි. එපමණක් නොව මුඛයේ බැක්ටීරියා විනාශ කර පිරිසුදු කිරීමට ඇපල් යුෂ සමග මිශ්‍ර කර ගත් විනාකිරි දියර යොදා උගුර සෝදා හරින්න.

සතියකට වරක් ලුණු දියරයෙන් දත් පිරිසුදු කරන්න

දත්වල අවපැහැ බව ඉවත් කර සුදුවන් පැහැයක් ලැබීමට සුදුසු දන්තාලේපයක් භාවිත කරන්න. ලුණුත් මෙයට කදිම ආදේශකයක්.

නැවුම්ව සිටින්න

මුඛයේ නැවුම් බව පරීක්ෂා කිරීමට නම් අතට හුස්මක් වැදීමට සලස්වා එය නාසයට ළං කර බලන්න. දුගඳක් ඇත්නම් දත් නිසි ලෙස පිරිසුදු නොවූ බව ඉන් හැ`ගවෙයි. මුඛය නැවුම්ව තබා ගැනීමට ඇල්කොහොල් රහිත පදමඑය අ්ිය එකක් භාවිත කරන්න.

තොල් ආලේපන

දීප්තිමත් රතු වැනි තද වර්ණ තොල්වලට ගැල්වීමෙන් දත් අවපැහැ පෙනුමක් ගනියි. මේ නිසා ළා පැහැති තොල් ආලේපන තෝරා ගන්න.

ශාලිකා රංගනී සමරදිවාකර
- මවුබිම

7:53 PM
ඉතින් කොහොමද යාලුවනේ්. සුදු වෙන්න දහස් ගනන් සල්ලි වියදම් කරන්න ඕනේ නෑ. ඔන්න අද විශ්ම ලෝකය තුලින් ඔබට ගෙදරදීම පහසුවෙන් සුදු වෙන්න පුළුවන් ස්භාවික කෑම ජාති ටිකක් ගැන කියලා දෙන්නම්

කැරට්

කැරට් කෑවම සුදු වෙනවා කියලා අහලා තිබුනට  ඔයාලා කවදාවත් එහෙම වෙන්නේ කොහොමද කියලා දැන ගෙන හිටියද. කැරට් වල තියෙනවා විටමින් ක‍ හා ක‍්රදඑැබැ කියන පෝෂණ සංඝටක දෙක. මේ දෙක නිසා තමයි කැරට් කෑවම සුදු වෙන්නේ. කැරට් දිගටම ආහාරයට ගත්තොත් පැහැපත් සමක් වගේම  නිරෝගී දිදුළන කෙස් කලබකුත් ලබා ගන්න පුළුවන්. කැරට් බ්ලෙන්ඩර් කරලා බොන එක ලේසියි. ඕනේ නම් ේජැ ච්ජන විදියට භාවිතා කරනත් පුළුවන්.

ගස්ලබු

ගස්ලබු වලත් විටමින් ක‍ සැහෙන්න අඩංගුයි. ඊට අමවතරව විටමින් A -ෑ හා අපේ ශරීරයේ තියෙන විෂ නසන්න පුළුවන් දේවල් ගොඩකුත් ගස්ලබු වල තියෙනවා. ඔන්න ඔබ වැඩිපුර ගස්ලබු කෑවොත් ඉකමනින් සුදු වෙන්න පුළුවන් වගේම මුනේ තියෙන කුරුලෑ වලගොඩලි ටිකත් අයින් කර ගන්න පුළුවන්.ගස්ලබු කන්න ඔබ අකමැති නම් මේක ත‍්ජැ ඡ්ජන එකක් විදියත් භාවිතා කරන්න පුලුවන්

තක්කාලි

රතු පාට නැවුම් තක්කාලි වල ඛහිදචැබැ කියන පෝෂණ සන්ගටකය. මතක මන් උඩින් කිව්වා කැරට් වල තියෙනවා කියලා ක‍්රදඑැබැ කියලා අපිට සුදු වෙන්න උදව් කරන දෙයක්. අන්න ඒ වගේම එකක තමයි මේ ඛහිදචැබැ කියන්නෙත්. මුහුණ සුදු කරනවට අමතරව තක්කාලි අපිව කෙට්ටු කරන්නත් පිළිකා අවධානම අඩු කරන්නත් පුළුවන් ආහාරයක් බවට වෛද්‍ය වරුන් හදුනාගෙන තියෙනවා.

බීට්රූට්

බීට්රූට් කියන්නේ සම අභ්‍යන්තරයට දක්වාම ගිහින් පිරිසුදු කරන්න පුළුවන් යකඩ හා විටමින් රාශියක් අඩංගු ආහාරයක්. මේ තුලින් ඔබේ රුධිර සංසරණය ක්‍රමවත් කරනවා වගේම කම්බුල් වලට දිදුළන රෝස පැහැයක් ලබා දෙනවා. බීට්රූට් මුහුණට පැක් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම හොදින් බ්ලෙන්ඩර් කරලා යුෂ විදියට පානය කරන්නත් පුළුවන් 

ඨරුැබ ඔැ්

ඨරුැබ ඔැ් වල සමට ගොඩක් වැදගත් පෝෂණයක් සපයන ඖෂධිය පානයක්. මෙ මගින් සමේ හිරු එලිය නිසා සිදුවන කළු වීම් , ලප කැළැල් වගේ දේවල් ඉවත් කරමින් සම පැහැපත් කරනවා.

ගෝවා මල්

මේක ගොඩක් රසවත් ආහාරයක්. ඒ වගේම විටමින් ක‍ - ෑ වලින් පිරිපුන්. තවද ගෝවා මල් තුල අපේ ඇගේ ශරීරයේ තියෙන විෂ නසන ගුණයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ටික එකට එකතු වෙලා වැඩ කරන කොට අපිට පැහැපත් සමක් හා නිරෝගී කෙස් කලබක් නිරායාසයෙන්ම ලැඛෙනවා.

මාළු

මාළු වල අඩංගු වෙලා තියෙනවා ඔමේගා 3 කියන අපේ සමට  ඉතා වැදගත් මේද අම්ල ජාතියක්. ඒ වගේම මාළු වල ගොඩක් අපිට අවශ්‍ය කරන විටමින් වර්ග තියෙනවා.මේ තුලින් අපිට පැහැපත් දිදුළන සමක් ලබා දෙනවා.


අල

අල කනවාට වඩා හොදයි අමු අල පෙති මුහුණ මත තියන් ඉදලා මුහුණ හෙමිට මසාජ් කර ගන්න පුළුවන් නම්. එතුලින් ඔබට පුළුවන් කම ලැබේවි මුහුණේ තියෙන අදුරු  ලප කැළැල් ඉවත් අකර ගෙන මුහුණට නව දීප්තියක් ලබා ගන්න

මී කිරි

මී කිරි වල ගොඩක්ම තියෙන්නේ කැල්සියම් උනාට  මී කිරි වලට ඉතා සාර්ථකව ඔබේ මුහුණ සුදු කරන්නත් පුලුවන්. ඒ වගේම මුහුණේ තෙතමනය නියම ගානට පවත්වා ගෙන එහි අඩංගු ලැක්ටික්  ඇසිඩ් මගින් මුහුණට නව පෙනුමක් ලබා දෙනවා.

දොඩම්

දොඩම් වල ගොඩක් තියෙන්නේ විටමින් ක‍ග දොඩම් මගින් මුහුණේ සමට  නව පෙනුමක් ලැඛෙනවා. ඒ වගේම දොඩම් මගින් සමේ ජදකක්ටැබ කියන සමේ අලුත් ෙසෙල නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් දේවල් අඩංගුයි. ඒ නිසා නිතරම ඔබට දීප්තිමත් මලානික නොවූ සමක් තියා ගෙන ලස්සනට ඉන්න පුළුවන් 

7:50 PM

ඉඳ හිටවත් කොස්, පොළොස් මැල්ලුමක් ආහාර වේලකට එකතු කර ගතහොත් ඇග පතට ඉන් ලැඛෙන සවි ශක්තිය මෙපමණකැයි කියන්න නම් බෑ. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැඛෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්.

කොස් ගස මේ නිසාම ඖෂධාගාරයක් තරමටම අපේ දෛනික ජීවිතයට සමීප වනවා. අතීතයේදී කොස් ගසේ බොහෝ කොටස් විවිධ ඖෂධ සැදීම සදහා යොදාගත් බව වෛද්‍ය පොත පතෙහි සඳහන්.

කොස් වලින් මුහුණ පැහැපත් කර ගන්න හැටි

අවශ්‍ය ද්‍රව්‍ය

පැසුණු කොස් මදුළු
දෙහි ඇඹුල් අවශ්‍ය තරම් 

ආලේපනය හදා ගන්න හා භාවිතා කරන ආකාරය

පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේදී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි. 

රුව වඩන මේ කොස් රහස් ටිකත් දැන ගන්න

පැහැපත් මුහුණකට පැසුණු කොස් මදුළු වැඩි වැඩියෙන් ආහාරයට ගන්න. එවිට ඔබේ රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි.

තවද කාන්තාවන්ගේ පියයුරු ශක්තිමත් වීමට මෙන්ම සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි. 

