6:27 PM
කෙසෙල් කියන්නේ ගමේ ගොඩේ වැවෙන රසවත් පළතුරක්. අපි ඉතින් කෙසෙල් කෑවත් මේ කෙසෙල් වල ගුණ ගැන නම් කවුරුවත්ම දන්නේ නැහැ. අද අපි කියන්න යන මේ දේ නම් ඔයාලට අදහගන්න බැරි වේවි.

7:12 AM

මට හිතෙන හැටියට එහෙන් මෙහෙන් ශරීරය ටිකක් පේන්න සැලසුම් කරන ඇදුම් තමයි වඩා සෘංගාරය දනවන ඇදුම්. විලාසිතා නැත්නම් මෝස්තර සැලසුම් කරුවන් භාවිතා කරන්නෙ මේ මූලධර්මය වෙන්න ඕන.මුලූ‍ ශරිරෙම අමු අමුවෙ හායි ගාල පෙන්නන්නෙ...
හිතක් ඔලූ‍වක් නැති මලමිනි. ඒව දැක්කම දුක හිතෙනව අනේ අනිචිචං කියල හිතෙනව මිසක් සෘංගාරය දනවන ඇදුම් නොවෙයි.දසක තුනකට පමණ පෙර අපට ටිකක් වැඩිමල් අයියල ඔඛෙ තීරය කියල නම් කෙරුව ශරීරකොටස ගැන අදහසක් ගන්න ටිකක් කල් ගියා. ඇත්තටම ඔඛෙ තීරය යන වචනය ආවෙ එකල ගුවන් විදුලියෙ ප‍්‍රචාරයවූ අසන්නන්ගේ ඉල්ලීම් තීරයෙන්. 


කාමුක බවයි සෘංගාරික බවයි පටලගෙන දොස් පරොස් කියනව එහෙම නෙවෙයි සෘංගාරය, කාමුක බවට පටහැනිව කෙනෙකු තුල හටගන්වන්නේ ආදරයක්. ආදරය නමැති සංකල්පය මෙ ලෝකයෙන් න්‍යෂ්ටව තුරන්ව යාමට ඔබ පාර කපනවාද? ගැහැනු ළමයිනුත් දැන් බොනව කරටි කැඩෙන්න. අනේ හැමෝම නම් නොවෙයි.

ඇග ඇරෙන ඇඳුම් ඇඳගෙන, මීටරයක් විතර අඩි උස සපත්තු දාලා කොර ගගහ යන හැඩ. මට හිතෙන්නෙ මෝස්තර නිර්මාණ සහ මහ පරිමාණ ව්‍යාපාරවල අපි ඉත්තො වෙලා සීමාවන් ඉක්මවා ගිහිල්ල. පුරුෂ ආධිපත්‍යයේ සෙවනැල්ලක් මෙහි තිබේ නම් සමාව අයදිමි.

කෙසේ වෙතත් සාරිය ඇන්දහම ස්ත්‍රිය ලස්සනයි. ආදරනීයයි. උනුසුම් ගවුම්, කලිසම් අඳින ලඳුන් මා සමග අමනාප නොවේවා, සාරිය අඳින්න කැමති වූවත් ලේසියෙන් ඉක්මනට අඳින්න පුලූ‍වන් ඇඳුමක් නොවේ.

හැම රටකටම, හැම දේශගුනේකටම, හැම අවස්තාවකටම, සංස්කෘතියකටම ගැලපෙන්නෙත් නෑ කොහෙවත් මම සාරී ශොප් එක්කක් ඇරල නම් නෑ ඔන්න. එහෙම අරින්න අදහසකුත් නෑ.

5:34 AM

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ.

ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන.

ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.

කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.

හිස කෙස් වලට කරපිංචාවල බලපෑම

1. හිස කෙස් වැටීම වලක්වයි.
2. හිස කෙස් මුල් ප්‍රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි.

- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- වතුර කෝප්පයක්

විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න

කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.

දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න

මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න,
සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.

කරපිංචා සහ කොහොඹ

- කරපිංචා කොළ 7-8
- කොහොඹ කොළ 7-8
- සියඹලා කුඩු තේ හැදී 3
- යෝගට් තේ හැදී 3

සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි.

කරපිංචා සහ උළුහාල්

- කරපිංචා කොළ කෝප්ප භාගයක්
- උළුහාල් මේස හැදී 2
- වතුර කෝප්ප ½

සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි.

කරපිංචා තෙල් එකක් ලෙස

- පොල් තෙල් කෝප්ප ½
- කරපිංචා කොළ 7-8

කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලුපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.

මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.

Source | letsgohealthy.net

7:40 PM

තමන් යාලූ‍වුන කෙල්ල කලින් කොල්ලන් සමග සම්බන්ධතා පවත්වා ඇත්ද හැම කොල්ලටම තියෙන ප්‍රණයක්. මෙන්න ඒක හොයාගන්න පොඩි ක්‍රම ටිකක්...  1. ඇයව සිප ගැනීමේදි වඩා පළපුරුදු ලෙස හැසිරීම, සිප ගැනීමේදි කිසිම විරුද්ධතාවක් නොදැක්වීම.  2. ලිංගිකව හැසිරීමට ආරාධනා කල විට අනවශ්‍ය බියක් පෙන්වීම. ( මෙය රගපෑමකි)

3. ඔබට ඇයගේ ශරීරයේ රහස් පෙදෙස් අතගෑමට දීම.