දියවැඩියාව නසන කොස් අත් ඛෙහෙත

කොස් කොළ කලං 16 
කොස් මුල් කලං 03 
කොතල හිඹුටු කලං 03 
වතුර කාල් 08 වතුර කාල් 08 

කාලට සිඳුවා මී පැණි අනුපාන දමා බීම ගුණයි. මී පැණි වැඩි වශයෙන් ගැනීම නම් දියවැඩියාවට අගුණයි. 

තවද දිය වැඩියාවට කොස් කොළ හා මිනීමල් පැළැටියේ (පස්පෙති ) මුල් එකට දමා තම්බා බීම සාර්ථක ඔසුවකි. ඉඳුණු කොළ වේලා රත්වනතුරු බැද කුඩුකර කෝපි මෙන් බීමට ගැනීමත් දියවැඩියාවට යහපත් ගුණ දෙනවා.

දරු ප‍්‍රසුතියෙන් පසු ප‍්‍රසුතියෙන් පසු ආහාර ගන්නා කාලයේ පොළොස් ගැට උයා ආහාරයට දීමෙන් ගර්භාෂය පිරිසුදු වෙනවා මෙන්ම කිරි එරෙන බවද සදහන්.

එමෙන්ම ඔසප් දෝෂ සමනය කරන්නන් පොළොස් ගැට මාළුව ගුණයි.

කුෂ්ඨ රෝග හා පරණ තුවාල සුව කරයි. කොස් ගසේ මතුපිට වියළී ගිය පොත්ත ඉවත් කළ පසු යට පොත්තේ සුඹුලු සුරාගෙන තලතෙලින් මලවා බඳීන්න. මෙයටම කහකුඩු, ඔළිඳ ඇට හා මී පැණි එක්කර අඹරා ගෑම සුදු කබර රෝගයට ද යහපත් ප‍්‍රතිඵල ගෙන දීමට සමත් වනවා.

වැල මදුළු මී පැණි වල බහා තබා උදේට හිස්බඩ කෑමට දීම කක්කල් කැස්සට ගුණදායකයි. 

බඩ විරේකය අවශ්‍ය වූ විට හිස්බඩ බඩ පිරෙනතුරු වැල මඳුළු කන්නට දීමෙන් බඩ විරේකය වන අතර බඩවැල් හොඳීන් පිරිසුදු වනවා. 

නින්ද නොයන අයට ඉතාමත් ළා කොස් දළු වලින් මාළුව උයා කන්නට දීම මෙන්ම කොස් නැටි තම්බා පානය කිරීම ගුණදායක වන බව සඳහන් වනවා. 

මත් ගතිය නැති කිරීමට ළපටි කොස් ගෙඩියක ඉස්ම ගෙන පොල්කිරි වලින් අනා හකුරු සමග කන්නට දීම ගුණයි. ඕනෑම මත්ගතියකට මෙය ඔසුවක්. 

ඉදුනු කොස්කොළ තල තෙලින් බැද කෑමට ගැනීම මුත‍්‍රා රෝගවලට ගුණදායකයි. සරුවට වැඩුණු අමුකොළ සහ කොස් පොතු තැම්බූූ කසාය මුත‍්‍රාගල් දියවීමට උපකාරී වෙයි. 

by - wishmalokaya

4:23 AM
ඔබ ඔබගේ මිතුරන් පිරිසක් සමග විනෝද චාරිකාවක් යාමට සූදානම්ව සිටින විට ඔබගේ පෙම්වතා එයට එක හෙළාම විරුද්ධ වනවාට ඔබ කැමැතිද? නැහැ නේද? ඒ වගේම යාළුවන් සමග යාළු මිත්‍රකම් වැඩිය තියාගන්න එපා යැයි නීති දමන කාන්තාවන්ට බොහෝ පිරිමි දක්වන්නේ අකමැත්තක්.

නිවැරදි දැක්මක් ඇති කිසිදු කාන්තාවක් කැමති වෙන්නේ නැහැ තමන් ආදරේ කරන පුද්ගලයා තනිවම ඔහේ බලාගත් අත බලාගෙන යාළුවෙක්, මිත්‍රයෙක් නැතිව ජීවත් වෙනවාට. එවැනි පුද්ගලයින් නිරතුරුවම ගැටලුවලට මැදිවෙන බව ඔබ දන්නවාද? තම යහළුවන්ට ආදරේ කරන ඔවුන්ගේ දුකසැප සොයා බලන පිරිමි විවාහ වූ පසු තම බිරිඳට ඉතා දැඩි ලෙස ආදරය, රැකවරණය ලබා දෙන අයයි. ඒ නිසා ප්‍රථමයෙන්ම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න.


2. පමණට වඩා හිතන පෙම්වතියන්

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා කතාවක් ඔබ අසා ඇති. ඒ වගේ හැම දෙයක් පිළිබඳව ඕනාවට වඩා හිතන කාන්තාවන්ට පිරිමි අය වැඩි මනාපයක් නැහැ.

උදාහරණයක් වශයෙන් කිව්වොත් ඇයි අද එයා මට ගොඩාක් ලස්සනයි කිව්වේ, නැත්නම් මගේ කාර්යාලයේ ජෙනී හරි ලස්සනයි කිව්වේ ඇයි?” ආදිය ගැන පර තෙරටම සිතෙනවා නම් ඒ වගේම සැහැල්ලුවෙන් ජීවිතේ දිහා බලන්න කිසි කැමැත්තක් නැත්නම් එවැනි මානසික මට්ටම්වල පසුවන කාන්තාවන් කෙරෙහි පිරිමින්ගේ තිඛෙන ආකර්ෂණය ශීඝ්‍රයෙන් අඩුවන ගතියකුයි තිඛෙන්නේ. ඒ වගේම එවැනි පෙම්වතියන් සිටින පෙම්වතුන් සිතන්නේ. ඇයි මගේ පෙම්වතිය සැම විටම සෑම දෙයක් පිළිබඳවම සැකයෙන් බලන්නෙ යනුවෙනුයි.

මේ තත්ත්වයෙන් මිදීමට නම් ඔබ කළ යුත්තේ නැවතත් ඔබ කරන කියන දේවල් පිළිබඳව සිතා බැලීමයි. කාන්තාවෝ වැඩි රුචියක් දක්වන්නේ ඔවුන්ගේ සමහර හැගීම් වසාගෙන සිටීමටයි නමුත් ඒ හැගීම් වසං කරගෙන ඉන්නේ නැතිව පෙම්වතාට කියන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබගේ අරමුණ ඔහුට පහදා දෙන්න. ඇස් කන් ඇරගෙන බලන්න ඔහු මොනවද කියන්නේ කියා. පුංචි දේවල් ගැන මහ ලොකුවට හිතන එක නවත්තන්න.

3. හැම විටම ඇගේ එල්ලී සිටීමට කැමති පෙම්වතියන්

මෙවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් හැම විටම තම පෙම්වතාගේ උදව් උපකාරයෙන් තොරව ජීවිතය පිළිබඳව සිතීමට හෝ ජීවිතය පිළිබඳව දැක්මට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් පෙම්වතෙක් මුණ ගැසුණු මුල් සතියේම ඔවුන්ට තදින් බැදෙනවා. ඒ වගේම ඉන් පසුව ජීවිතේ සෑම දෙයකදීම පෙම්වතාගේ උදව්වකින් තොරව කිසිවක් කිරීමට ඔවුන් කැමති වෙන්නේ නැහැ. තම ජීවිතයේ සෑම දෙයක්ම පෙම්වතා සමග කිරීමටත් සෑම උදව් උපකාරයක්ම ඔහුගෙන් ලබා ගැනීමටත් මෙවැනි කාන්තාවන් පෙළඹෙන්නේ පුරුද්දක් වශයෙනුයි. නමුත් මෙවැනි පර‍පෝෂිත ජීවිත ගත කරන කාන්තාවන්ට පිරිමි කැමති නැහැ. එයට හේතුව එවැනි කාන්තාවන්ට තම පෙම්වතා නොමැතිව කිසිදු කාර්යයක් නිසියාකාරව කරගත නොහැකි බවට ඔවුන් තේරුම් ගැනීමයි. 

හැම කෙනෙකුටම පෞද්ගලික ජීවිතයක් තිඛෙන බව මුලින්ම තේරුම් ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබ ආදරේ කරන පෙම්වතා රැකියාවක් කරන්නේ නම් ඔහුට දිගින් දිගටම දුරකථන ඇමතුම් දීම හා කෙටි පණිවිඩ යැවීම පුළුවන් තරම් සීමා කරන්න. ඔහුගේ රැකියාව කරගෙන යාමට අත්වැලක් වෙන්න. තමන් ආදරේ කරන පෙම්වතාව විශ්වාස කරන්න. ඔහුට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ දෙන්න.

4. පෙම්වතා හූරගෙන කන්න හදන පෙම්වතියන්

මෙවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් රජ කුමරියන් මෙන් ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම හමුවූ මුල් අවස්ථාවේදී තම පෙම්වතාව හූරගෙන කන්න උත්සාහ කරන ජාතියේ කාන්තාවන් ඔහුගෙන් ඇඳුම් පැළඳුම්, ආහාරපාන විතරක් නමෛයි මුදල්ද ලබා ගැනීමට සූක්ෂ්මව හැසිරීමට ඇයට ලොකු දක්ෂතාවයක් තිඛෙනවා. දකින දකින අරුමෝසම් මිලදී ගැනීමටත් මෙවැනි කාන්තාවන් උපයෝගී කරගන්නේ තම පෙම්වතාගේ මුදල්.

මෙවැනි කාන්තාවන්ට මේ වගේ ගතිගුණවලින් මිදීමට අවශ්‍ය නම් මුලින්ම කළ යුත්තේ තමන්ටයි කියලා රැකියාවක් සොයා ගැනීමටයි. එවිට ඔබටම හැකිවේවි ඔබගේ ජීවිතයට අවශ්‍ය සියලු දේ මිලදී ගැනීමට. නමුත් ඔබට හැම විටම කුමරියක් මෙන් ජීවත් වීමටනම් එකම පෙම්වතෙකු සමග සිටීමටනම් බැරි වේවි. ඒ නිසා ඔබගේ මනස හරි මාර්ගයේ යෙදවීමට කටයුතු කරන්න.

5. පෞද්ගලිකත්වය අන් අයට හෙළිකරන පෙම්වතියන්

ඔබ පෙම්වතාට ආදරේ කරන පිළිවෙළ පිළිබඳව මෙන්ම ඔහු ඔබට දුන් ප්‍රථම හාදුව පිළිබඳවත් අන් යහළුවන් සමග පවසන පෙම්වතියන්ට පෙම්වතුන් කැමති නැහැ. පෞද්ගලික ජීවිතේ තොරතුරු අකුරක් නෑරම තම මිතුරු මිතුරියන්ට පවසන කාන්තාවන් ඔබ බොහෝ විට දැක ඇති. ඒ වගේම අනිකුත් පුද්ගලයන්ගේ ඕපදූප තමන්ගේ දෙයක් මෙන් සලකා පෙම්වතා හමුවූ මොහොතේ සිට ඒ ගැන කතා කරන කාන්තාවන්ට පුරුෂ පාර්ශ්වයේ ඇත්තේ අඩු සැලකිල්ලක්.

තේරුම් ගන්න, ජීවිතේ සැගවුණ සමහර සිදුවීම් අන් අයට කීමෙන් ඔඛෙත් පෙම්වතාගෙත් ආත්ම ගෞරවයට ඉන් ලොකු කැලලක් සිදුවන බව. අපගේ ජීවිතයට යහළු මිත්‍රකම් අවශ්‍යයයි. නමුත් ඒ යාළුකම්වල සීමාවක් අප විසින් පනවා ගත යුතුයි.

6. කුමාරිකාවක් මෙන් සිටීමට කැමති කාන්තාව

මෙවැනි කාන්තාවන් හැමවිටම තම ඇඳුම් මෙන්ම මුහුණද විසිතුරුව තබා ගැනීමට ලොකු මුදලක් වැය කරනවා. ඒ වගේම හැම විටම දෑත් දෙපා මෙන්ම මුහුණේද නොයෙකුත් ආ‍ලේපන වර්ග තවරාගෙන සිටීමට මොවුන් හරි කැමතියි. හැම විටම පුරුෂ පක්ෂයේ ඇස් ඇය වෙත රඳවා තබා ගැනීමට දැඩි උත්සාහයක් දරනවා. මේකප්වලින් මුළු ශරීරයම හැඩකර ගැනීම මොවුන්ගේ අරමුණයි. ඔවුන් සිහින ලෝකයේ සැරිසරමින් ජීවිතේ යථාර්ථය අත්විඳීමට කැමති නැහැ. එවැනි කාන්තාව කෙරෙහිද පුරුෂ පක්ෂය දක්වන්නේ සැක මුසු බැල්මක්. ඔවුන් රාජකීය විදිහට තම ජීවිතේ ගත කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා.

මෙවැනි කාන්තාවන් තමන්ගේ සිතුම් පැතුම්වලට සරිලන පෙම්වතෙක් නිතරම තෝරා ගැනීමට උත්සුක විය යුතුයි. එසේ නොවුවහොත් ඔබගේ කුමරියක මෙන් ගත කරන ජීවිතය අපායක් බවට පත්වේවි.

7. ගතිගුණ සැනෙකින් වෙනස් කරන පෙම්වතියන්

එක දවසක් ඇස් නටවා සුන්දරව සිනාසෙන මෙවැනි කාන්තාවන් පසුදින කිණිස්සක් අරන් තම පෙම්වතාව මරන්න හදන තරමට තරහා ගති පෙන්වනවා. මෙවැනි කාන්තාවන් හරියට නාට්‍යයක් රගඟ දක්වනවා වගේ තමයි ජීවිතේ ගත කරන්නේ. ඒ වගේම සමහර අවස්ථාවන්වල හරිම මෝඩ වැඩ කරන්නත් මොවුන් හරිම හපන්නු. ආදරය කරන විට ලෝකයේ සිටින අංක එකේ පෙම්වතිය ලෙස හැසිරෙන මෙවැනි කාන්තාව ඊළග මොහොතේ ලෝකයේ සිටින එපාම කරපු පෙම්වතිය බවට පත්වෙනවා.

මේ වගේ ගතිගුණ තිඛෙන කාන්තාවන්ට පිරිමි අය කොහෙත්ම කැමැති නැහැ. ඔවුන්ට කැමති වුණත් බොහෝම කෙටි කාලයක් තුළ ඇයගේ ගතිගුණ වටහා ගත් පසුව වෙන්වී යනවා. ඒ නිසා එවැනි ගතිගුණ තිඛෙන කාන්තාවන් ප්‍රථමයෙන්ම කළ යුත්තේ තම මානසික මට්ටම ඉතා සැහැල්ලුවෙන් තබා ගැනීමයි. ඔබව හැරගිය පෙම්වතා ගැන පසුතැවිලි වෙන්න එපා. ඔබගේ ක්ෂණික කෝපය පුළුවන් තරම් පාලනය කරගන්න බලන්න.

8. පිරිමින්ව පිළිකුල් කරන පෙම්වතියන්

මෙවැනි කාන්තාවන් හමු වූ මුල් දිනම තම පෙම්වතාට ඉතා රළු පරළු විදිහට සැලකීමට පසුබට වන්නේ නැහැ. ඒ වගේම හැම ගතිගුණයක්ම පුරුෂාධිපත්‍යයට විරුද්ධවයි සෑදී තිඛෙන්නේ. ක්ෂණිකවම කෝප වීම මෙවැනි කාන්තාවන්ගේ තවත් එක් ලක්ෂණයක්. තම පෙම්වතා විහිළුවක් කළත් එවැනි කාන්තාවන්ට තරහා යනවා. ඒ වගේම පුරුෂ පක්ෂයේ අය අඳින පළඳින විදිහට තම ගත සරසා ගැනීමටත් මොවුන් තුළ ඇත්තේ විශාල කැමැත්තක්. ඒ විතරක් නෙමෙයි හැම විටම කවුද ඔය පිරිමින්ව විශ්වාස කරන්නේ” යනුවෙන් ඔවුන් තම හිතවත් යහළු යෙහෙළියන්ට නිතරම පවසනවා.

මෙවැනි ගති හිමි කාන්තාවන් මුලින්ම කළ යුත්තේ තම ගති පැවතුම් කාන්තාවකට සුදුසු අන්දමින් හැඩ ගස්වා ගැනීමයි. ඒ වගේම ඔබගේ හිත කිසියම් පිරිමියෙක් රිදවූ පමණින් සෑම පිරිමිම එක වගේ ගතිගුණවලින් හෙබි පුද්ගලයන් ලෙස හිතන්න එපා. ඒ අය අතර හොඳ ගතිගුණවලින් යුත් පිරිමින් බොහෝ ප්‍රමාණයක්ද නැත්තේ නැහැ.

9:04 PM

පැරණි කාලයේ නම් කාන්තාවන්ගේ මොලේ තියෙන්නේ හැදී මිටේ කියලා කිවුවට දැන් කාලේ තරුණියන් නම් ගොඩක් කපටි වගේම නුවණින් ඉන්නෙත් ගොඩක් ඉහල තැනක. අද සමාජයේ තරුණයෝ හිතන්නේ මගේ කෙල්ල යාලුවෙලානේ ඉන්නේ දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් ඔබගේ පෙම්වතිය ඔඛෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වන බව ඔබ දන්නවද. ඒවා වචනයෙන් නම් එයාලා කියන්නේ නැහැ ඉතින් ඒවා අපි අනිවාර්යෙන්ම දැනගන්නම ඕනනේ අන්න ඒ පිලිබදව තොරතුරු ටිකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ.

1.කාන්තාවන් කැමතියි තෑගි දෙනවට වඩා තෑගි ලබන්න ඒක නිසා ඔබගේ ආදරවන්තියට මාසකට වරක් වත් පොඩි තෑග්ගක් දෙන්න අමතක කරන්න එපා. ඒක පොඩි චොක්ලට් එකක් මලක්, හෝ වෙනත් කුඩා දෙයක් වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩි දෙයින් ඔබ ගැන ඇයට ලොකු ආදරයක් ඇති කරාවි.