4. ඇයගේ දුරකථනය ඔබට භාවිත කිරීමට නොදීම.

5. යහලූ‍වන්ගේ පෙම්වතුන් ගැන පවසා ඔබ ඒසේ නොවන බව පැවසීම( බොහෝවිට ඒ පවසන්නේ කලින් පෙම්වතා ගැන විය හැක)

8:18 AM
තම බිරිද හෝ පෙම්වතිය විසින් යම් යම් අවස්ථාවන් වලදී ඔහුගේ ස්වාමියාගෙන් හෝ පෙම්වතාගෙන් පෞද්ගලිකව තම මුවින් පිට නොකර රහසේ සගවා තබාගෙන සිටින බව කාන්තාවන් පිලිබදව පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමෙන් හා ඔවුන් පිලිබදව විමර්ශනය කිරීමෙන් සොයාගෙන තිබේ 


1 කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ


සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත්‍ර වචන ප්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ

2 බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි

3 යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි

4 කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප්‍රශ්න වලට හේතු සධක වේ

5 බොහෝ කාන්තාවන් තම ලිංගික ක්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි

6 ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය

7 වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය රාත්‍රී බෝජන සංග්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි

8 පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි

9 කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලූ‍ දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ

10 යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි

11 කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත


12 පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග හා අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීමටය

7:41 AM
මෙම පානය දිනපතා හිස්බඩ බිව්වොත් වෙන දේ හිතාගන්න බැරිවේවි
පිළිකා නසන විස්මිත පානය

අප ආහාරයට ගන්නා දේවල් අපේ සෞඛ්යයට කෙලින්ම බලපාන බව ඔයාලා දන්නවනේ. ඒක නිසයි අපි අපේ ආහාරය ගැන හොද සැලකිල්ලක් දක්වන්න ඕනි. විශේෂයෙන්ම ආම්ලික සහ ක්ෂාර අතර වෙනස ගැන අප සැලකිලිමත් වෙන්න ඕනි.
ශරීරය තුළ ආම්ලික පරිසරය සමහර රෝග සඳහා කාන්දමක් වගේ . විශේෂයෙන් පිළිකා වලට. පිළිකා ආම්ලික පරිසරය තුළ පමණක් වර්ධනය වෙයි. නමුත් ක්ෂාරීය ආහාර යහපත් සෞඛ්ය සහ සමබර ඡ්‍ය අගයක් නිර්මාණය කරයි. භයානක රෝග වලින් ඔබට ආරක්ෂා විය හැකි වන හොඳම ක්රමය වන්නේ ක්ෂාරීය ආහාර අනුභව කිරීමයි. ක්ෂාරීය ආහාර සාර්ථකව මුල් අදියරේ දී පිළිකා ප්රතිකාර කිරීම සඳහා ඔබට උදව් කරයි. පිළිකා සරෑල වලට ක්ෂාරීය පරිසරය තුළ ජීවත් වෙන්න බැහැ . විෂ සහිත ආහාර පිළිකා අවදානම වැඩි කිරීමට සහ ශරීරය තුල ඉතිරි බාධා කිරීමට මුල්වේ.

කොළ පැහැති එළවළු යුෂ නිතර පරිභෝජනය ඔබේ සෞඛ්ය වැඩි දියුණු කිරීමට හා පිළිකා සරෑල විනාශ කිරීමට ඉක්මන්ම ක්රමය වේ. සීනි අධික ආහාර වළකින්න. පිළිකා සරෑල සීනි වලින් පෝෂණය ලබා ගන්නවා. නිදන්ගත රෝග වර්ධනය වීම වැලැක්වීම හැකි බව ආහාර වලට අවධානය යොමු කරන්න. වැඩියෙන් එළවළු, පලතුරු, ධාන්ය වර්ග ආහාරයට ගන්න. රතු මස් සහ සැකසූ මස් නිෂ්පාදන පරිභෝජනය ඉවතලන්න හෝ සීමා කිරීමට වග බලා ගන්න.

පිළිකා වළක්වා ගැනීම සඳහා ඔබ අපි කියලාදෙන පානය හිස් බඩ (වඩාත් සුදුසු) උදෑසන , දිනකට එක් වරක් පානය කිරීමට යෝග්‍ය වේ. ඔබ මේ වන විටත් පිළිකා වැළඳී ඇති බවට තහවුරු වී තිබේ නම්, ආහාර පෙර හිස් බඩ මත මෙම යුෂ දිනකට තුන් වරක් පානය කරන්න.