2.වෙනත් කාන්තාවක් ඉදිරියේ ඔබගේ පෙම්වතියගේ හෝ බිරිදගේ අඩුපාඩුවක් කවදාවත්ම කියන්න එපා. එයින් සිදුවන්නේ ඇයට පිළිබදව කේන්තියක් හෝ සිත් අමනාපයක් පමණයි මොකද කාන්තාවන් කොහොමත් ඉරිසියයිනේ.

3.ප්‍රිය සම්භාශනයකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට පෙම්වතිය සමග සහභාගි වෙනවා නම් එතනදි ඇයට ගොඩක් ගරු කරන්න වෙනවා මොකද පිරිසක් ඉදිරියේ ගරු සම්මාන ලබන්න ගෑනු උදවිය හරි කැමතියි. හැමවිටම ඇයගේ කැමත්ත අකමැත්ත විමසන්න අමතක කරන්න එපා.

4.අද ඔයා ලස්සනයි, මේ ඇදුමට ඔයා හැඩයි වගේ විතරක් නෙමෙ ආදර බර වචන කීපයකට පුලුවන් ඔබේ සබද තාව තව අලුත් කරන්න. හැම විටම උත්සාහ කරන්න ආදර බර වදනයකින් ඇයව කුල්මත් කරන්න ඇය ඔබට සදහටම ආදරය කරාවි කොන්දේසි රහිතව.

5.හැම විටම ඔබ හොද අසන්නෙක් වෙන්න උත්සාහ කරන්න. මේ කාරනයෙදි ඔබට හොද ඉවසීමක් අවශ්‍ය වෙනවා මොකද ගෑනු ලමයින්ට තියන ප්‍රශ්ණ පිරිමි ලමයින්ට වගේ නෙමේ සමහර වෙලාවට ඒක ඇගේ යෙහෙලියගේ ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් ඔබ එයට පිලිතුරු දී විසදන්න උත්සාහ කරන්න. එයින් ඔබේ පෙම්වතිය සතුටට පත් කරාවි.

7:32 AM

කාන්තාව යනු එක එල්ලේ තම ආශාවන් ගැන කතා නොකරන පිරිසක් වන බව අපි සියලු දෙනාම දන්නා කරුණක්. ඒ අතරින් තම බිරිද හෝ පෙම්වතියද ඇයගේ ආශාවන් සගවාගෙන සිටින්නේ එය කීමට ඇති ලැජ්ජාව හා බය නිසාවෙනි. නමුත් කාන්තාවන් තවත් කාන්තාවක් සමග ඒවා ගැන කතාකිරීමට කිසිම පැකිලීමක් නොදක්වයි එය ඔහුන්ට අලුත් දෙයක් නොවන නිසාවෙනි. රහස් කතා වෙබ්අඩවියේ අප අද ඔබට ගෙන එන්නේ ඔවුන් සගවාගෙන සිටින ආශාවන් කිහිපයක් පිලිබදවයි.

1 කාන්තාවන් වැඩි වශයෙන් ඇළුම් කරන්නේ තරුණයන්ගේ පෙනුමටත් වැඩ ඔවුන්ගේ කතා බහ කරන විලාශයටයි එයට ඔවුන් වැඩි කැමැත්තක් දක්වයි මෘදු වචන බාවිතා කර ඔවුන්ට අමතන විට ඔවුන්ගේ ආශාවන් සිතතුළ මතුවේ.

2 පිරිමි පුද්ගලයන් සමග වැඩි කතාබහක් දැක්වීමට ඔවුන් පැමිණුනේ නැතත් ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ එයටයි.

3 කාන්තාවන් රහසේ අසභ්‍ය දර්ශනයන් නරඹයි එය ඔවුන් කිසිම විටක තම හොදම යහළුවන් සමගවත් කතා කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ එය රහසක් ලෙසම සගවා තබාගනී.

4 ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ශිත කාලයන් වලටයි එයට හේතුව වන්නේ ශිත කාලයන් වල ඔවුන්ට ඇතිවන ආශාවන් වැඩිවීම නිසාවෙනි.

5 පිරිමි පුද්ගලයන් සිතා සිටින්නේ ඔවුන් පමණක්ම කාන්තාවන්ගේ ඇග පසග හා ඇවිදීමේ විලාශයන් දෙස වැඩි ආශාවක් දක්වන බවයි. නමුත් එය සම්පුර්නයෙන්ම වැරදි කාන්තාවන් පිරිමින්ගේ ගමන් විලාසයට ඉතා ප්‍රිය කරයි ඒ වගේම පිරිමින්ගේ ඇග පසග දෙස රහසේම බල සිටි.

11:35 PM

ගැහැ‚ය සුන්දරයි...ලාමකයි...ඇයව සතුටින් තබා ගැනීම හා එ තුලින් සතුටක් තමාද ලබා ගැනීම පිරිමියාගේ තරමක බැරෑරුම් කාර්‍යයක්. එය එදිනෙදා ජීවිතයේ ඇගේ සාමාන්‍ය උවමනාවන් ඉටුකිරීම සේම ලිංගික ක්‍රියාවලියේ දී ඇයට උපරිම තෘප්තියක් ලබා දීමට උත්සාහ කිරීමද වැදගත් වෙයි. 

ලිංගික ක්‍රියාවලියක දී සිතූ සැනින්ම සංසර්ගයේ යෙදී දාතු පිට කිරීමෙන් පිරිමියාගේ සුරතාන්තය​ සපි‍රී විඩාවට පත් වන නමුත් ගැහැ‚යකට එසේ වී අන්තයක් ඇති වන්නේද විඩාවට පත් වන්නේද නැත. ඇය එම ක්‍රියාවලියට පෙර සූදානමක් නොමැතිව එක්වරම එලඹෙන්නේද නැත. එසේ කලානම් ඇය එය කරන්නේ ඔබ සතුටු කිරීම සඳහා පමනකි.කෙනෙක් තම සහායිකාව සමඟ රාත්‍රියේ ලිංගිකව එක්වීමට බලාපොරොත්තුවේ නම් ඔහු අවම වශයෙන් එම උදයේ සිටම එයට සූදානම් විය යුතුයි. තමාගේ උවමනාව ඇයට දැනෙන පරිදි සියුම් පනිවිඩ ලබා දිය යුතුයි. ඇගේ වැඩවල දී උදව් කිරීම, ඇගේ හොඳ අගේ කිරීම, ලස්සන වර්නනා කිරීම, ඇය නොසිතූ අවස්තාවක සියුම්ව සිප ගැනීම, හැකි නම් රාත්‍රී භෝජනයක දී ඇය සමඟ පමනක් තනිවීම වැනි ඇය මානසිකව සතුටු වන දේ කිරීමයි. මෙසේ කිරීමෙන් ඔබගේ අවශ්‍යතාවය තේරුම් ගෙන ඇය තමාව ගතින් සිතින් ඒ සඳහා ලැහැස්ති කරන්නීය. ගතින් ලැහැස්ති කරන්නීය ලෙස මා අදහස් කළේ පිරිසිදු බාවය ගැනයි. සංසර්ගය​කදී නියම තෘප්තිය ලැබිය ලැඛෙන්නේ එකා අනෙකා ගැන අංශ= මාත්‍රයක හෝ පිළිකුලක් ඇති නොකරගෙන ඇති තත්වයකදීය. ඒ නිසා දෙදෙනාම තමන්ව (රහස් ස්තානවල රෝම වැනි දෑ ඉවත් කර) පිරිසුදුව නැවුම්ව සුවඳවත්ව තබා ගැනීම වඩා වැදගත්. 

සංසර්ගයේ ආරම්බයේ දීම ඇගේ ශරීරයට ගොඩවී වහ වහා තම කාර්‍යය ඉටු කිරීමට පෙලෙඹෙන්නේ නැතිව ඇගේ ශරීරයේ අඟලක් අඟලක් පාසා ස්පර්ෂ කිරීමෙන් හා සිප ගැනීමෙන් ඇයව මෝහනයට පත් කිරීමට වග බලාගත යුතුයි. ඔබ එසේ කිරීමෙන් ඇය ඇය වඩාත් සතුටු වී ආපසු නොහැරෙන තත්වයට පත්වන්නීය. එනම් ඔබ කරන ඕනෑම ක්‍රියාවකට ඉඩ දී, ඇගේ සම්පූර්න පාලනය ඔබටම බාර කරන්නීය. ඉන්පසු කෙරෙන්නේ ඔබට අවශ්‍ය දේ පමනයි. මුක සංසර්ගයට ගැහැ‚ය බලවත් කැමැත්තක් දක්වයි. ආරම්භයේ දී ඇය එය ඉල්ලා නොසිටියත්, පසුවෙත්ම ඇය ඒ දේ ඔඛෙන් තදින්ම ඉල්ලන බවක් ඇගෙන් නිකුත්වන ඉඟිවලින් ඔබට වැටහේවි. ඇගේ පියයුරු පිරිමැදීමෙන් හා දිව ගෑමෙන් ඇය උත්තේජනය කිරීමේන් අනතුරුව, පසුකරන ප්‍රදේශ සිඹ ගනිමින් ක්‍රමක් ක්‍රමයෙන් (එකවර නැතිව පොරොත්තු ඇති කරමින් ) ඇගේ පහත් ප්‍රදේශය දෙස ඇදෙන්න.​ ඇගේ යෝනිය, යෝනියේ ඇති ක්ලිටොරි යන අවයවය ඔබේ දිවෙන් සුව කරන්න. ඇය ඇගේ යෝනිය තව තවත් ඔබ වෙනුවෙන් තම ඇඟිලි තුඩුවලින් විවුර්ත කර දෙනු ඇත. ඇය කැමැතිනම් පමනක් ඔබේ ඇඟිලි දෙකක් ඇගේ යෝනිය තුලට ඇතුල් කර යෝනියේ උඩුපැත්තට උදරයේ අවසන් හරියේ රෝම පිහිටන තැනට තරමක් ඉහලින් ඇතුලට වන පරිදි පිහිටා ඇති ඇගේ ඨ ිචදඑ නැමැති අවයවය ඔබේ ඇඟිල්ලෙන් තමා වෙත අ~ගහන ආකාරයට පිරිමදින්න. මෙම අවයවය ඉතා සිනිඳු මෙන්ම සංසර්ග සතුට සඳහා පමනක්ම පිහිටා ඇති අවයවයකි. මෙය ඔබ කිරීම නිසා ඇය සතුටේ උපරිමය කරා යනවා නෝනුමානයි. 

 මෙය කිරීමේදී වැඩි බලයක් යෙදීමෙන් හා නියපොතුවලට හීරීමෙන් ඇයට රිදීමක් ඇති වී ඔබේ එල්ලය අතරමග බිඳී යන අවදානමද ඇත. එ නිසා ඔබ මෙය කළ යුත්තේ (ඇගේ ප්‍රතිචාරයන් ගැන සැළකිලිමත්ව) සියුම් ලෙසය​. මේ සියල්ල කිරීමෙන්, ඔබේ ගැහැ‚ය මේ වනවිටත් සුරතාන්ත​ කිහිපයක්ම දැක තෙත් වී සෙවලින් පිරී ඇති තම යෝනිය තවක් ලිංගික ගමනක් සඳහා ඔබ වෙනුවෙන් විවුර්ත කරනු ඇත. මෙයින් ඔබේ ලිංගය ඇතුල් කර පද්දා දාතු පිට කිරීමෙන් ඔබ ලබා ගන්නා සුරතාන්තය​ ඇ‍ය ලබනා තවත් සුරතාන්තය​කි. සමහර විට එයින් ඔබ සුරතාන්තය​ ලැබුවත්, ඇය එය නොලබාම ඔබ සමඟ සතුටින්ම අවසානය දකින්නත් බොහෝ සේ ඉඩ ඇත. එය එසේම වුනත් සම්පූර්න ක්‍රියාවලියේ දී ඔඛෙන් ලැබුනු සතුට නිසා ඇය උපරිමයෙන් සෑහීමට පත්වී ඇත, ඔබව වැලඳගෙන සිපගන්නවාද ඇත. 

4:55 AM
යෝනි මාර්ගය තෙත්ව තැබීම හා යෝනි මාර්ගය තුල වු දේ එලියට තල්ලු කිරීම විෂ බීජ ඇති වීම පාලනය කිරීම හා යම් දුරකට විනාශ කිරීම යෝනි මාර්ගයෙන් පිටවන ස‍්‍රාවයන් තුළින් සිදු වන ප්‍රධාන කාර්ය වේ.


සාමාන්‍යයෙන් ඇතිවන යෝනි මාර්ගයේ ස‍්‍රාවයේ ලක්ෂණ මොනවාද?
ස‍්‍රාවයේ වර්ණය
එය පැහැදිලි දියරමය තත්වයේ සිට සුදු පැහැයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝණත්වය
වතුර වැනි තත්වයක සිට ඇලෙන සුලු උකු තත්වයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝන්ධය
අප‍්‍රසන්න ඝන්ධය වහනය වීම සිදු නොවේ.
මෙසේ විවිධාකාර ලක්ෂණ ඇතිවීමට හේතුව මාස් ශුද්දියෙහි ඇතිවන බලපෑමයි

අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයේ ස‍්‍රාවයන් ඇතිවීමට හේතු මොනවාද?
යෝනි මාර්ගයේ ඇතිවන විෂ බීජ තත්වයන් මීට ප‍්‍රධාන වශයෙන් බලපායි
මීට අමතරව සාමාන්‍ය තත්ව යටතේදී විශේෂයෙන්
ගැබිනි තත්වයකදී
අධික මානසික ආතතිය හා
යෝනි මාර්ගය උත්තේජනයකදි මෙසේ ස‍්‍රාවයේ ප‍්‍රමානය වැඩි විය හැක.
කලාතුරකින යෝනි මාර්ගයේ, ගැබ් ගෙලෙහි හෝ ගර්භාෂයෙ පිලිකා තත්වයකදී මෙවැනි තත්ව ඇතිවිය හැක
දිය වැඩියා රෝගින්ගේ ද යෝනි මාර්ගය ආශ‍්‍රිත විෂ බීජ තත්ව වැඩිවශයෙන් ඇති වේ.

එහිදී ඇතිවන ලක්ෂණ මොනවාද?

ස‍්‍රාවයේ වර්ණයහි ඇතිවන වෙනස් වීම් - එය කහ පැහැයේ සිට තද කොල පැහැයක් දක්වා වෙනස් විය හැක.
ස‍්‍රාවයේ ඝණත්වයහි ඇතිවන වෙනස් වීම් - පෙන සහිත ස්වභාවයක සිට ඝන වූ තත්වයක් දක්වා වෙනස් විය හැක.
අප‍්‍රසන්න ඝන්ධයක් වහනය වීම
වෙනදාට වැඩිය ස‍්‍රාවයේ ප‍්‍රමාණය වැඩි වීම
යෝනි මාර්ගය රතුවීම , දැවිල්ල, ඉදිමීම හා කැසීම
උග‍්‍ර අවස්තා වලදී රුධිරය වහනය වීම

මෙවැනි තත්ව වලක්වා ගැනීමට ගත හැකි ක‍්‍රියා මාර්ග මොනවාද?
යෝනි මාර්ගය අවට පිරිසිදුවට තබා ගැනීම.
යෝනි මාර්ගය අවට විවිධ ආලේපන වර්ග හා පවුඩර් වර්ග ගැල්වීමෙන් වැලකීම.
යට ඇදුම් හිරට ඇදීමෙන් වැලකීම හා නයිලෝන් වැනි දේවල් වලින් තැනූ යට ඇදුම් භාවිතා නොකිරීම.
දියවැඩියා රෝගියෙක් නම් මනා ලෙස රුධිරයේ සීනි පාලනය.

වෛද්‍ය උපදෙස් පැතිය යුත්තේ කුමන අවස්තාවේදීද?
මෙම තත්වය සතියකට පමණ වඩා කාලයක් තිබීම.
යටි බඩෙ වේදනාව ඇති වීම
මූත‍්‍රා දැවිල් මේ සමග ඇතිවීම
යෝනි මාර්ගය අවට බිබිලි ඇතිවීම හා උන ගැනීම
අධික ලෙස වතුර තිබහ ඇති වීම, කෙට්ටු වීම, අධික ලෙස මූත‍්‍රා පිටවීම. මෙය දිය වැඩියා තත්වයක ලක්ෂණ විය හැක
දරුවකු වැඩිවියට පැමි”මට පෙර යෝනි මාර්ගයෙන් අධික ලෙස ස‍්‍රාවයන් ඇති වීම
සමාජ රෝගයක් ඇති වීමට ඇති ඉඩ වැඩි යැයි සැක කරන අවස්තාවකදී.

12:40 AM

පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම) - මෙය චයසපදිසි ලෙස හදුන්වන අතර එය සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙය බහුලව කුඩා ළමුන් අතර දක්නට ඇති අතර තරුණ අය අතරද දක්නට ලැඛෙන අවස්තා ඇත. ප්‍රධාන වශයෙන් දක්නට ඇත්තේ

- පෙරසම ලිගුව ඉදිරියෙන් හැකිලී තිබීම (පසු පසට කල නොහැකිවීම.)
- පසු පසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.
- පෙර සම ආශ‍්‍රිතව ඇතිවන පිලිකා

මෙවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?
- මුත‍්‍රා කරන විට ලිගුව කෙලවර බැලූනයක ආකාරයට පිම්බීම
- මුත‍්‍රා ඈතට විද නොයෑම හෝ බිංදු බිංදු වැටීම
- මුත‍්‍රා කිරීමට අධික ලෙස තැටමීම.
- නිතර නිතර මුත‍්‍රාවල විෂබීජ තත්ව ඇතිවීම.
- සමහර අවස්ථා වලදී ලිගුව කෙළවරින් සුදු පැහැයට හෝ කහ පැහැයට දියරමය ද්‍රව්‍යකින් පිටවීම.
- විෂබීජ තත්ව ඇතිවීම. (ලිගුව කෙළවර රතු වී ඉදීමීම)
- වැඩිහිටියෙකුගේ නම් ලිංගික සංසර්ගයේදී දැඩි වේදනාවක් ඇතිවීම.
- පිටුපසට වූ සම නැවත ඉදිරියට දැමිය නොහැකි වීම.