අවශ්‍ය දේ

 - ලෙමන් ගෙඩි 1
- නිවිති මිටක්
- ගොටුකොල ටිකක්
- වතුර කෝප්ප බාගයක්

බ්ලෙන්ඩරයක් සියලු දේ එක්කර හොදින් මිශ්‍ර කරගන්න. සාදාගෙන එසැනින් පානය කරන්න.

8:01 PM
ඔබ මෙතෙක් නොදැන සිටි මේ කරුණු දැනගත්තොත් පුදුම හිතේවි

ශරීර සෞඛ්‍ය ගැන සිතන ඔබ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වනවාද? දිදුලන දත් දෙපළක් හිමි වීම ඔබේ සුන්දරත්වය වඩාත් ඔප් නංවන්නකි. මුතුවන් දත් දෙපළක් හිමි කර ගන්න කැමැති ඔබට මේ කාරණා වැදගත් වෙයි.

දත් අවපැහැ කරන ආහාර

වයින් වර්ග, දුඹුරු තේ පානය කරන්නේ නම්, නිතර දුම් පානය කරන්නේ නම් ඔබේ දත් අවපැහැ ගැන්වෙයි. එපමණක් නොව කෝලා වර්ග, තද පැහැති පාන වර්ග නිතර ගැනීමත් මෙයට හේතුවෙයි. එම වර්ණ දත්වල රැඳීම නිසා මේවා ගත් පසු දත් මැද පිරිසුදු කිරීමට සිහි තබා ගන්න. සාමාන්‍ය දන්තාලේප වෙනුවට දත් හොඳින් පිරිසුදු කරන නිෂ්පාදනයක් භාවිත කරන්න. මාස 6කට වරක් හෝ දන්ත වෛද්‍යවරයකු වෙත ගොස් දත් පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි.

දත් බුරුසුව මාරු කිරීම

මාස දෙකකට හෝ තුනකට වරක් ඔබේ දත් බුරුසුව මාරු කිරීම වඩා සෞඛ්‍යාරක්ෂිතයි. දත් මදින විට මුඛය තුළ ඇති බැක්ටීරියා නිතර එහි ගැටීමත් ඒ හේතුවෙන් විසබීජ වර්ධන වීමත් වන නිසා දත් බුරුසුව විටින් විට මාරු කරන්න. අංශක 45ක ඇලයකට බුරුසුව තබාගෙන වක්‍රාකාරව දත් මැද පිරිසුදු කරන්න. දත් බුරුසුව පෑනක් මෙන් තරමක් ලිහිල්ව අල්ලාගෙන දත් මැදීම සිදු කරන්න.

දිව පිරිසුදු කිරීම

දත් මදින ආකාරයටම දිවද සෑම උදෑසනකම මැදීම කළ යුතුමයි. එහි බැෙ`දන මැලියම් හා එහි වර්ධනය වන බැක්ටීරියා බුරුසුවෙන් මදිමින් සූරා ඉවත් කර පිරිසුදු කරන්න.

දත් පිරිසුදු කරන ආහාර

කර කර ගා හැපෙන ඇතැම් ආහාර වර්ග දත් පිරිසුදු කිරීමට සමත්ය. ඇපල්, අමු කැරට්, සැල්දරි, පොප්කෝන් වැනි ආහාර ඉන් කිහිපයකි. මෙම ආහාර ගැනීමෙන් පසු දත් මැද පිරිසුදු වීම අත්‍යවශ්‍ය නොවේ.

උගුර සේදීමට ඇපල් හා විනාකිරි

සෑම දිනම උදෑසන දත් මැද පිරිසුදු වන්න විනාකිරි දත්වල කුණු ඉවත් කර සුදුවන් කිරීමට සමත් වෙයි. එපමණක් නොව මුඛයේ බැක්ටීරියා විනාශ කර පිරිසුදු කිරීමට ඇපල් යුෂ සමග මිශ්‍ර කර ගත් විනාකිරි දියර යොදා උගුර සෝදා හරින්න.

සතියකට වරක් ලුණු දියරයෙන් දත් පිරිසුදු කරන්න

දත්වල අවපැහැ බව ඉවත් කර සුදුවන් පැහැයක් ලැබීමට සුදුසු දන්තාලේපයක් භාවිත කරන්න. ලුණුත් මෙයට කදිම ආදේශකයක්.

නැවුම්ව සිටින්න

මුඛයේ නැවුම් බව පරීක්ෂා කිරීමට නම් අතට හුස්මක් වැදීමට සලස්වා එය නාසයට ළං කර බලන්න. දුගඳක් ඇත්නම් දත් නිසි ලෙස පිරිසුදු නොවූ බව ඉන් හැ`ගවෙයි. මුඛය නැවුම්ව තබා ගැනීමට ඇල්කොහොල් රහිත පදමඑය අ්ිය එකක් භාවිත කරන්න.

තොල් ආලේපන

දීප්තිමත් රතු වැනි තද වර්ණ තොල්වලට ගැල්වීමෙන් දත් අවපැහැ පෙනුමක් ගනියි. මේ නිසා ළා පැහැති තොල් ආලේපන තෝරා ගන්න.

ශාලිකා රංගනී සමරදිවාකර
- මවුබිම
Powered by Blogger.