ප‍්‍රථිකාර මොනවාද?
- මෙය වෛද්‍ය උපදෙස් ලබාගත යුතු තත්වයකි.
- ඉතා කුඩා දරුවෙකුගේ නම් වෛද්‍ය වරයා විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේද නැතිද යන වග තීරණය කරුණු ලබයි. සමහර අවස්ථාවලදී පවතින ස්වභාවය අනුව ක‍්‍රීම් වර්ගයක් (ස්ටීරොයිඞ් සහිත) ආලේප කර සම පිටුපසට කිරීමට උපදෙස් දෙනු ඇත. මෙය දිනකට කිහිප වතාවක් කිරීමෙන් සමහර දරුවන්ගේ යථා තත්වයට පත්වේ. එසේ නොවන අවස්ථා වලදී ශල්‍යකර්මයක් මගින් පෙර සම ඉවත් කිරීම වඩාත් යෝග්‍ය වේ.

මෙම ශල්‍යකර්මයේ අතුරු ආබාධ තිබේද?
විශේෂිත වූ අතුරු ආබාධ නොමැත. නමුත් ලිගුව කෙලවර කොටසෙහි ඇති සංවේදී බව අඩුවිය හැකි අතර එම කොටසට පහසුවෙන් තුවාල සිදුවීමේ හැකියාව ඇත.

පෙර සම ඉවත් කිරීමේ ශල්‍යකර්මයට පසු
- සාමාන්‍යයෙන් සුව වීමට සතියක් පමණ ගතවේ.
- ශල්‍යකර්මය කල දිනයේදීම හෝ පසුදින රෝහලින් පිටකරනු ලැබේ.
- මෙම ශල්‍යකර්මයට පසුදිනම ස්නානය කලහැක. අදාල ප‍්‍රදේශය ජලයෙන් සෝදා හැරිය හැකි වේ.
- විෂ බීජ නාශක ක‍්‍රීම් වර්ගයක් ආලේප කර කුඩා ගෝස් කැබැල්ලකින් දිනපතා ආවර්ණය කර තැබිය හැක.
- එය තෙත් වී ඇත්නම් වහාම ඉවත් කල යුතුය.

ශල්‍යකර්මය කිරීමට පෙර නිර්වින්දනය සිදුකෙරේද?
කුඩා දරුවන්ගේ මෙය කරන්නේ සම්පූර්ණයෙන් නිර්වින්දනය කිරීමෙනි. වැඩිහිටියන්ගේ මෙය හිරි වැට්ටවීමෙන් පසු කල හැක.

යම් හෙයකින් ලේ ගැලීමක් වුවහොත් කුමක් කල යුතුද?
ඉතා පිරිසිදු රෙදි කැබැල්ලකින් එතැන විනාඩි 10ක් පමණ තද කරගෙන සිටින්න. බොහෝ විට ලේ ගැලීම නවතී. එසේ නවතින්නේ නැතිනම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ශල්‍යකර්මයට පසු වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කුමන අවස්ථාවේද?
- ලේ ගැලීම නැවතුනේ නැතිනම්
- සැරව ගැලීමක් ඇත්නම්
- සම්පූර්ණ ලිගුව රතුවී තිබේ නම්
- එක දිගටම කැක්කුම පවතින්නේ නම්

විශේෂයෙන් සැළකිය යුතු අවස්ථා
- දරුවන් නැහැවීමේ දී මෙන්ම ශරීර කෘත්‍යයන් කරගැනීමට නොහැකි වැඩිහිටියන් නැහැවීමේදී ද පෙර සම පිටුපසට කර එහි වූ සුදුපැහැති ද්‍රව්‍ය (ීපැටප්) සෝදා හැරීම කල යුතුය. මෙය ලිගුව කෙළවර තෙත්ව තබා ගැනීමට දිනපතා ඇතිවන ස‍්‍රාවයක් වන අතර එසේ දිගටම එකතු වීමෙන් ඒමත විෂබීජ තත්ව ඇතිවීමට පුළුවන.
මෙම හේතුව නිසාම බොහොමයක් වැඩිහිටියන් රොහල් ගතවන අවස්ථා ඇත. මීට අමතරව මෙය මුත‍්‍රාවල විෂබීජ ආසාදන තත්ව ඇතිකිරීමටද හේතු පාදක වේ.

1:21 AM
අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් ප්‍රීතිමත් ස්වරූපයකට පත්වීමට එම දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම අඹූ සැමි දෙපළගේ මානසික හා කායික සබඳතා ප්‍රබලත්වයකින් පසූවීම මත දෙදෙනා අතර නූරුස්නා ස්වභාවය මත ගැටූම් අක්‍රිය හා උදාසීන බව අසාර්ථකවීම් මගහැරි යයි...

එහෙයින් ඔවූන්ගේ කායික සබඳතාවන් අඹූසැමි ජීවිතයට ලබා දෙන ප්‍රබල දායකත්වය අධ්‍යනය කිරීම වැදගත්ය.

සාමාන්‍යයෙන් අප පිළිගන්නා පරිදි යහමින් ව්‍යායාමවල හෝ කය වෙහෙසෙන කටයූතුවල යෙදීමෙන් මිනිස් ලිංගිකත්වය උසස් මටිටමකට පත් වේ. එලෙසින්ම යහපත් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන්ද ඔබේ මනසට ප්‍රබල ප්‍රබෝධයක් සේම කායිකවද නිරෝගි බවක් ලැබේ. කදිම රුධිර සංසරණය, නිරොගි හදවතක් ලැබීමටද එය වැදගත්ය. එහෙයින් අඹූසැමි දෙපළක් අතර ඇතිවන ප්‍රබල කායික බැඳීමක් ඔවූන්ගේ ජීවිතවලට යහපතක් ඉටූ කර දෙන කරුණූ 5 ක් කෙරෙහි අපි ඔබේ අවධානය යොමූ කරමූ.

හෘදය සවිමත්වීම
ලිංගිකත්වය පිළිබඳව වෛද්‍ය උපදේශකවරයෙකුවන ආචාර්ය බී හෝන්ස්ලේ පවසන පරිදි නිවැරදිව හා තෘප්තිමත් කායික සබඳතාවක් සැමවිටම සමාන වන්නේ ව්‍යායාමයක යෙදීමටය. උදාහරණයක් ලෙසින් වේගවත් ඇවිදීමකින් සිදුවන තරමේ හෘද ස්පන්දනය වේගවත් වීමක් එයින් සිදු වේ. එමගින් පෙනහලු පූළුල් වීමක් සිදුවීමෙන් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ඒ තුළට පිරේ. එහි ප්‍රතිඵලය වන්නේ රුධිරයෙහි වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම වී ඒ වෙනූවට ඔක්සිජන් එක්වීමය. එය ඔබේ සිත කය දෙකම සැහැල්ලුවට හා ප්‍රබල ක්‍රියාශීලි බවක් අත්කර දේ.

එහෙයින් සාර්ථක සැමියෙකු ප්‍රාර්ථනා කරන සෑම බිරිඳක විසින්ම තම සැමියාට ලිංගික සබඳකම් සඳහා තමාගේ දායකත්වය ලබාදීම වගකීමක්ව පවතී. බොහෝ කාර්යාලයන්හි මළානික ස්වරූපයට කෝපයට පත්වීම හෝ අලස ස්වරූපයකට බොහෝ පිරිමින් පත්වන්නේද මෙම අවශ්‍යතාව නිවැරදිව ඉටූ නොවීමෙනි. එහෙයින් ඔවූන්ට කාර්යාලිය හෝ පෞද්ගලික දිවියෙහි ජයග්‍රහණයන් ලැබීම අසීරු වේ. එයට අමතරව අඹූ සැමියන්ගේ 

කායික සබඳතා වඩාත් සූන්දර පසූබිමකට පත්වීම තුළින් තවත් ප්‍රතිලාභයක් ලැබීමට මගක්ද ආචාර්ය හෝන්ස්ලේ යෝජනා කර සිටී. ඒ ඔවූන්ගේ කායික සබඳතාව පැවැත්වෙද්දී ගැඹූරින් හූස්ම ගැනීමක්ද සිදු කිරීමය. එවිට එය ව්‍යායාමයක ස්වභාවය ගන්නා අතර හෘද නාල වෙතට රුධිරය ගලා ඒම වේගවත් වේ. එය රුධිරයෙහි වූ කොලොස්ටෝල් ප්‍රතිශතයෙන් සිදුවන හානි අවම කෙරේ. එය තවත් පැත්තකින් බිරිඳක ලෙසින් ඔබේ රූපය වර්ධනය කිරීමටද හේතු වේ.

ආලේපන ගැල්වීම වෙනූවට
තම සැමියා සමග බිරිඳක විසින් පවත්වනූ ලබන තෘප්තිමත් කායික සබඳතාවක් මගින් ඔහූගේ සාර්ථකත්වය සේම සමෙහි අලංකාරයට ඔබ වැය කරන මූදලද ඉතිරි කර ගැනීමට හැකි වේ. මන්ද කදිම රුධිර සංසරණයක් හේතුවෙන් ඔබේ මූහූණට හා සමට ප්‍රබල දීප්තියක් එමගින් එක් වේ. විශේෂයෙන්ම ලිංගික සදබඳකමකින් පසූව නිවැරදිව පරීක්ෂා කළහොත් ඔබේ මූහූණට ආලෝකයක් ලැබී ඇති බවක් සොයා ගැනීමට ඔබටම හැකි වේ.

මෙය තවත් පැත්තකින් විමසා බැලුවොත් බොහෝ සකී්‍රය ලිංගික සබඳතා පවත්වන්නියන්ගේ රුව බොහෝ අලංකාර වීම හා වයසට නොයන තත්ත්වයකට පත්වන්නේද එම හේතුව නිසාවෙනි. ප්‍රබල රුධිර සංසරණය හේතුවෙන් සම මතුපිට ප්‍රබල පෝෂණයක් ඇතිිකිරීම කායික සබඳතා මගින් සිදු වේ.

විෂ සහිත දේ පිටව යෑම
සිරුරෙහි අපද්‍රව්‍ය බැහැර කිරීමටද කායික සබඳකම් දායකත්වයක් ලබා දේ යැයි ඔබ නොසිතුවාට සැකයක් නොවේ. එයට හේතුවන්නේ කායික සබඳතාවකදී සිදුවන සිරුරෙහි උණූසූම් වීම හා දහදිය දෑමීම මත ඒසමගම සම තුළ වූ අහිතකර රසායනිකයන්ද පිටව යෑමය. වෛද්‍ය මතයට අනූව පැය භාගයක් ප්‍රබල කායික බැඳීමක් ඇති කර ගන්නා අඹූ සැමියන්ගේ එම ක්‍රියාවලිය සමාන වන්නේ පැය සම්භාහන ආයතනයක කල් ගෙවීමටය.

එසේ දෙදෙනා දෑඩි ක්‍රියාකාරත්වයක් හා දහදිය දෑමීමක් සිදුවීමෙන් අපද්‍රව්‍ය පිටවීමෙන් දහදිය දුගද හැමීමක් ද සිදු නොවේ.

කඩිසරබව ඇතිවේ
ආචාර්ය හෝන්ස්ලේ පවසන පරිදි අඹූසැමි සබඳතාවකදී කැලරි දෑවීමක් සිදුවන අතර එහි ප්‍රමාණය රඳා පවතින්නේ සබඳතාවෙහි දීර්ඝත්වය මතය. එයට අමතරව එමගින් මාංශ පේශින් ලිහිල් වීමක්ද සිදු වේ. එහෙයින් එය ගර්භනී කතුන්ට වඩාත් ප්‍රතිඵල දායක වේ. විශේෂයෙන්ම මෙහිදී උකුල උදරය හා කළවාවන්හි මාංශ පේශින් ලිහිල් වීමක් සිදුවීමෙන් ප්‍රබල කාර්යක්ෂම බවක් ජීවිතයට එක් වේ.

ආත්ම ආඩම්බරය
කායික සබඳතාවකදී ඔබට සැහැල්ලුවට හා උද්යෝගි බවට පත් කරන හෝමෝන නිකුත් වීමද ඔබේ ජීවිතයට ප්‍රබලව බලපායි. එහෙයින් එයින් පසූව ඔබ යම් කටයූත්තක යෙදෙද්දී බොහෝ සරල බවක් හැගේ. අලුත් හැගීම් හා සිතුවිලි ඇති වේ.

තවද කදිම කායික සබඳතාවකදී දෙදෙනා තුළම ප්‍රබල ආත්ම ආඩම්බරයක් ඇතිවීම මෙහිදී බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම පිරිමියෙකු තුළ සියූම් ජයග්‍රාහී ස්වරූපයක් ඇති වීමෙන් ඔහූගේ දෛනික ජීවිතයේ කටයූතු වඩාත් පහසූ වේ. ගැහැනියක ලෙසින් ඔබට එයින් ආදරය ලබන්නියක යන හැඟීම, ආරක්ෂක බව හ ජීවිතය පරිපූර්ණ වූයේ යැයිද හැගේ. එම මානසිකත්වය ඔබව ගෘහ අලංකාරයට රස ආහාර පිළියෙල කිරීම පවූලේ ප්‍රබල සමගියක් ඇති කර ගැනීමට බලපායි.

යහපත් කායික සබඳකමක් පවත්වන අඹූසැමි යූවලක අතර ප්‍රබල සමීපතාවක් ඇති වේ. මන්ද ඔවූන් කායිකව ඇතිකර ගත් සමීපතාව මත ප්‍රබල වේ. මෙය සමාන වන්නේ විවාහයට පෙර පෙම්වතුන්ව සිටියදී දෙදෙනා අතර වූ බැඳීමටය. අඹූ සැමියන් වූ පසූව දෙදෙනා අතර මෙම කායික බැඳීම ඉහළ මටිටමක තිබිය යූත්තේ එය පවූලේ දියූණූවට ප්‍රබලව බලපෑම් කිරීමෙනි.

වින්දනාත්මක හා සංතෘප්ත කායික බැඳීම් අඹූ සැමියන් අතර නොතිබූණූ විටදී දෙදෙනා ලෝක දෙකක ජීවත් වීම අරඹන අතර එම අතෘප්තිකර හැගීම නූරුස්නා බවකින් අන් සියලු දෙයෙහිද මතු වේ.් නමූත් එයට හේතුව මෙම කායික සබඳතාවන්ගේ දුර්වලත්වය බව එළිපිට හෙළි දරව් නොවන්නේ එය කතා කිරීම ලැජ්ජා වීමෙනි. එහෙයින් සෑම බිරිඳක්ම සැමියා තමා වෙතින් නිසි ලෙසින් තෘප්තිමත් වන්නේද යන්න ගැන අවබෝධයකින් පසූවීම අත්‍යවශ්‍ය වේ.එය පවූලේ සාර්ථකත්වයට හා දෙදෙනාගෙ එකගතාවට දෑඩිව බලපායි.

6:18 AM

ගාඩක් අය හිතන් ඉන්නෙ කොන්ඩම් දැම්මම ඔක්කොම හරි කිසි දෙයක් වෙන්නේ නෑ කියල. ඒත් ඒ මතය වැරදියි.මේ ලිපිය සරල සිංහලට හරවල ඛෙදාගන්නේ අපේ තරුණ පරපුර දැනුවත් කරන්න.  ලිංගික හර්පීස් හර්පීස් තුවාල පුරුෂ ලිංගය මත හෝ ස්ත්‍රී යෝනිමාර්ගය තුල පමණක් ඇත්නම් කොන්ඩම් භා විටයෙන් වලක්වාගත හැක. නමුත් කලවා ඇතුළු අනෙකුත් ස්ථාන සමේ ස්පර්ශවීම මගින් රෝගය බෝවේ. 


ලිංගික උකුණන්
රෝම එකිනෙක ස්පර්ශ වීම මගින් බෝ වේග කොන්ඩම් මගින් වලක්වා ලිය නොහැකග ලිංගික ප්‍රදේශ රෝම ඉවත්කර පිරිසිදුව තබාගැනීම (දෙදෙනාම හෝ ලිංගික කාර්යයට එක්වන අය) ඒ මගින් බොහෝ දුරට වලක්වා ගතහැක.

ලිංගික ඉන්නන්
හර්පීස් මෙන්ම ස්පර්ශයෙන් බෝ වේ. කොන්ඩම් මගින් වලක්වා ගත නොහැක.

ඒඩ්ස්
ලේටෙක්ස් කොන්ඩම්වල ඉතා කලතුරකින් ඇතිවන ඉතා කුඩා (ශුක්‍රාණුවලටවත් යා නොහැකි )සිදුරු තුලින් ඒඩ්ස් වයිරසයට රිංගා යාහැකග මෙය ඉතා කලාතුරකින් සිදුවන නමුත් අවදානමක් පවතී.

සිෆිලිස්
කොන්ඩම මත තැවරෙන ස්‍රාවයන් සමේ තැවරීම මගින් සිෆිලිස් බෝවිය හැක.

හෙපටයිටිස් බී
ඉහත ලෙසම ස්‍රාවය තැවරීම මගින් බෝවීම සිදුවේ.

ක්ලැමීඩියා
පහසුවෙන් රෝග ලක්ෂන නොපෙන්වන් මෙමරෝගය ඉහත ආකාරයෙන්ම ලිංගික ස්‍රාවයන් සම මත තැවරීමෙන් බෝවේ.

ගර්භනීභාවය
කොන්ඩම් මගින් 100්‍% ගර්භනීභාවය වැලක්විය නොහැක.

මෙයට පිලිතුරක් ලෙස මෙම කොන්ඩම යට ඇදුම ්පචත නිර්මාණය කර තිඛෙනවා. නමුත් මෙයත් 100්‍% සාර්තක නෑ.

8:53 PM

නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි. 1. ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි. වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි. 


2. මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක (ඡදරබ) චිත්‍රපටයක් නොවේ
ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.

3. ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?
කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.

4. ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න
ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.

5. කලබල නොවන්න එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.

6. ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ. 

7. එකක් නොව. තවත් බොහෝ දේ පවතී.
සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.

8. ඇය රොබෝවක් නොවේ ඇයටද සුරතාන්තයක් පවතී.

9. සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි. 

7:09 AM

ඔබ ජීවිතයෙදි ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක. එත් ඔබ නිදි යහනෙදි හො`ද සහකරුවෙක්ද?  එසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද? මෙන්න එයට ක්‍රම 9ක්ම..

1 හදවත නිරෝගීවත්ව තබාගන්න

ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුධිර පීඩනය බලපාන බව.. සිගරට් උරන්නන්ගේ ලිංගික ශක්තිය අඩු වන්නේ ඒ හේතුව නිසයි. මන්ද ඔවුන්ගේ රුධිර පීඩනය අක්‍රමවත්ය. එ බැවින් නිරෝගීමත් හදවත් ඇතිවීම ලිංගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේ.

2 ක්‍රියාශිලීව සිටීම

ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද?
ඔබ ක්‍රියාශීලී වන විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේ. මේ ස`දහා ඔබ දිනකට විනාඩි 30 ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත්. දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේ.

3 ආහාර පාලනය

ඔනැම දෙයක්දී කැම ප්‍රධාන තැනක් ගන්නවා. සුදු ළුණු, කෙසෙල්, චොකලට්, රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලිංගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේ.

4 පීඩනයෙන් තොර වන්න

ඔබ නිතරම  පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේවි. මන්ද ඔබ පීඩනයෙන් සිටින පුද්ගලයෙක්නම් ඔබේ ලිංගික ශක්තිය අඩුවිය හැක. මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එම`ගින් ඔබ ලිංගිකත්වයට ඇති ආශාව අඩු විය හැක.

5 නරක පුරුදු අත් හරින්න

ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්නා එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්න. මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුධිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලිංගික හැකියාවන් අඩු කරනු ලබයි.

6 සූර්්‍ය ශක්තිය අත් විදින්න

ඔබ විවේකීව සිටින මොහොතක සූර්්‍ය රශ්මිය අත් විදින්න. එයින් ඔබේ සිරුර නීරෝගීකර ඔබේ ෙසෙල වර්ධනය කරනු ඇත.

7 පුරුදු වෙන්න

ඔබ සහකාරිය/සහකරු සමග ලිංගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න? එයට හොදම දේ ස්වයංවින්දනයයි. එක එක ආකාරයට ස්වයංවින්දනයේ යෙදෙන්න. ඉතා දිගු වේලාවක් ශ=ක්‍රාණු පිට නොකර ඉන්න එය ඔබට උදව් වේ. එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි.

8 හො`ද සවන්දෙන්නෙක් වන්න

අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයි. සමහර අවස්ථාවලදි ඔබේ සහකාරිය සමහර ලිංගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇත. ඇයට සවන් දෙන්න. ඇයත් එක්ක සුහදව ලිංගිකව එක් වන්න. ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න.

9 උපදෙස් ගන්න

පළපුරුදු විශ්වාසී අයගෙන් උපදෙස් ගන්න. එයට ලැජ්ජා නොවෙන්න.

7:06 AM

අද කතා කරන්න යන්නේ අපි වැඩිය සමාජයේ කතිකාවතක් නිර්මානය කර ගන්න ලැජ්ජා වෙන නමුත් විවාහ ජීවිතය තුල අඹු සැමියන් අතර හොද ආදර සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන්න අතවශ්‍ය වෙන දේවල් ටිකක් ගැන. සමහර විට ඔබ මේ කියන්න යන දේ ගැන කවදාවත් ඒ තරම් අවධානයක් යොමු කරලා නැතුව ඇති.

වැඩේ ඉවර උන ගමන්ම ඊ්එයරදදප දුවන්න එපා

මේක නම් ගොඩක් සුලබ දෙයක්. පිරිසිදු වෙන්න ඕනේ තමයි. හැබැයි තව ටික වෙලාවක් ඔබේ සහකරු / සහකාරිය සමග එකට ගුලි වෙලා හිටියොත් ඔබ දෙදෙනාගේ ආදරය තවත් ලෙන්ගතු එකක් වෙයි 


වැඩේ ඉවර උන ගමන් වෙනත් කාර්යක් සදහා පිටත් වීමට  හදිස්සි වෙන්න එපා

ලිංගික සංසර්ගය ඉවර වූ සැනින්ම එම ස්ථානයෙන් පිටත් වීම සදහා ඔබගේ සහකරු / සහකාරිය සයනයේ බලා සිටිද්දී ඇදුම් අදින්න එපා. හැමෝටම වැඩ තියෙනවා තමයි. එත් ඔබේ කඩි මුඩිය නිසා ඔහුගේ/ ඇයගේ හිත රිදෙන්න පුළුවන්. මොකද දෙදෙනෙක් අතර ආදරය කියන්නේ රාගයටම සීමා වුන දෙයක් නොවෙන නිසා

අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එපා

ලිංගිකව එකතු වීමෙන් අනතුරුව කවදාවත් දෙන්නා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න එපා. ආදරය කියන්නේ රාගයට වඩා එහා ගිය දෙයක්. එක නිසා නිදා ගන්න දෙන්නාට දෙන්නා මුණ බලාගෙන තුරුල් වෙලා.

ඵදඉසකැ ඡයදබැ එක ඔබලා යාලුවොන්ට ජ්කක කරන්න එපා

මේක නම් හොදම නැති දෙයක්. ඔබේ සහකරු හෝ සහකාරිය සමග ඔබේම ලොවක තනි වී අවසන් වූ සැනින් චයදබැ එක අරන් පසිිැා ජ්කකි ටිකටයි ීඵී ටිකටයි රුචකහ කරන්න ගියොත් එක ඔබේ ආදර සම්බන්ධතාවයේ තියෙන ලෙන්ගතුභාවය අඩු කරන්න හේතුවක් වේවි. එක නිසා යම් කිසි වෙලාවක් චයදබැ එක පැත්තකටම කරලා තියන්න. ඔබේ අවධානය ඔබේ සහකරුට හෝ සහකාරිය වෙනුවෙන්ම යොදවන්න.

වැඩේ ඉවර උන ගමන් වෙන වෙනම නිදා ගන්නත් එපා

විවාහ ජීවිතයට එළඹුන අලුත නම් යුවලවල් බොහොම කුළුපගයි. ලෙන්ගතුයි. හැබැයි ටික ටික කල් ගත වෙනකොට මේ දේවල් වෙනස වෙන අවස්ථා අද සමාජයේ ගොඩක්ම තියෙනවා. බොහොම ආදරයෙන් විවාහ ජිවිතයට එළඹුණු  බහුතරයකගේ පවුල් ජීවිතය අද ලිංගික ක්‍රියාකාරකම් වලට පමණක් සීමා වෙලා. ලිංගික කටයුතු වලට පමණක් එකට එක්වී පසුව වෙන වෙනම නිදා ගන්න පුරුදු වෙලා. මේ වගේ දේවල් වලට කවදාවත් පුරුදු වෙන්න එපා. එය ඔබේ දෙදෙනා තව තවත් දුරස් කරාවි

වැඩේ ඉවර උන ගමන් කුස්සියට දුවලා කන්න ජාති හොයන්න එපා

ලිංගිකව එකතු වී අවසන් වූ සැනින් තනියම ඇදෙන් නැගිටලා කුස්සියට ගිහින් කන්න කෑම ජාති හොයන්න එපා. මේ වැඩේ කරනවා නම් දෙන්නා එක්කම එකතු වෙලා කරන්න. මොකද ඔබ තනියම මේ දේ කරන්න ගියොත් මීට මොහොතකට පෙර ඔබ සමග ඉතා ලගින් වේලිලා හිටපු ඔබේ සහකරු / සහකාරිය සයනයේ තනි වෙනවා. එතකොට ඔහු / ඇය හිතන්න පුළුවන් ඔබ ඇත්තටම එකතු වීමෙන් ආශ්වාදයක් ලැබුවෙ නෑ කියලා. නැත්තම් එකතු වූ මොහොතෙදි පවා ඔබ කෑමක් ගැන ඔලුවේ තියන් හිටියා කියලා.

හොදින් මතක තියා ගන්න. මන් මේ කියපු දේවල් බොහොම සුළු දේවල් කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් පුංචි වතුර බින්දු ගොඩක් එකතු වෙලා මහා දියඇලි ගංගා හැදෙනවා වගේ ඔබ නොදැනුවත්ව කරන මේ වගේ පුංචි වැරදි නිසාත් කවදාවහරි දවසක ඔබට ලොකු ප්‍රති විපාකයක් අත් විදින්න සිද්ද වෙන්න පුළුවන්. මිනිස්සු තමන්ගේ පැත්ත සාධාරනිකරණය කර ගන්න ඔබට විරුද්ධව එල්ල කරන්න පුළුවන් හැම පුංචි චෝදනාවක්ම එයාලාගේ හිත් ඇතුලේ ගොනු කර ගන්නවා. එක නිසා විවාහ දිවිය තුල පුංච් වැරද්දක් වත් ඉතුරු කරන්න එපා.
Powered by Blogger.